ජිවිතයට නිසි ඉලක්කයක් තබා ගන්නේ කොහොමද?

ජීවිතයේ පරමාර්ථය නැමති ගමනාන්තයට යන්න ඔබ සතු රුවල නම් අරමුණු සහ ඉලක්කයි. පරමාර්ථයක් නැති ජීවිතය සයුරේ ඔහේ පාවෙන නැවක් වගේ. නැවකට ගමනාන්තයක් වගේ ජීවිතයට පරමාර්ථයක් තියෙන්න ඕනි. රුවල් ඉහළට ඔසවා සුළඟේ ශක්තියෙන් ගමන්නතයකට යන්න පුළුවන් උනත් රුවල් ඉහළට එසවුවේ නැත්නම් නැව ගමනක් යන්නේ සෙමෙන්.

බොහෝ දෙනෙක් මේ රුවල් නංවන්නේ නැතුව ආකර්ෂණයේ නීතියෙන් වැඩක් ගන්නේ නැහැ. සයුරේ ඔහේ පාවෙන නැවක් චණ්ඩ කුණාටුවලින් විනාශ වෙනවා. පරමාර්ථයක් නැති ජීවිතයත් අනේක විද බාධාවන් ගැන ලතැවෙමින් සෝකයෙන් පිරුණු ජීවිත ගත කරනවා. ඔයාගේ යටි සිතට දැනෙන්න පරමාර්ථයක් සකස් කර ගන්න.

ඔබේ වෝල් පේපර් එකට, ෆෝන් එකට යොදා ගන්න. නිතරම ඔබටම ඔබ කියන්න. සිතේ අසීමිත ශක්තිය ජය ගන්න මේ ක්‍රමය යොදා ගන්න. මතක ඇතුව අද රුවල් දමා ගන්න. රුවල් දමාගන්න අද හොදම දවස


මොකද්ද මේ - බ්ලූ වේල්

අන්තර්ජාලය හරහා ලබා දෙන අභියෝග මාලාවක් අනුගමනය කරමින් අවසානයේදී සිය දිවි හානිකර ගැනීම දක්වා පෙළඹවීමක් සිදුකරන අන්තර්ජාල..

ධනවතුන්ගේ ලැයිස්තුවේ අංක 1 දැන් ඔහුයි. - Jeff Bezos

ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ කවුද කියලා කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔබ එක සැනින් ලබා දෙන උත්තරය බිල් ගේට්ස්..

රජයේ කන්තෝරුවල රතු ඉර අහෝසියි?

මේ දින වල මාධ්‍ය හරහා නිරන්තරයෙන් ප්‍රචාරය වන කරුණක් පිළිබඳව අවදානය යොමු කල යුතුය. එනම් රාජ්‍ය ආයතන වල කාර්යයාල..

ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය

පාකිස්තානය තුළ වසර 8ක කාලයක් පැවති ජාත්‍යන්තර ක්‍රිකට් පිපාසයට තිත තබමින් ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය..

හොල්මන් ගැන කතා මවන දික්කන්ද වලව්වේ ඇත්ත කතාව..

හුස්ම ගන්නවා කියලා හිතාගන්නවත් බැරිතරමටම අපේ මිනිස්සුන්ගේ ජිවිත වැඩ වලින් සංකීර්ණ වෙලා. කාර්යාලවල, මංමාවත් වල, තමන්ගේ නිවෙස් වල..

හාවි ට පස්සේ ඉර්මා ඇවිත් කරන හරියක්..

ඉර්මා කියන්නේ පහුගිය දශකයක කාලය ඇතුළත අත්ලාන්තික් කලාපයේ වාර්තා වුන ප්‍රබලතම සුළි කුණාටුවයි. මෙයින් වැඩිම බලපෑමක් කැරිබියානු..

ඇලවෙලා ලස්සන වුණ ලොව එකම කුළුණ

පිසා කියන්නේ අපි කවුරුත් කැමති කෑමක් නේ. හැබැයි ඉතින් මේ කියන්න හදන්නේ. පිසා කුලුන ගැන ඉතාලියේ පීසා නගරයේ ඇති ප්‍රධාන..

මුදල් භාවිතයේ පරිණාමය

ආණ්ඩු පෙරලන දේශපාලකයින් ගෙදර යවන එකිනෙකාට මඩගහගන්න ප්‍රදාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන්නේ මුල්‍ය වංචායි..

මං මාව ගොඩනැගුවේ හුඟක් මහන්සිවෙලා - සනුක වික්‍රමසිංහ

මං හිතුවට වඩා බලාපොරොත්තු වෙනවට වඩා ප්‍රතිචාර හම්බවෙනවා. මොකද වේග රිද්ම ගීතයක්වත් අලුත් ආරට ගහපු ගීතයක්වත් නෙමෙයි..

මල නොතලා රොන් ගැනීම හෙවත් බදු

ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටක රජයක ප්‍රධාන ආදායම් මාර්ගයක් තමයි බදු කියලා කියන්නේ. විවිධ භාණ්ඩ හා සේවාවලට..

ගල්කිස්ස මහා හෝටලයේ සැඟව ගිය ආදර කතාව..

ගල්කිස්ස මහා හෝටලය එහෙම නැත්තම් මවුන්ට් ලැවිනියා හෝටලය ලංකාවේ තියෙන ජනප්‍රියම හෝටල් වලින් එකක්. එකිනෙකාට ආදරේ කරන..

19න් පහල ලෝක කුසලානය - 2018

2018 වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කාළසටහන එලිදැක්වුනා. තරගාවලිය ලබන වසරේ ජනවාරි 13 වනදා..

ආයෙත් 4 පහරවල් 6 පහරවල් නැති වෙයිද?

ක්‍රිකට්.. ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවුණත් ඊටත් වැඩිය ජනප්‍රියත්වයක් හිමිකරගත් ක්‍රිඩායව කිව්වොත් හරි. ක්‍රිකට්වලට ආදරය නොකරන..

තම රැලේ නිදහස වෙනුවන් පණදුන් පනාමුරේ ඇත්රජු

මඩුවන්වල මහා දිසාවට අයත්ව තිබු මෙම ප්‍රදේශයේ ඇති දිය බුබුල වෙත ඇදී එන අලි ඇතුන් අල්ලා ගැනීම සදහා මෙම ඇත් ගාල ඉදි කොට ඇත..

ලෝක සන්නිවේදන පරිණාමයේ පැටිකිරිය..

මනුස්‍ය වර්ගයාගේ ආරම්භය පිලිබදව විවිද මතවාදී අදහස් පලවේ. එයින් බහුතරයක් දන්නා බහුතරයක් පිළිගන්නා චාල්ස් ඩාවින් මහතාගේ පරිණාම..

නාට්‍ය කලාවේ උපත

නාට්‍ය කලාව වර්තමානයේ ප්‍රධාන වින්දනීය මාධ්‍යක්. මෙම නාට්‍ය කලාවේ ඉතිහාසය ප්‍රාග් එතිහාසික යුගය දක්වාම පැතිර යන්නක්..

මොකද්ද මේ තුන පහ

මොකද්ද මේ තුන පහ කෑම කනකොට කවුරුත් රහට කන්න තමයි ආස. ඉතින් ඔය රහ වැඩි කරන්න උදවු වෙන්නේ කෑම හදන්න දාන්න..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online