කඩ කළ පොරොන්දුවට එ.ජා.පයෙන් දුන් දඬුවම

ලෝක දේශපාලනය තුළ කැබිනට් මණ්ඩලය සාමූහික වගකීමට බැදී සිටීම පාර්ලිමේන්තු සම්ප්‍රදායේ අත්‍යවශ්‍ය අංගයක් වී ඇත. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුලින් ලෝකයට පුර්වාදර්ශයක් සැපයු සාමුහික වගකීමේ මුලධර්මය අදටත් බොහෝ රටවල ක්‍රියාත්මක වනුයේ, කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබන තීන්දු තීරණ එතරම්ම දුරට රහස්‍ය බාවයකින් යුතුව සිදුවිය යුතු නිසාය. බොහෝ විට කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීමට එකග නොවන කැබිනට් මණ්ඩලයේ තිදු තීරණ ප්‍රසිද්ධියේ විවේචනය කරන ඇමතිවරුන් ශ්‍රීලාංකීය දේශපාලනය තුල ඇමති මණ්ඩලයෙන් මෙන්ම පක්ෂයෙන්ද නෙරපූ අවස්ථා ඇත. 1959 වසරේ විජයානන්ද දහනායක මහතා අග්‍රාමාත්‍ය ධුරය ධරණ සමයේ ස්වදේශ කටයුතු ඇමති T.B ඉලංගරත්න ගමනාගමන ඇමති මෛත්‍රිපාල සේනානායක මෙන්ම එවකට වෙළද ඇමති R.G සේනානායක වැනි අමාත්‍යවරුන් ධුරයෙන් නෙරපාහරින ලදී. ගෙවී ගිය සති කිහිපය තුල දේශපාලන කරලිය තුල කාතාබහට ලක්වූ මාතෘකාවක් ලෙස මෙවැනි කාරණයක් ඉස්මතුවුයේ බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ධුරයේ කටයුතු කරන විජයදාස රාජපක්ෂ මහතා හා ඒ මහතාගේ ඇතැම් ප්‍රකාශ හා ක්‍රියාකලාප කැබිනට් මණ්ඩලයේ අභ්‍යන්තරික තීරණ ප්‍රසිද්ධියේ විවේචනය කරන බවට දේශපාලන වේදිකාවල කියවුන ඇතැම් ප්‍රකාශයන්ය.
 
මෙහි ආසන්නතම සිදුවීම වාර්තා වුයේ පසුගියදා එ.ජා.ප කෘත්‍යාධිකාරී මන්ඩලය ලිඛිතව ජනාධිපතිවරයා වෙත විජයදාස රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්කරන්න යැයි කල ඉල්ලීමත් සමගමය මේ බව මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියේ ඒ.ජා.ප මහ ලේඛම් කබීර් හෂීම් මහතාය. කෙසේවෙතත් පසුගිය රාජපක්ෂ පාලනය සාමය තුලත් අනුර බණ්ඩාරනායක, මංගල සමරවීර හා, ශ්‍රීපති සුරියආරච්චි වැනි අමාත්‍යවරුන් උක්ත චෝදනාවටම ධුරයෙන් නෙරපාහරින ලදී විජයදාස මහතා ධුරයෙන් ඉවත්වූ විට හිස් වන අමාත්‍ය ධුරය සදහා නම් කිහිපයක්ද යෝජනා වී තිබීම විශේෂත්වයකි. මේ සිදුවීම පිලිබදව FB politics අප අවධානයෙන් සිටිනුයේ මෙය මෑත කාලින දේශපාලන කරලියේ සිදුවූ අතිශය තීරනාත්මක සිදුවීමක් බැවිනි.


අත පෑවොත් පන්දාහයි බස්රථ වල සිගාකෑමට එරෙහිව දඩ

අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ පොදු ප්‍රවහාන සේවාව ලෙස හදුන්වන්නේ බොහෝ දුරට බස්රථයයි.එදිනෙදා තම දෙෙනික අවශ්‍යතාවයන් සම්පුර්ණ...

ඔයත් BMICH එකේ BOOK FARE ගියාද?

කියවීම මිනිසා සම්පුර්ණ කිරීම බොහෝ කාලයක සිට අප අසා ඇති කියමනක් වුවත් වර්තමාන සමාජ ආර්ථික ක්‍රමය මගින් කියවීමට තරම් ඉඩකඩක්..

මීටර් නැත්නම් රෝද තුනේ යන්න එපා

එෆ් බී පොලිටික්ස් අපි වාහන සහ වාහනවලට අදාළ නීති රීති ගැන නිරතුරුව කථාකරනවා. ඒකෙනුත් ත්‍රී රෝද රථ ගැන තමයි අපි වැඩි වශයෙන්ම..

අලි ගැන වලි

අලියා කියලා කියන්නේ ලංකාවේ ජාතික සංකේතයක්. ශ්‍රී ලංකාව කියන නම ජාත්‍යන්තරයේ සටහන් කරද්දි හුග වෙලාවට අපි දකින්නේ අලියා ආශ්‍රිත..

ජනතා හදවතෙන් දියවෙන දියවන්නාවේ නෑදෑයෝ

අද සැප්තැම්බර් 6 වෙනිදා. 2017 අවුරුද්දෛ් 3 වන පාසල් වාරය ආරම්භ වෙන්නේ අද. ඉස්කෝලේ යන කාලයේ අපිට මතකයි නාම ලේඛනය..

හේත්තු වුනොත් බලාගෙනයි

ශ්‍රී ලංකාව කියලා කියන්නේ තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. හුග දෙනෙක්ට තවමත් තමන්ගේම කියලා වාහනයක් ගන්න..

දිනනදාට මල් - පරදිද්දි ගල්

ක්‍රිකට් ගැන තරම් එෆ් බී පොලිටික්ස් අපි කථා කරපු වෙන මාතෘකාවක් නැති තරම්. ඒ තරමට ක්‍රිකට් අපේ මූලික අවශ්‍යතාවක් බවට පත්වෙලා ඉවරයි..

මැතිසබයේ රැව්දුන් ටොමියයි හිගන්නයි - අනුමත කරන්නට බැරි මහජන නියෝජිතයින්ගේ කතා

මෙම සිදුවීම පමණක් නොව ගෙවී ගිය කාල පරිච්චේදය තුළ බොහෝ මන්ත්‍රීවරුන් මෙන්ම ඇමතිවරුන් පවා පාර්ලිමේන්තුව තුළ ඇතැම් ප්‍රකාශ..

රත්වෙනකම් නටන කකුලුවන් ගැන නලින් මන්ත්‍රීතුමා කියපු කථාව

විශ්වාස භංග / ඉල්ලා අස්වීම් සහ ඉවත්කිරීම් නිසා ලංකාවේ දේශපාලනය මේ දවස්වල හොඳටම උණුසුම් වෙලා. ඊලගට මොනවා වේවිද?

කඩ කළ පොරොන්දුවට එ.ජා.පයෙන් දුන් දඬුවම

ලෝක දේශපාලනය තුළ කැබිනට් මණ්ඩලය සාමූහික වගකීමට බැදී සිටීම පාර්ලිමේන්තු සම්ප්‍රදායේ අත්‍යවශ්‍ය අංගයක් වී ඇත..

වැඩියෙන් නෙට් යන්න අඩු වුණු බදු

රජයක් උනාම මහජනතාවට හැකිතාක් සහන දුන්නොත් තමයි දිගින් දිගටම මහජන ප්‍රසාදය දිනාගන්න පුලුවන් වෙන්නේ..

5 ශිෂ්‍යත්වය ළමා මනසට පීඩාවක් ද?

විභාගයක් ජීවිතය තීරණාත්මක ලෙස තීරණය කරන බවට ඔබට සදහන් කලොත් ඔබ එය විශ්වාස හෝ අවිශ්වාස කරනුයේ ඔබේ ජිවිතයේ මුහුණ දීමට..

අතිශයෙන්ම බස්වලට විතරයි

රථවාහන තදබදය එහෙම නැත්නම් ට්‍රැෆික් කියලා කියන්නේ අපි හැමෝම අත්විඳලා තියෙන නීරස මාතෘකාවක් කිව්වොත් හරි. සමහර වෙලාවට..

වැහුවොත් මුහුණ - නොලැඛෙයි ප්‍රථීපල

ලංකාවේ අපි පුංචි කාලේ ඉඳන්ම පුරුදුවෙලා තියෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට. වසර 13 ක පාසල් අධ්‍යාපනය තුළ අපි මූලික වශයෙන්..

දඩි බිඩි වුණොත් ගෙවන්න වෙන දඩ වැඩි වෙන හැටි

අපි කවුරු හරි වැරුද්දක් කලොත් අපිට ඒකට දඩුවම් විඳින්න වෙනවා. ඒක ලෝක ස්වභාවය. රියදුරෙක් පාරේදි වැරැද්දක් කලොත් අපිට ගෙවන්න..

තවත් බාලගිරි දෝෂයක්?

1987 වසරේදී ඉන්දු ලංකා ගිවිසුම යටතේ ඇතිකර ගත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේ රටට හඳුන්වාදුන් ප්‍රධානතම සාධකය තමයි පළාත්..

ටියුෂන්ද? ආගමද?

අද තියෙන්නේ විභාග කේන්ද්‍ර කර ගත්ත අධ්‍යාපන රටාවක්. අවුරුදු 13 ක පාසල් කාලය පුරාවට අපි ප්‍රධාන විභාග 3 ක් මුල් කරගෙන තමයි මේ..

බදු දීමෙයි විකිණිමෙයි වෙනස

ආයෝජනයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමිවන වැඩිම මුදල පසුගිය සිකුරාදා අපිට ලැබුණා. ඒ හම්බන්තොට වරාය වසර 99 ක් සඳහා චීනයට බදු..

උතුරම හඩා වැටුණු දකුණේ පොලිස් සැරයන් ඝාතනය..

බෙදීම් තුලින් කිසි දිනෙක ඒකීයත්වය, මිත්‍රත්වය හෝ සාමුහිකත්වය ඉස්මතු වන්නේ නැත. ඒකීයත්වය අද ලංකාවේ ජීවත් වන ඔබට මට අත්‍යවශ්‍යය...



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online