කෙල්ලෙක් කොටට අඳින එක වැරදිද?

අපි අපෙ අම්මට ගෙදර බුදුන් කියා වදිනවා උපන් මේ බිමට ලක් මෑණියෝ කියා ගෞරව කරනවා ඒ තරම් අම්මා කියන චරිතෙට අපි ගෞරව කරනවා ඒ අපේ අම්ම නිසා. එත් නිවසේදී ඇය ලබන නිදහස ගෞරවය කාන්තාවක් විදිහට මේ සමාජයේ ඇය විදිනවද ? කවද හරි හරි ඔබේ බිරිද නැගණිය දියණිය මවක් විදිහට ලබන ගෞරවය මේ සමාජය තුල ලබනවද ? තාමත් පැරණි මත තුල පදනම් වූ සමාජයක ජීවත් වන අප කාන්තාව දෙස බලන ක්‍රමයේ යම් වෙනසක් විය යුතුය. මේ රටේ පිරිමිය විදින නිදහස කාන්තාවද විදිය යුතුය. කෙල්ලන්ට හොද නෑ තුලින් උත්සහ කරන්නේ මේ ආකල්පයේ වෙනසක් කරන්නයි.


අපේ රටේ කෙල්ලන්ට කොල්ලන් හා බලන කල නිදහසේ විශාල වෙනසක් දක්නට ලැබේ. ඇදුම, පැලදුම, ගමන, බිමන කතා බහ මිතුරන් ඇසුරු කිරීම, ගමන් බිමන් යාම වැනි සියලු දේ වලදී ඔවුන්ට අසීමාන්තිකව සීමාවන් පැනවේ. කෙල්ලන්ට තියෙන සීමාවන් පොදුවේ කතා කරනවට වඩා එකින් එක ඒ සදහා අපේ ආකල්ප වෙනස්කරගත හැකි කරනා අපි කතා කරමු. කෙල්ලෝ කියන්නේ විලාසිතා කරන විලාසිතාවට කැමැති කට්ටියක්. එත් ඔවුන්ට සිමාවන් පැනැවෙන ප්‍රධාන තැනක් වෙන්නේ මේ විලාසිතාමයි. විලාසිත වලින් අද කතා කරන්නේ කෙල්ලන් කොටට ඇදන් යන එක වැරැදී කියන එක ගැන, එකට ඔවුන්ට වැටෙන තහනම් කොට skirt එකක් අදිනවා කියන එක ලෝකයත් එක්ක ගත්තම සාමාන්‍ය දෙයක් උනාට ඕක අපේ සමාජයට අසාමාන්‍ය දෙයක්, ටිකක් වැඩිපුර කොටට ඇදලා සාමාන්‍ය සමාජයට කෙලෙක් අවොත් ඒ කෙල්ල දිහා බලන්නේ අමුතු ජීවියෙක් දිහා බලනවා වගේ, එකට ප්‍රධානතම හේතුව තමයි ඒ සදහා අපිට තියන නුහුරු බව.

ගම් පළාතක කෙල්ලෙක් කොටට ඇගෙන ගියොත් එක දිහා මිනිස්සු බලන්නේ වපර ඇසින්,පොඩ්ඩක් හිතල බලන්න party  එකක නැත්නම් colombo වල office  එකක ගෑනු ළමයි කොටට ඇදල  ඉන්න එක අපිට එච්චරම අදාල  නැනේ. හැබැයි නාගරික පරිසරයෙන් පොඩ්ඩක් ඇතට ගිහින් බැලුවම කෙල්ලෙක් කොටට ඇදගෙන යනවා කියල කියන්නේ පට්ට අශිලාචාර දෙයක් විදිහට තමයි මිනිස්සු සලකන්නේ.
ලෝකය  වෙනස්  උනේ  මිනිස්සු අලුත් දේවල් වෙනස්  දේවල් සම්ප්‍රදායික රාමුවෙන් පිට හිතන්න පතන්න පටන්ගත්ත නිසා මේ දේ වල තියෙන්නේ ඒ ක්‍රියාවෙන් ප්‍රශ්නයක් නෙවෙයි ඒ දිහා බලන අයගේ වැරදි කෝණය අපේ ආකල්ප අපි වෙනස් කරගමු තමන්ගේ නංගි තමනගේ බිරිද එහෙමත් නැත්තම් තමන්ගේ  අම්මා දිහා බලන  විදියට සියලු දෙනා දිහා බලමු එතකොට කොට  ඇදුමක් ඇද ගෙන යන කෙල්ලෙක්  අපට ලස්සනට පෙන්වා ඇරෙන්නට වැරැදීවිදියට නොපෙනේවි. නිදහසේ තමන් කැමැති ඇදුමක් අදින්නට ඇයට ඉඩ දෙමු. අපි අපේ attitude වෙනස් කරගමු.




මොකද්ද මේ - බ්ලූ වේල්

අන්තර්ජාලය හරහා ලබා දෙන අභියෝග මාලාවක් අනුගමනය කරමින් අවසානයේදී සිය දිවි හානිකර ගැනීම දක්වා පෙළඹවීමක් සිදුකරන අන්තර්ජාල..

ධනවතුන්ගේ ලැයිස්තුවේ අංක 1 දැන් ඔහුයි. - Jeff Bezos

ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ කවුද කියලා කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔබ එක සැනින් ලබා දෙන උත්තරය බිල් ගේට්ස්..

රජයේ කන්තෝරුවල රතු ඉර අහෝසියි?

මේ දින වල මාධ්‍ය හරහා නිරන්තරයෙන් ප්‍රචාරය වන කරුණක් පිළිබඳව අවදානය යොමු කල යුතුය. එනම් රාජ්‍ය ආයතන වල කාර්යයාල..

ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය

පාකිස්තානය තුළ වසර 8ක කාලයක් පැවති ජාත්‍යන්තර ක්‍රිකට් පිපාසයට තිත තබමින් ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය..

හොල්මන් ගැන කතා මවන දික්කන්ද වලව්වේ ඇත්ත කතාව..

හුස්ම ගන්නවා කියලා හිතාගන්නවත් බැරිතරමටම අපේ මිනිස්සුන්ගේ ජිවිත වැඩ වලින් සංකීර්ණ වෙලා. කාර්යාලවල, මංමාවත් වල, තමන්ගේ නිවෙස් වල..

හාවි ට පස්සේ ඉර්මා ඇවිත් කරන හරියක්..

ඉර්මා කියන්නේ පහුගිය දශකයක කාලය ඇතුළත අත්ලාන්තික් කලාපයේ වාර්තා වුන ප්‍රබලතම සුළි කුණාටුවයි. මෙයින් වැඩිම බලපෑමක් කැරිබියානු..

ඇලවෙලා ලස්සන වුණ ලොව එකම කුළුණ

පිසා කියන්නේ අපි කවුරුත් කැමති කෑමක් නේ. හැබැයි ඉතින් මේ කියන්න හදන්නේ. පිසා කුලුන ගැන ඉතාලියේ පීසා නගරයේ ඇති ප්‍රධාන..

මුදල් භාවිතයේ පරිණාමය

ආණ්ඩු පෙරලන දේශපාලකයින් ගෙදර යවන එකිනෙකාට මඩගහගන්න ප්‍රදාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන්නේ මුල්‍ය වංචායි..

මං මාව ගොඩනැගුවේ හුඟක් මහන්සිවෙලා - සනුක වික්‍රමසිංහ

මං හිතුවට වඩා බලාපොරොත්තු වෙනවට වඩා ප්‍රතිචාර හම්බවෙනවා. මොකද වේග රිද්ම ගීතයක්වත් අලුත් ආරට ගහපු ගීතයක්වත් නෙමෙයි..

මල නොතලා රොන් ගැනීම හෙවත් බදු

ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටක රජයක ප්‍රධාන ආදායම් මාර්ගයක් තමයි බදු කියලා කියන්නේ. විවිධ භාණ්ඩ හා සේවාවලට..

ගල්කිස්ස මහා හෝටලයේ සැඟව ගිය ආදර කතාව..

ගල්කිස්ස මහා හෝටලය එහෙම නැත්තම් මවුන්ට් ලැවිනියා හෝටලය ලංකාවේ තියෙන ජනප්‍රියම හෝටල් වලින් එකක්. එකිනෙකාට ආදරේ කරන..

19න් පහල ලෝක කුසලානය - 2018

2018 වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කාළසටහන එලිදැක්වුනා. තරගාවලිය ලබන වසරේ ජනවාරි 13 වනදා..

ආයෙත් 4 පහරවල් 6 පහරවල් නැති වෙයිද?

ක්‍රිකට්.. ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවුණත් ඊටත් වැඩිය ජනප්‍රියත්වයක් හිමිකරගත් ක්‍රිඩායව කිව්වොත් හරි. ක්‍රිකට්වලට ආදරය නොකරන..

තම රැලේ නිදහස වෙනුවන් පණදුන් පනාමුරේ ඇත්රජු

මඩුවන්වල මහා දිසාවට අයත්ව තිබු මෙම ප්‍රදේශයේ ඇති දිය බුබුල වෙත ඇදී එන අලි ඇතුන් අල්ලා ගැනීම සදහා මෙම ඇත් ගාල ඉදි කොට ඇත..

ලෝක සන්නිවේදන පරිණාමයේ පැටිකිරිය..

මනුස්‍ය වර්ගයාගේ ආරම්භය පිලිබදව විවිද මතවාදී අදහස් පලවේ. එයින් බහුතරයක් දන්නා බහුතරයක් පිළිගන්නා චාල්ස් ඩාවින් මහතාගේ පරිණාම..

නාට්‍ය කලාවේ උපත

නාට්‍ය කලාව වර්තමානයේ ප්‍රධාන වින්දනීය මාධ්‍යක්. මෙම නාට්‍ය කලාවේ ඉතිහාසය ප්‍රාග් එතිහාසික යුගය දක්වාම පැතිර යන්නක්..

මොකද්ද මේ තුන පහ

මොකද්ද මේ තුන පහ කෑම කනකොට කවුරුත් රහට කන්න තමයි ආස. ඉතින් ඔය රහ වැඩි කරන්න උදවු වෙන්නේ කෑම හදන්න දාන්න..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online