අපේ සිංහයන්ගේ ජය ගැන..

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඇඩිලේඩ්හිදී පැවැති තෙවැනි විස්සයි20 තරගය ලකුණු 41කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය. පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 187ක් රැස් කර ගන්නට සමත් වුනා. ලකුණු 188ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූ යේ ලකුණු 146ක් පමණයි. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 සබදතාවක් එක් කල නායක එරන් ෆින්ච් ළකුණු 53 ක් සහ මයිකල් ක්ලින්ගර් ලකුණු 62 ලබා ගන්නට සමත් වුනා.
 
ජයග්‍රහී ඉලක්කය හබා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වේගවත් ආරම්භයක් ලබා ගත්ත ද එය පවත්වාගෙන යාමට අනෙක් පිතිකරුවන් අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි බලපෑමක් එල්ල වුනා. පන්දුවාර තුනයි පන්දු හතරකදී ලකුණු හතලිස් එකක් එකතු කල නායක් උපුල් තරංග හා ඩිල්ශාන් මුණවීර ජයග්‍රාහී බලාපොරොත්තු ඇති කලද උපුල් තරංග ලකුණු 14 කට දැවී ගියා. ඉන්පසු කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා පිතිකරුවන්ට කඩුලු අතර සම්බන්ධතා ගොඩනගන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් අවස්ථාවක් ලබා නොදුන් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩිල්ශාන් මුණවීර ලකුණු 37 සහ මිලින්ද සිරිවර්ධන ලකුණු 35 ලබා ගැනීමට සමත් වූ නමුත් අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 15 සීමාව පසුකර යන්නට හැකි වූයේ නෑ..ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම සියලු දෙන දැවී ලකුණු 146 ලෙසයි සටහන් වුනේ. කෙසේ නමුත් තරගාවලියේ ජය 2 ට 1 ක් ලෙස තමන් සතු කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගාවලියේ වීරයා ලෙස අසේල ගුණරත්න සම්මාන ලැබීය. මෙය  ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානුවන් තම මව් බිමේදී  විස්සයි විස්ස තරගාවලියකදී පිට පිට පරජයට පත්කළ තෙවන අවස්තාව වීමද විශේෂත්වක්.
 
- ලහිරු මයුරජිත්
 
 
 
 


මොකද්ද මේ - බ්ලූ වේල්

අන්තර්ජාලය හරහා ලබා දෙන අභියෝග මාලාවක් අනුගමනය කරමින් අවසානයේදී සිය දිවි හානිකර ගැනීම දක්වා පෙළඹවීමක් සිදුකරන අන්තර්ජාල..

ධනවතුන්ගේ ලැයිස්තුවේ අංක 1 දැන් ඔහුයි. - Jeff Bezos

ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ කවුද කියලා කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔබ එක සැනින් ලබා දෙන උත්තරය බිල් ගේට්ස්..

රජයේ කන්තෝරුවල රතු ඉර අහෝසියි?

මේ දින වල මාධ්‍ය හරහා නිරන්තරයෙන් ප්‍රචාරය වන කරුණක් පිළිබඳව අවදානය යොමු කල යුතුය. එනම් රාජ්‍ය ආයතන වල කාර්යයාල..

ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය

පාකිස්තානය තුළ වසර 8ක කාලයක් පැවති ජාත්‍යන්තර ක්‍රිකට් පිපාසයට තිත තබමින් ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය..

හොල්මන් ගැන කතා මවන දික්කන්ද වලව්වේ ඇත්ත කතාව..

හුස්ම ගන්නවා කියලා හිතාගන්නවත් බැරිතරමටම අපේ මිනිස්සුන්ගේ ජිවිත වැඩ වලින් සංකීර්ණ වෙලා. කාර්යාලවල, මංමාවත් වල, තමන්ගේ නිවෙස් වල..

හාවි ට පස්සේ ඉර්මා ඇවිත් කරන හරියක්..

ඉර්මා කියන්නේ පහුගිය දශකයක කාලය ඇතුළත අත්ලාන්තික් කලාපයේ වාර්තා වුන ප්‍රබලතම සුළි කුණාටුවයි. මෙයින් වැඩිම බලපෑමක් කැරිබියානු..

ඇලවෙලා ලස්සන වුණ ලොව එකම කුළුණ

පිසා කියන්නේ අපි කවුරුත් කැමති කෑමක් නේ. හැබැයි ඉතින් මේ කියන්න හදන්නේ. පිසා කුලුන ගැන ඉතාලියේ පීසා නගරයේ ඇති ප්‍රධාන..

මුදල් භාවිතයේ පරිණාමය

ආණ්ඩු පෙරලන දේශපාලකයින් ගෙදර යවන එකිනෙකාට මඩගහගන්න ප්‍රදාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන්නේ මුල්‍ය වංචායි..

මං මාව ගොඩනැගුවේ හුඟක් මහන්සිවෙලා - සනුක වික්‍රමසිංහ

මං හිතුවට වඩා බලාපොරොත්තු වෙනවට වඩා ප්‍රතිචාර හම්බවෙනවා. මොකද වේග රිද්ම ගීතයක්වත් අලුත් ආරට ගහපු ගීතයක්වත් නෙමෙයි..

මල නොතලා රොන් ගැනීම හෙවත් බදු

ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටක රජයක ප්‍රධාන ආදායම් මාර්ගයක් තමයි බදු කියලා කියන්නේ. විවිධ භාණ්ඩ හා සේවාවලට..

ගල්කිස්ස මහා හෝටලයේ සැඟව ගිය ආදර කතාව..

ගල්කිස්ස මහා හෝටලය එහෙම නැත්තම් මවුන්ට් ලැවිනියා හෝටලය ලංකාවේ තියෙන ජනප්‍රියම හෝටල් වලින් එකක්. එකිනෙකාට ආදරේ කරන..

19න් පහල ලෝක කුසලානය - 2018

2018 වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කාළසටහන එලිදැක්වුනා. තරගාවලිය ලබන වසරේ ජනවාරි 13 වනදා..

ආයෙත් 4 පහරවල් 6 පහරවල් නැති වෙයිද?

ක්‍රිකට්.. ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවුණත් ඊටත් වැඩිය ජනප්‍රියත්වයක් හිමිකරගත් ක්‍රිඩායව කිව්වොත් හරි. ක්‍රිකට්වලට ආදරය නොකරන..

තම රැලේ නිදහස වෙනුවන් පණදුන් පනාමුරේ ඇත්රජු

මඩුවන්වල මහා දිසාවට අයත්ව තිබු මෙම ප්‍රදේශයේ ඇති දිය බුබුල වෙත ඇදී එන අලි ඇතුන් අල්ලා ගැනීම සදහා මෙම ඇත් ගාල ඉදි කොට ඇත..

ලෝක සන්නිවේදන පරිණාමයේ පැටිකිරිය..

මනුස්‍ය වර්ගයාගේ ආරම්භය පිලිබදව විවිද මතවාදී අදහස් පලවේ. එයින් බහුතරයක් දන්නා බහුතරයක් පිළිගන්නා චාල්ස් ඩාවින් මහතාගේ පරිණාම..

නාට්‍ය කලාවේ උපත

නාට්‍ය කලාව වර්තමානයේ ප්‍රධාන වින්දනීය මාධ්‍යක්. මෙම නාට්‍ය කලාවේ ඉතිහාසය ප්‍රාග් එතිහාසික යුගය දක්වාම පැතිර යන්නක්..

මොකද්ද මේ තුන පහ

මොකද්ද මේ තුන පහ කෑම කනකොට කවුරුත් රහට කන්න තමයි ආස. ඉතින් ඔය රහ වැඩි කරන්න උදවු වෙන්නේ කෑම හදන්න දාන්න..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online