එළිමහන් ප්‍රසංග වේදිකාව - Attack Show

එළිමහන් ප්‍රසංග වේදිකාව මෙරට ජනතාවගේ ආකර්ශණය හා අවධානය දිනා ගත් තැනක් බවට පත්වී තිබෙනවා. අවුරුදු මාසය එයට කදිම නිදසුනක් බවට පත්වූවත් වර්ථමානය වන විට එය වෙනස් වී ඇත්තේ වසරේ වැඩි දින ගණනක් ප්‍රසංග සංවිධානව වීමත් සමගයි.එය සති අන්තයට පමණක් සීමා නොවීම ද එළිමහන් ප්‍රසංග පිළිබද මෙරට රසිකත්වයේ ඉල්ලුමද ඔප්පු කර පෙන්වා තිබෙනවා .ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වාණිජ පරමාර්ථයන් මුල් කරගනිමින් සංගීත ප්‍රසංග සංවිධානය වීම සුලබ කරුණක් බවට පත්ව තිබීමද දක්නට ලැබෙනවා.

 
ඒ සදහා සංවිධායකවරු වැඩි වශයෙන් ජනතාව ප්‍රසංගය සදහා ගෙන්වා ගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරමින් කටයුතු කරනවා.නොයෙකුත් මිළ ගනන් යටතේ ප්‍රවේශ පත්‍ර අළෙවි කරනු ලබන අතර ප්‍රසංගයේ ස්භාවය හා විශේෂත්වය අනුව එවායේ මිල ගනන් වෙනස් වෙනස් කරනු ලබනවා.
 
 
වර්ථමානයේ හුදෙක් වාණිජ කරුණු මුල් කරගනිමින් ''ඇටෑක් ෂෝ' කළාව කරළියට පැමිණ තිබෙනවා.සංගීත කණ්ඩායම් දෙකක් හෝ තුනක්,හතරක් නොව ඊට වැඩි ගණනක් එක් කරගනිමින්  ''ඇටෑක් ෂෝ'
 
වෙත වැඩි ජන ආකර්ශණයක් ලබා ගැනීම සදහා සංවිධායකවරු කටයුතු කරනවා.එය රසිකයන්ට නැවුම් අත්දැකීමක් ලබා දෙනවා සේම සංගීත කණ්ඩායම් අතර විරසකයන් සිදුවූ අවස්ථා නැතුවාම ද නොවේ.
 
කෙහොම වුනත් නිතර එළිමහන් සංගීත ප්‍රසංග පැවත්වීම හරහා සංගීත ශිල්පීන් මෙන්ම ඒ කටයුතු සදහා සැපයුම් කරුවන් හා රටකජු,කඩල වෙළදාමේ යෙදෙන කුඩා වේළෙන්දන්ටද තමන්ගේ වෙළදාමක් කරගැනීමේ අවස්ථාව සැළසෙනවා.වැඩි ජනකායක් ගැවසෙන නිසා ඔවුන්ද එලිමහන් ප්‍රසංග පිළිබද වැඩි අවධානයකින් පසුවෙනවා.
 
එහෙත් කොපමණ හොද තත්වයේ ප්‍රසංගයක් වුවද සැනෙකින් එය කඩාකප්පල් කිරීමට විනයක් නැති පුද්ගලයන් නිසා සිදුවීමද නිතර අසන්නට දකින්නට ලැබෙන කරුණකි.එක් අයෙක් දෙන්නෙකුගේ මෙවන් ක්‍රියා නිසා සිය දහස් රසිකත්වයට සිදුවන්නේ ද අසාධාරණයකි.එමෙන්ම දින ගනන් මාස ගනන් වෙහෙස වී  සංවිධානය කළ ප්‍රසංගය අතර මග නවතා දැමීමට සිදුවීමද සංවිධායක වරුන්ට අත්වන 
කණගාටුදායක සිදුවීමකි.
 
ලහිරු මයුරජිත්


සුප්‍රකට බොලිවුඩ් නිලි සනි ලියොන් wax වෙයි .

මේ වෙන කොට සනි ලියොන් ගැන නොදන්නා කෙනෙක් හිටියොත් ඉතාම කලාතුරකින් .ඒ තරමට එයාගේ රුපය ජනප්‍රියයි.

ආත්ම විශ්වාසය ගොඩනගා ගන්නේ කොහොමද?

තමන් පිළිබඳව විශ්වාසයක් නැති අයෙක් ට තමන්ගේ සාර්ථකත්වය කරා යන්න හරිම අපහසුයි. ජිවිතේ ඉස්සරහට යන්න අනෙක් අයගෙන් උදව් උපකාර අවශ්‍ය වුනත් තමන්ව අමතක කර අනුන් මත යැපෙන පුද්ගලයෙක් ...

කකුලට ගිය කලක්..

ඇවිද්ද පය දහස් වටී කියලා සිංහල කියමනක් තියෙනවා අහලා ඇති නේද? ඔය කතාවේ තේරුම නෙමෙයි අද මම ඔයාට ලියන්න යන්නේ. අද මම ඔයාට ලියන්නේ පාවහන් වල ඉතිහාසය ගැන. .

ඕනෑම මිලක් ගෙවා සිත්තරෙක් වීමේ උත්සාහය

ඒ 1970 වසරයි. සිය සිහිනය මල් ඵල ගන්වන්නට සෑම දෙයක්ම කැප කල සම්භාව්‍ය චිත්‍ර ශිල්පියෙකු වූ විලාන්ඩ් හාමතින් පසු වූවෙකි. ඔහු සිතුවම් ඇඳි අතර ඉක්මනින් ඉදිරියට පැමිණීමටද අවශ්‍ය විය...

ලිංගිකත්වය ගැන ජපානයෙන් චීනයට පාඩම්

චීනයේ සමාජ ජාල භාවිත කරන පිරිස් අතර මේවනවිට හිටපු ජපාන නිල් චිත්‍රපට නිලියක් බෙහෙවින් ජනප්‍රිය වෙලා .Sora aoi නම් වන මෙම නිළිය පසුගිදා සිය විවාහය පිළිබද දැනුම් දීමත් සමග ..

King ඛාන් කාන්තා හා ළමා හිමිකම් වෙනුවෙන් සම්මානයට පාත්‍ර වෙයි

ඉන්දිය කාන්තාවන් සහ දරුවන් ගේ හිමිකම් වෙනුවෙන් කල සේවයට ඇගයීමක් වශයෙන් ජනප්‍රිය බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සම්මානයට පාත්‍ර කිරීමට...

ජීවිතේ හමුවුන හොදම ගුරුතුමිය

ඇය 5 වසර පන්ති භාර ගුරුතුමිය වූ අතර නව වසරේ ඇගේ නව පන්තිය ඉදිරියට පැමිනි ඇය ගුරුවරුන් පොදුවේ පවසන බොරුවක් ළමුන් හා පැවසූවාය.

දෙන ඕනෙම චරිතයක් මට රඟපාන්න පුළුවන්,මේක මට දෙවියන්ගෙන් ලැබුන දෙයක්

අපි ඉපදෙනකොට අපේ ජීවිතේ ඉදිරි අනාගතේ තීරණේ වෙලා ඉවරයි..නමුත් අපි කවුරු වෙයි ද..අපි මොන වයසේදී මිය යයි ද..අපේ විවාහය මොන වගේ වෙයි ද..

මිෂෙල්ගෙන් දැනගන්න - හිසකෙස් වලට සත්කාරයක්

ඔන්න ලස්සනම දවස මිෂෙල් එක්ක එකතු වෙලා ලස්සන කරගන්න කියවන්න මිශේල්ගෙ රහස්. ඔන්න අද දවසේ කියන්න යන්නේ ඔයාගේ හිසකෙස් ගැන.

කාලෙකට පස්සේ BILL GATES ට දෙක හිමිවෙයි

ලෝකයේ පළවෙනියා වෙන එක සෙල්ලම් ක් නොවෙයි විශේෂයෙන් ධනවත් කමින් එක වෙන එක දවසට හරි ලේසි වැඩක් නෙවෙයි. MICRO SOFT නිර්මාතෘ BILL GATES කාලයක් තිස්සේ ..

GOLDEN GLOBE වෙන මගකට යොමු කල ලිංගික හිංසනය

ලොව පවතින ප්‍රමුකතම රුපවාහිනී සහ සිනමා සම්මාන උළෙලක් වන GOLDEN GLOBE සම්මාන උළෙල මෙවරත් ඇමෙරිකාවේදී අවසන් උනේ සමස්ත කළා ලෝකයටම අපුරු පණිවුඩයක් ලබා දෙමින් .

අවිනාශ් රතෝඩ් ගේ මෙහෙයුම 2017 බොලිවුඩය බේරා ගනී

2017 වර්ෂයේ අසාර්ථක වෙමින් තිබු හින්දී සිනමාව ගොඩ ගන්නට සල්මන් ඛාන් ගේ නවතම චිත්‍රපටය Tiger Zinda Hai සමත් වෙලා. .

ආක්ශේ කුමාර් ගේ PAD MAN ආරංචිය සිනමා ලෝකය කලබයි.

ආක්ෂේ කුමාර් කියන්නේ මේවෙනකොට ඉන්දීය ජනප්‍රිය සිනමාව තුල ඉතාම ජනප්‍රිය රංගන ශිල්පියෙක් .කොටින්ම කියනවනම් මේ වෙනකොට බොලිවුඩයේ ජනප්‍රියම විරයා වන්නේ අක්ශේ ..

පරිසරය රකින්න නිරුවතින් සීතලේ

ප්‍රසිද්ධියේ නිරුවත් වීම සහ නිරුවතින් ප්‍රසිද්ධිය පැතීම යන කාරනා දෙකම පොදුවේ අපි සියලුදෙනා අනුමත කරන දෙයක් නොවෙයි .මොකද කවුරුන් කෙසේ කිවත් නිරුවතින් සමාජ ගත වීම උසස් සමාජය තුල පිළිකුලට හේතුවන් වන නිසා ..

නිසිකලට ඉගැන්නුවාට පුතාගෙන් අම්මා වන්දි ඉල්ලයි

තායිවාන කාන්තාවක් තමාට නොසලකන පුතෙකු ගෙන් වන්දි ඉල්ලා නඩු පවරා තිබෙනවා .ඩොලර් මිලියනකට වැඩි මෙම වන්දි මුදල එරට අධිකරණ විසින් සිය මවට ගෙවන ලෙස ..

චීනයේ බූරුවන්ට වැඩි ඉල්ලුමක් ..

ලෝකේ කරදරයක් නැතුව ජිවත් වෙන්න නම් බුරු පිටක් තියෙන්න ඕනි කියන එක අපි හැමෝම අහල තියෙන කතාවක් ...

හඳ අල්ලන්න උඩ පනින්න වැටුනත් වැටෙන්නේ තරු අතරට...

වැරදුනාම අඩන්න වගේම හිනාවෙන්නත් හුගාක් මිනිස්සු බලාගෙන ඉන්නවා කියලා හිතාගෙන තමයි අපේ ජිවිතේ හුගාක් තීරණාත්මක වැඩ වලට අපි අතගහන්නේ..

ලස්සන වෙන්න රහස් වට්ටෝරුවක්

ඔන්න මගෙ ලස්සණ යාළුවන්ව තවත් ලස්සණ කරන්න රහස් වට්ටෝරුවක් ගෙනවා. මුලින්ම කියන්න යන්නේ මුණ සහ අත් ලස්සණ කරගන්න ස්භාවික ක්‍රමයක්.

කෝලි සහ ශාරුක් සල්මන් ඛාන්ට පරදියි

2017 වර්ෂයේ ඉන්දීය Forbes සගරාවට අනුව මෙවරත් ප්‍රභලම ජනප්‍රිය ලැයිස්තුවේ අංක 1 වන්නට මෙවරත් ජනප්‍රිය නළු සල්මන් ඛාන් සමත් වෙලා .ඉ

ඉවසීමෙන් අරමුණු ජය ගනිමු.

සෑම මොහොතකම විවිධ වෙනස් කම් සිදුවෙමින් කාලය ගෙවී ගෙන ඉස්සරහට යනවා.එක මොහොතක එක තැනක නතර වෙලා හිතලා බැලුවොත් සමහර විට ඔයාට හිතෙයි කාලය කොහොම කොයි විදිහට වෙනස් වුනත් මගේ ජිවිතේ වෙනස් වෙලා නෑ නේ..

වසරේ අපුරුම නත්තල් ගීතය ගයන දෝනි ගේ දෝණි

සුප්‍රකට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක m.s.dhoni ගේ සුරතල් දියණිය Ziva කියන්නේ කාලෙන් කාලෙට සමාජ ජාල වල ජනප්‍රිය වන අපුරු පුංචි තරුකාවක් පහුගිය දවසක ..

ඒ කාලේ රවුල් වවා ගත්ත නළුවෙක්ට මුලින්ම ආවේ මම..

අපේ ජීවිතේ අපිට ලැබෙන නොලැබෙන දේවල් අතරේ අහම්බෙන් එහෙම නැත්තම් වාසනාව නිසා සිදුවෙන දේවල් අනන්තයි..

අම්මාට වඩා අවුරුද්දක් බාල හිම කුමාරිය

වසර 24 කර වැඩ වැඩි කාලයක් අධි ශීත ගබඩාවක රදවා තිබු මානව කලලයකට ජිවය ලැබීමේ පුවතක් මේ දවස්වල ලෝකය පුරා කතා බහට ලක් වී තිබෙනවා. ..

එළිමහන් ප්‍රසංග වේදිකාව - Attack Show

එළිමහන් ප්‍රසංග වේදිකාව මෙරට ජනතාවගේ ආකර්ශණය හා අවධානය දිනා ගත් තැනක් බවට පත්වී තිබෙනවා. අවුරුදු මාසය එයට කදිම නිදසුනක් බවට පත්වූවත් වර්ථමානය වන විට..

අපේ සමාජ ජාලය ගිනියම් කල පියුමි ඉන්දීය සිනමාවට

පසුගිය කාලය පුරාම අපේ රට තුල මෙන්ම අන්තර් ජාලය හරහා දැඩි ලෙස කතා බහට ලක්වන රංගන ඉදිරිපත් කල පියුමි හංසමාලිට ඉන්දීය සිනමාවෙන් ආරාධනාවක් හිමි වෙලා..

OPRAH WINFREY මේවර GOLDEN GLOBE ඇගැයීමට

ලෝකයක් දන්නා ජනප්‍රියම රුපවාහිනී ඉදිරිපත් කරන්නියක වන ඔප්රා වින්ෆ්රේ මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වෙනවා ..

රුපවාහිනී ලිංගික දර්ශන ආක්ෂිත කරන්න BBC 5 LIVE පවසයි

මේවන විට ලෝකයටම දැවෙන ප්‍රශ්නයක් වී ඇත්තේ අනාරක්ෂිත ලිංගික ක්‍රියා නිසා බෝවෙන ඒඩ්ස් රෝගයෙන් ගැලවෙන්නේ කොහොමද යන්න කියන එක. ..

ඔයාගෙ දත් සුදුකරගන්න මෙන්න ක්‍රම.

කොයිතරන් ලස්සනට හිටියත් වැඩක් නෑ , අපි හිනා වෙනකොට කට ඇරියහම දත් ටික අපිරිසිදු පාටනන්. සමහර අයගෙ දත් කොයිතරන් මැද්දත් කහපාටයි. ඔන්න අද ඒ ප්‍රශ්නෙ විසඳන්න හදන්නෙ.

ලට්ට පට්ට දාල හදන මේක කොත්තු රොටිය

අදත් එහෙමනං චරිත්ගේ රස්තියාදුවෙන් රස්තියාදුවක් යන්නයි හදන්නේ. වේලාව නම් රෑ 11.15 සාමාන්‍යයෙන් ගමක මේ වෙලාවට එලියට බැස්සොත් අපිට අහන්න වෙන්නේ රැහැයියන්ගේ බකමුනන්ගේ හඩවල් එත් ඉතින් නගරෙක නම් ..

විවාහයක් කරන්න තරම් හැගීමක් ඒ අය එක්ක ඇති වෙලා නෑ.

තමන්,තමන් ගැන විශ්වාස කරන තරමට තමන්ට ඉදිරියට යන්න පුළුවන්.රසිකයන් තමන්ව පිළිගන්න කල් ඒ කලාකරුවා හෝ කලාකාරිණිය ක්ෂේත්‍රයේ රැඳේවී.ඒ වුනාට මේ කාලේ නම් නළු නිලියෝ වැහි වැහැල..

අරමුණක සැබෑ මිහිරියාව

ඔබ දැනට ගතකරන ජිවන රටාව ඇතැම් විට ඔබට බොහෝ පීඩාකාරී මෙන්ම වේදනාකාරී වන්නට පිළිවන්.එය වෙනස් කර ගැනීමට ඔබට වුවමනාවක් පවතින නමුත් අවස්තාවක් නොලැබෙන්නට ඇත...

ලොව මිලෙන් අධිකම ආහාර වර්ග

දැන් කොහොමද පොල් ගෙඩියක ගාණ ? කඩෙන් කන්න ගියොත් විකිණෙනවා නේද? හිත ටිකක් සනසා ගන්නත් එක්ක ලෝකේ වැඩිම මිලකට අලෙවි වෙන ආහාර මොනවද කියලා අපි පොඩ්ඩක් බලමු. ..

සැල්වටෝර් මුන්ඩි ලෝකයේ වාර්තාගත වටිනාම මිලකට

සුප්‍රකට චිත්‍රශිල්පී ලියනාඩෝ ඩාවින්චි ගේ අවසන් නිර්මාණ වලින් එකක් වන SALVATOR MUNDI පසුගියදා නිව්යෝර්ක් හි ක්‍රිස්ටිස් වෙන්දේසියේදී ඩොලර් මිලියන 450 මුදලට අලෙවි වී තිබෙනවා ..

ආසියාවේ සරාගී කිරුල නැවතත් ප්‍රියංකාට

ආසියාවේ සරාගිම කාන්තාව බවට නැවතත් පත් වන්නට ජනප්‍රිය රංගන ශිල්පිනි ප්‍රියංකා චොප්රා සමත් වී තිබෙනවා..

මේක ගෝනි බිල්ලන් ගැන කතාවක්

රෑ වුනාම එන ගෝනි බිල්ලන් ගැන මගේ මතකයේ හැටියට මම පළමුවෙන්ම අසා ඇත්තේ මගේ සීයාගෙනි.ඔහු මා හා සබැදි මතකයන් ඉතා අඩු වුවත්,ඔහුගේ ඇතැම් ගති සිරිත් මට තවමත් හොදට මතකය...

මැඩම්,මිස් කියල කියන්න එපා කියල තියෙන්නේ දේශපාලනය කියන්නෙත් රස්සාවක්.

රාජකාරියේ තරම දන්නේ ඒ රාජකාරිය කරන මිනිහ ඇරෙන්න බලන් ඉන්න අය නෙවෙයි නේ.දේශපාලනය කියපු සැණින් සමහරුන්ගේ ඇගේ මාළු නටනවා..

නත්තලට Shopping යන්නද ලැස්ති?

මේ කාලෙට ඒ කියන්නේ නොවැම්බර් පඩි දවසෙන් පස්සෙ වැඩිපුරම සෙනග ගැවසෙන්නේ ඇඳුම් කඩවල් වල කියන එක මම අලුතින් කියන්න ඕනි දෙයක් නෙවෙයිනේ. .

දුක විතරද ජීවිතේට සතුටක් ඇත්තෙම නැද්ද?

අපි ඉතින් ඕන තරම් දැකලා තියෙනවා කොයි වෙලෙත් අඬා ගත්ත ගමන් ඉන්න අයව. හැබැයි මොනතරම් ප්‍රශ්න තිබුණත් ...

කෝලි අනුෂ්කා විවාහයට ක්‍රීඩකයන්ට ආරාධනා නෑ

12 වෙනිදා ඒ කියන්නේ හෙට මේවන විට ජනප්‍රියම ආදරවන්තයන් යුවලක් වන වීරත් කෝලි සහ අනුෂ්කා ශර්මා විවාහ දිවියට ...

එළබෙන වසන්තයේ රජ පවුලට එක්වන අලුත්ම කුමරිය මේගන් මාකල්

එක්සත් රාජධානියේ කිරුල හිමි කර ගැනීමේ පෙරහැරෙහි කොනක සිටින හැරි කුමරු සහ මෙගන් මාකල් අතර විවාහ ගිවිස ගැනීම පසුගියදා සිදු වුනා ..

තරබාරුකම මට්ටු කරමුද?

බාල,මහළුසියළු දෙනාට තියෙන ලොකුම ප්‍රශ්ණයක් තමයි තරබාරු කම. ඔයා කෙට්ටු වෙන්න මොනතරන් දේවල් කරනව ඇද්ද...

රටක් වෙනුවෙන් තනිවම ලොවට අභියෝග කරන ආසියාවේ කළු සිංහයා

ඇමරිකාවේ දැවැන්තම කායවර්ධන තරගවලිය නියෝජනය කරන පළමු ශ්‍රී ලංකිකයා වන්නට ලංකේය කායවර්ධන ශුර ලුෂන් පුෂ්පරාජ් සමත් වෙලා ..

ගලපගන්න try කරමු ද?

අද චරියගේ රස්තියාදුවෙන් රස්තියාදු ගහන්න යන්න හදන්නේ ගැලපීම් නොගැලපීම් හොයාගෙන ...

ලෝකෙටම ආදරය කරන ක්‍රිස්ටිනා

පසුගියදා ඇමෙරිකාවේ ලාස් වෙගාස් හිදී අවසන් වුන මිස් යුනිවර්ස් 2017 තරගාවලිය පසුගියදා අවසන් උනේ අවරුදු 65 කට පස්සේ අපේ පුංචි දිවයිනට ..

කම්මැලියන්ගේ ජාති ජාති වාදය

මේ රටේ ජාතිවාදයක් තියෙනවද?මේ රටේ ආගම් වාදයක් තියෙනවද?වර්ගවාදයක්....

පාර කියන බලාපොරොත්තු

අතිශය රසවත් කතා පුවත් ඇතැම් විට ලියැවී ඇත්තේ සිරගෙවල් වල අදුරු බිත්ති අතර සිරගත වී සිටින අවස්ථා වල බව...

ජීවිතේට වරදින්නම ඕනේ ගොඩක් දේවල් ඉගෙන ගන්න.

"ඉගෙන ගත්තේ නැත්තන් තේරෙයි කවදහරි." ඔහොම තමයි අපේ අම්මලා තාත්තලා හුඟක් වෙලාවට අපිට කියන්නේ..

පෙම්වතියගේ චරිතය රඟපාන්න මම තාමත් ආසයි.

කලාව වෘත්තියක් ලෙස නොසිතා එය තමන්ගේ ජීවිතය කරගෙන කටයුතු කරන කළාකරුවෝ හරි අඩුයි...

එයාට වඩා සුදුසු මමයි

මිනිසා මෙලොවට බිහිවීමට පෙර මවු කුසතුල මාස දහයක අසන්න කාලයක් ගතකරයි. මෙලොව එලිය දුටුදා සිට අපි අදහස් සිතුම් පැතුම් හා..

අඟ හිඟකම් මතුවෙද්දී ආදරේ දැන් පැනලා යන්නේ පෑල දොරින් නෙමෙයි ඉස්සරහ දොරින්..

අපි හරි කැමතියි අපේ හැඟීම් අනිත් අයත් එක්ක බෙදා ගන්න. අර කතාවක් තියෙන්නේ දුක හැමෝමත් එක්ක බෙදා ගනිද්දි ඒ දුක අඩු වෙනවා සතුට..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online