අඹ කපනකොට අත කැපුනා කියලා කිසිම දවසක අඹ නොකප ඉන්න එපා.

අපි ඉපදුන දවසේ ඉදල දවසේ ඉදල හැමදාම ඉගන ගන්නවා. මැරෙනකන් කරන්නේ ඉගන ගන්න එක. පුංචි කාලේ ඉදල කරන්නේ ඉගෙන ගන්න එකනේ. අපි ජිවිතේ මුල්ම පාඩම ඉගනගන්නේ අපේ අම්මගෙන්, බහ තෝරන්න පටන් ගන්නේ අම්ම කියන වචනයෙන්. වැඩ වැඩි උනාම ඉගෙන ගන්න එකට බාධා වෙනවා කියලා ගොඩක් දෙනෙක් කියනවා. ඇත්තටම ඒක එහෙමද? මට හිතුනා අද ඒ ගැන කථා කරන්න 
 
අද උදෑසන අපේ හිතවතෙක් හොදම දවස වැඩසටහනට කතාකරා, ඔහු ගුරුවරයෙක්. ඔහු කියන්නේ මෙන්න මේ වගේ අදහසක්. දැන් පාසල්වල ඉන්න ළමයි විෂය පරභාහිර වැඩ කරන්න ලොකු මැලිකමක් දක්වනවා. කිසිම වැඩකට ගන්න බෑ. ඔවුන් හිතන්නේ ඒ දේවල් කළොත් ඉගෙනීම් කටයුතු වලට බාධා ඇතිවෙයි කියලා. දෙමා පියනුත් හිතන්නේ ඒ විදියටමයි. මට දැනගන්න ඕන ඇත්තටම එහෙම විෂය පරභාහිර වැඩ කරාම ඉගෙනීමට බාධාවක් වෙන්න පුලුවන්ද කියලා.
 
මම මුලිනුත් කිවුව අපි හැමදාම කරන්නේ ඉගෙන ගන්න කාරණය. අපි ජිවිතේ සිදු කරන හැම දෙකින්ම කරන්නේ ඉගෙන ගන්න එක. සමහරු කියනවා අපි ඉස්කෝලේ ඉගෙන ගත්ත තියරි එකක්වත් ජිවිතේට කිසිම වැඩක් වුනේ නෑ කියලා. නෑ එක වැරදියි ජිවත් වෙනවා කියන්නෙත් වෙනමම තියරියක්. දැන් කරන්නේ ඔබ එය ඉගන ගන්න එක. අද විභාග පාස් නොවුනත් කඩේට බඩු ගන්න ගිහින් ඉතුරු සල්ලි ගන්න ඉගෙන ගත්තේ අමාරුවෙන් ගණන් ඉගන ගත්තට ගුරුතුමාට පිං සිද්ධවෙන්න. සමහරු හිතනවා ඉගන ගන්නවා කියන්නේ පොතේ පතේ දේ ඉගෙන ගන්න එකට කියලා. අපේ ප්‍රශ්නය යොමු කළ ගුරුතුමා කියනවා වගේ දරුවෝ දෙමාපියන් හැමදෙනාම හිතාගෙන ඉන්නේ එහෙමයි. නමුත් ඇත්ත කාරණය ඒ කාරණය නෙවෙයි. අපි විභාගය සමහරවිට අසමත් වුනාම පරාජයේ වේදනාව දරාගන්න විදිය අපට කියලා දෙන්නේ ක්‍රීඩාව. කිසිම දවසක ක්‍රීඩාවක් නොකර සමහර තැන්වල පරාජ වුනු දරුවෝ පුංචි දේට තමන්ගේ වටිනා ජිවිත ලනුවක කෙලවර ලියලා තියන කතා ඔබ අහල ඇති. ඇත්තටම එහෙම දරුවෝ බිහිවෙන්නේ ඔය රැල්ලට යන අද්යාපන ක්‍රමය එක්ක. පොඩ්ඩකට හිතන්න  පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල වෙනුවෙන් අපි නිවාස හදනවා, යාළුවො එක්ක ඒවා සැලසුම් කරනවා. වලවල් හාරනවා. හමදේම පොදුවේ හැමෝම කරනවා. ඉතින් දවසක නිවාසාන්තර ක්‍රීඩා උළෙල වෙනුවෙන් වැඩක් නොකරපු දරුවෙක් කොහොමද තමන්ගේ නිවාසය ගැන සැලසුමක් හදාගන්නේ. ඒ වගේම කණ්ඩායමක් එක්ක වැඩ නොකරපු විභාගය විතරක් සමත් වෙලා කළමනාකරුවෙක් වුනු කෙනෙක් කොමද තමන්ගේ සේවකයන් පාලනය කරන්නේ. ක්‍රීඩාව කළාව අපට කියල දෙනවා ජීවිතය විදින ක්‍රමය.
 
ඉතින් මේ විෂය පරිභාහිර වැඩත් ඉගෙන ගන්න වැඩත් දෙකම එක විදියට සමබරව කරගන්න පුළුවන් කොමද? අපි සමහරදේ කරන කොට සමහර දේවල් බදාගෙනම කරනවා. ක්‍රීඩා කරන කොට ඒකම විතරයි ඉගෙනීම ගැන කිසිම අවධානයක් නෑ. ඒ නිසාමයි දෙමාපියෝ විෂය පරිභාහිර වැඩ වලට ඉඩ නොදෙන්නේ. එහෙම කරන්න එපා. වර්තමාන රැකියා වෙළදපොලට හොයන්නේ විවිධ ක්‍ෂේත්‍ර වල දක්ෂතා තියන අය. ඒ නිසා හැම පැත්තේම දක්ෂයෙක් වෙන්න උත්සාහ කරන්න. අනිත් කාරණය දෙමාපියන් විසින් දරුවන් එක තැනකදී විභාගය හරි හැටි සමත් නොවුනා කියා දරුවෝ චිෂය පරිභාහිර වැඩ වලින් ඉවත් කරනවා. එය නොකළ යුත්තක් මොකද දරුවා අඹ කපන්න ගිහින් අත කපාගත්තා කියලා අපි දරුවොන්ට අඹ කවදාවත් නොකප ඉන්න තරවටු කරන්නේ නෑ. ඒ නිසා දරුවාට හැමදේම කරන්න ඉඩදෙන්න. නමුත් ඔහු හෝ ඇය පසුපස හැමතිස්සෙම ඉන්න. 
 
 
ජිවිතේ හැමදේම සමබර කරගෙන ජීවිතය ජයගන්න ගමන අද වුනත් පටන්ගන්න පුළුවන්. මොකද අද හොඳම දවස 
මම හැමදාම ඔයාගේ දුකට සැපට ඔයත් එක්ක ඉන්න මිහිත චතුරංග   


ආසියාවේ සරාගී කිරුල නැවතත් ප්‍රියංකාට

ආසියාවේ සරාගිම කාන්තාව බවට නැවතත් පත් වන්නට ජනප්‍රිය රංගන ශිල්පිනි ප්‍රියංකා චොප්රා සමත් වී තිබෙනවා..

මේක ගෝනි බිල්ලන් ගැන කතාවක්

රෑ වුනාම එන ගෝනි බිල්ලන් ගැන මගේ මතකයේ හැටියට මම පළමුවෙන්ම අසා ඇත්තේ මගේ සීයාගෙනි.ඔහු මා හා සබැදි මතකයන් ඉතා අඩු වුවත්,ඔහුගේ ඇතැම් ගති සිරිත් මට තවමත් හොදට මතකය...

මැඩම්,මිස් කියල කියන්න එපා කියල තියෙන්නේ දේශපාලනය කියන්නෙත් රස්සාවක්.

රාජකාරියේ තරම දන්නේ ඒ රාජකාරිය කරන මිනිහ ඇරෙන්න බලන් ඉන්න අය නෙවෙයි නේ.දේශපාලනය කියපු සැණින් සමහරුන්ගේ ඇගේ මාළු නටනවා..

නත්තලට Shopping යන්නද ලැස්ති?

මේ කාලෙට ඒ කියන්නේ නොවැම්බර් පඩි දවසෙන් පස්සෙ වැඩිපුරම සෙනග ගැවසෙන්නේ ඇඳුම් කඩවල් වල කියන එක මම අලුතින් කියන්න ඕනි දෙයක් නෙවෙයිනේ. .

දුක විතරද ජීවිතේට සතුටක් ඇත්තෙම නැද්ද?

අපි ඉතින් ඕන තරම් දැකලා තියෙනවා කොයි වෙලෙත් අඬා ගත්ත ගමන් ඉන්න අයව. හැබැයි මොනතරම් ප්‍රශ්න තිබුණත් ...

කෝලි අනුෂ්කා විවාහයට ක්‍රීඩකයන්ට ආරාධනා නෑ

12 වෙනිදා ඒ කියන්නේ හෙට මේවන විට ජනප්‍රියම ආදරවන්තයන් යුවලක් වන වීරත් කෝලි සහ අනුෂ්කා ශර්මා විවාහ දිවියට ...

එළබෙන වසන්තයේ රජ පවුලට එක්වන අලුත්ම කුමරිය මේගන් මාකල්

එක්සත් රාජධානියේ කිරුල හිමි කර ගැනීමේ පෙරහැරෙහි කොනක සිටින හැරි කුමරු සහ මෙගන් මාකල් අතර විවාහ ගිවිස ගැනීම පසුගියදා සිදු වුනා ..

තරබාරුකම මට්ටු කරමුද?

බාල,මහළුසියළු දෙනාට තියෙන ලොකුම ප්‍රශ්ණයක් තමයි තරබාරු කම. ඔයා කෙට්ටු වෙන්න මොනතරන් දේවල් කරනව ඇද්ද...

රටක් වෙනුවෙන් තනිවම ලොවට අභියෝග කරන ආසියාවේ කළු සිංහයා

ඇමරිකාවේ දැවැන්තම කායවර්ධන තරගවලිය නියෝජනය කරන පළමු ශ්‍රී ලංකිකයා වන්නට ලංකේය කායවර්ධන ශුර ලුෂන් පුෂ්පරාජ් සමත් වෙලා ..

ගලපගන්න try කරමු ද?

අද චරියගේ රස්තියාදුවෙන් රස්තියාදු ගහන්න යන්න හදන්නේ ගැලපීම් නොගැලපීම් හොයාගෙන ...

ලෝකෙටම ආදරය කරන ක්‍රිස්ටිනා

පසුගියදා ඇමෙරිකාවේ ලාස් වෙගාස් හිදී අවසන් වුන මිස් යුනිවර්ස් 2017 තරගාවලිය පසුගියදා අවසන් උනේ අවරුදු 65 කට පස්සේ අපේ පුංචි දිවයිනට ..

කම්මැලියන්ගේ ජාති ජාති වාදය

මේ රටේ ජාතිවාදයක් තියෙනවද?මේ රටේ ආගම් වාදයක් තියෙනවද?වර්ගවාදයක්....

පාර කියන බලාපොරොත්තු

අතිශය රසවත් කතා පුවත් ඇතැම් විට ලියැවී ඇත්තේ සිරගෙවල් වල අදුරු බිත්ති අතර සිරගත වී සිටින අවස්ථා වල බව...

ජීවිතේට වරදින්නම ඕනේ ගොඩක් දේවල් ඉගෙන ගන්න.

"ඉගෙන ගත්තේ නැත්තන් තේරෙයි කවදහරි." ඔහොම තමයි අපේ අම්මලා තාත්තලා හුඟක් වෙලාවට අපිට කියන්නේ..

පෙම්වතියගේ චරිතය රඟපාන්න මම තාමත් ආසයි.

කලාව වෘත්තියක් ලෙස නොසිතා එය තමන්ගේ ජීවිතය කරගෙන කටයුතු කරන කළාකරුවෝ හරි අඩුයි...

එයාට වඩා සුදුසු මමයි

මිනිසා මෙලොවට බිහිවීමට පෙර මවු කුසතුල මාස දහයක අසන්න කාලයක් ගතකරයි. මෙලොව එලිය දුටුදා සිට අපි අදහස් සිතුම් පැතුම් හා..

අඟ හිඟකම් මතුවෙද්දී ආදරේ දැන් පැනලා යන්නේ පෑල දොරින් නෙමෙයි ඉස්සරහ දොරින්..

අපි හරි කැමතියි අපේ හැඟීම් අනිත් අයත් එක්ක බෙදා ගන්න. අර කතාවක් තියෙන්නේ දුක හැමෝමත් එක්ක බෙදා ගනිද්දි ඒ දුක අඩු වෙනවා සතුට..

ජීවිතය...

ජීවිතය යනු සැබවින්ම කුමක්ද යන්න මානව ඉතිහාසය පුරාවටම මිනිසා ඉදිරියේ ගොඩනැගුනු ගඹුරුතම මෙන්ම තීරනාත්මකම පැනයයි..

නිදන කාමරය පවුල් ජිවිතයට බලපානවද?

ගෙදර, කුස්සිය, කාර්යයාල කාමරය පිලිවලට ලස්සනට තියාගන්න විදිහ අපි “ලස්සන වෙන ජීවිතය” ලිපි පෙලෙන් කතා කරා. ඉතින් අද මට හිතුනා..

මගේ සින්දු බිස්කට් කුඩු සංගීතෙට ගහන්න අමාරුයි.

දොස් කියන්න බනින්න ගහ මරා ගන්න, පොඩි දේ දිහාත් වපර ඇහින් බලන මිනිස්සු ඉන්න ලෝකයක් ලු මේක. මේ මොන දේත් අපි ජීවත් වෙලා..

නිහඬ සිනමාව

කාලයේ වැලි තලාවන් අතර බොහෝ දෑ සැගවී, ගැවසී ඇත. ඇතැම් දෑ හිස් හුදු සංඝටකයන් වෙද්දි, තවත් දේ. මේ මොහොතේ හුස්මගන්න ඔබටත්..

Michell ගේ Beauty Tips..

ඔයාලගේ ලස්සන මුනට තවත් ලස්සන වෙන්න රහස් ටිකක් අරගෙන ඔන්න මං ආවා. අද කියන්න යන්නේ ඔයාට ස්භාවිකව cleanup එකක්..

ජීවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි..

ලෝකේ ජීවත් වෙන හුඟක් හදවත් ආසයි දියුණු වෙන්න. අද ඉන්න තැනට වඩා එක අඩියක් හරි ඉස්සරහට එන්න. ඒත් අපි අතරේ ඉන්න සමහර අයට..

තෙල වැඩි උන බල තන්හාව

ප්‍රභාකරන් ගොයියා කිව්වා වගේ අපේ රටේ මිනිසුන්ට දෙයක් අමතක වෙන්න දවස් 15ක් යන්නෙත් නෑ වගේ. මං එහෙම කිව්වේ පහු ගිය ටිකේ..

මාලේ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ

අද චරියාගේ රස්තියාදුවෙන් රස්තියාදුවක් යන්න හැදුවේ වෙනස්, එත් කතා කරන්න ඕන මාතෘකාවක් ගැන කතා කරන්න. ඇත්තටම් එක මට වෙච්ච..

නව රාජ්‍යක් ලෙස නුතන ශ්‍රී ලංකාව

කාලය බොහෝ දෑ වල තීරකයා වනුයේ සැබවින්ම තමන්ට හිමි එතැනමය යන්න නැවත නැවත ලෝකයාට ප්‍රත්‍යක්ෂ්‍ය කරන රාමුවක් තුළය..

තරඟ පරදින එක රැල්ලක් වුණා - T.M. දිල්ෂාන්

ලංකාවේ ජාතික ක්‍රීඩාව ක්‍රිකට් නොවුනත් ක්‍රිකට් කියූ සැනින් අපේ හිතේ අභිමානයක් ඇති වෙනවා. ඒ 1996 ලෝක කුසලානය ජයග්‍රහණයත් සමඟ..

කනට ගහයි කියලා හිතුවට කන අතගාලා ගියොත් එකේ උපරිමේට විඳින්න දෙයක් තියෙනවා

ආදරේට වැස්සෙන් ලැබෙන්නේ මාරම වටිනාකමක්. එක වචන වලින් විස්තර කරන්න අමාරුයි. හින්දි ෆිල්ම් එකක වුනත් හොදම කෑල්ල රහ වැඩි..

කුස්සිය ලස්සන කරගමුද?

ගෙදර සාලේ ලස්සනට තියාගන්න මහන්සි වෙන තරමට කුස්සිය ගැන හිතන්නේ නෑ කියන එක අලුත් දෙයක් නෙවෙයි. ඔයා මම මේ කියන..

ඔබත් සාර්ථක කාන්තාවක් වෙන්න හීන මවනවද?

සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම කාන්තාවක් ඉන්නවා කියලා කතාවක් තියෙනවා නේද? එතකොට කාන්තාව හැමදාම පිරිමියාගේ පිටිපස්සෙන් ඉන්න..

මේ තමයි අපේ රටේ ධනාත්මක චින්තනය

වෙනස් වෙන බොහෝ දෑ වල වගකිවයුත්තා කාලයම කියා ඇතැමෙකු තම ජිවිතයේ ඉරණම කාලයට භාර කරයි. තවකෙකු බලා සිටිනුයේ තම..

වැඩකරන තැන ලස්සනට තියෙනවට කැමතියි නේද? උත්තරය ඔව් නේද?

ජීවත් වෙන්න, කන්න, බොන්න, අඳින්න, පළදින්න මේ හැම දේකටම සල්ලි ඕනි. සල්ලි හොයන්න අපි මොනතරම් මහන්සි වෙනවද?

අද ගයියගේ කයිය - රැකියාව ඔබේ ජීවිතයද?

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්. වාසනාව අවාසනාව ගැන විශ්වාස නොකළත් අපි කැපකිරීම් කරන තරමට හුඟක් දේවල් වල ප්‍රථිඵල නොලැබී යන..

Business කාරයොයි ජාවාරම් කාරයෝයි දේශපාලනට ඇවිල්ලා දේශපාලනයේ හැඩය වෙනස් කරලයි තියෙන්නේ.

තේ එකක් හදන්න වතුර, සීනි, පිටි, තේ කොළ ඕනේ වගේම අපේ ජීවිතෙත් සමහර දේවල් පවත්වාගෙන යන්න දක්ෂතාවය, උනන්දුව, කැපවීම..

වමනය ගිය පමණින් ගැබිණියක් වනවාද?

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවගෙන් විටින් විට වැරදි සිදු වන්නේය. ගුරු වරන් ඔවුනට දඩුවම් ලබා දෙන්නේ ඔවුන් ගේ වැරදි නිවැරදි කර ගැනීමටය..

ගෙදර ලේසියෙන් ලස්සනට තියාගමු

ගෘහ අලංකරණය කියන්නේ තේරුම් ගන්න අමාරු වචනයක්, ගොඩක් වියදම් යන දෙයක් විදිහටද හිතාගෙන ඉන්නේ? උත්තරේ ඔව් නම් අද මම ඔයාට..

විසේකාර රංගන පෞරෂ්‍යය ආදරණීය කලං

කලාව තුළ ජීවත්වීම යනු ජීවිතය පවත්වාගෙන යෑමට සුදුසුම මාධ්‍යක් නම් එකී මාධ්‍යයේ පත් ඉවුරු සිමා මායිම් අවබෝධ කරගෙන ජිවත් වූ සොදුරු..

අත බලා සාස්තර කීමේ ඉතිහාසය සොයා ගියෙමි.

“සාස්තර” මේ කියන වචනේ අහපු ගමන්ම හුඟ දෙනෙක්ගේ හිතට එන්නේ “ඕවා බොරු කතා” කියන අදහස. ඔය පාරවල් ගානේ හන්දි ගානේ පන්සල්..

නුගේගොඩ මතකයන්...

අද චරියාගේ රස්තියාදුවෙන් රවූමක් ගහන්න යන්න හිතුවේ හැම දෙනෙක්ගෙම හිත්වල සදාකාලික මතකයක් ඉතුරු කරන නගරයකට..

මිනිස්සුන්ට මං හිතන්නේ මගේ ප්‍රසිද්ධිය දරාගෙන ඉන්න බැරුව ද දන්නේ නෑ.

මිනිස්සු කියන්නේ හරි අමුතු ජාතියක් කියලා කියන්නේත් මිනිස්සුම තමයි. එහෙවු අපි තවත් පුද්ගලයෙක්ට චරිත සහතික ලියන්නත් හරි දක්ෂයිනේ..

ලස්සන වීමේ රහස්

හැමෝම කතාවෙන්නේ ඉන්දියාවේ නිලියෝ කොයිතරන් ලසනද, හැඩද කියලා. ඉන්දියාවේ නිලියෝ දැක්කහම ඇහිපිය නොහෙලා බලන් ඉන්න..

මනුස්සකමේ දිළිඳුකම

කොට්ටාවේ accident එකක් වෙලා. කවුරුත් තුවාල කරුවන්ට උදව් කරලා නෑ. අන්තිමට බෙන්ස් එකකින් තමයි ලෙඩ්ඩු අරං ගිහින් තියෙන්නේ..

මීළඟ මීවිතේන් මත් වෙමුද?

ඔයා ඉන්නවා. මං ඉන්නවා. අපි දෙන්නගේ මැද්දෙන් ෂොට් එකක් තියෙනවා. කනේ ෂොට් එකක්, කැමරා ෂොට්, කණා ෂොට් එකක් නෑ නෑ පොඩි..

ක්‍රිකට් ගහන්න මරු කටට යනවාද? නැද්ද?

දිගින් දිගටම ලබපු පරාජයන්වලට තිත තියලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔන්න පකිස්ථානයට එරෙහි එක්දින තරගාවලියට පිවිසුණා..

ඔබත් සැබෑ ක්‍රීඩා ලෝලියෙක්ද? ලෝභයෙක්ද?

පරාජයෙන් හෙම්බත්ව සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලින්ටද යලි ජයග්‍රාහී බලාපොරොත්තු ඉහළට ඔසවමින් පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලිය...

බදු නොගෙවන වෛද්‍යයවරු

රජයකට, රටකට අවශ්‍යය කටයුතු කාරණා නිසි ආකාරව ඉෂ්ට සිද්ධ කිරීමටනම් අති විශාල මුදලක් අවශ්‍ය වන බව නොරහසකි. එම නිසා සෑම..

හිතන්නැති හිතක් ගැන

තවමත් බොහෝ දෙනෙක් අවිනිශ්චිත හෙට දවසක ජිවත් වෙන්නේ, සමහරු කියනවා ඒකට අනාගත බලාපොරොත්තු කියලා තවත් කට්ටිය කියනවා..

මිෂෙල්ගෙන් දැනගන්න

ලස්සන වෙන්න අපේ අය නොකරන දෙයක් නෑ, ඒවිතරක් නෙමෙයි ඕනම ගානක් වියදම් කරයි. මෙහෙම කරන්නේ ගැහැණු ළමයි විතරක් නෙමෙයි..

හොඳින් නැතුව නරකින් ජාත්‍යන්තරය දිනන අපි

ඉස්සර අපිට ලාංකිකයෝ ගැන අහන්න ලැබුණේ රට ඇතුලේ හරි රටින් පිටතදී හරි සම්බන්ධවෙන පුද්ගල ඝාතන / කොල්ලකෑම් වගේ අපරාධ ගැන..

අමතක වෙනවට හොඳ පාඩමක්

අමතක වෙන ඒක අපි කාටත් වෙන්න පුළුවන් දෙයක්. අමතක වෙනවා කියන ඒක හැබැයි වැඩිපුර බලපාන්නේ අපේ ඉගෙන ගන්න අයට. එකේ..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online