කණේ පහර

'දළුවත්ත' පහුගිය ටිකේ බොහෝ දෙනෙක් දළුවත්ත නම් වූ සහකාර පොලිස් අධිකාරී වරයෙක් ගේ තරු පටි ගජ රාමෙට ගලවනවා දුටුවෙමි. ඒ දළුවත්ත මහතා පොලිස් වත්තෙන් පිටතදී නිරායුධ පුද්ගලයෙකුගේ කන් පෙදෙස යහමින් ඇත ගෑ නිසයි. කතා බහේ හැටියට ඔහු මාද්‍ය වේදියෙකි. එසේත් නොමැති නම් youtube චැනල් එකක හෝ පත්තරේක වාර්ථා සපයන්නෙකි. Page ඇඩ්මින්ලා තමාගේ ජනප්‍රියතාවය නග්ගන්නට මේ පුවත් විවිධාකාර ලෙස නිර්මාණයට ලක් කරයි. වෘත්තීමය අභිමානවත් පොලිස් සේවයේ හැටියටත් මෙරට උත්තරීතර නීතිය හැටියටත් උසාවියෙන් තොරව පොලීසියට දඬුවම් නියම කිරීමට නොහැකිය. එහෙත් මේ කියන පුද්ගලයාට වැදුණ කනේ පහර පෙරලා පොලිස් දෙපාර්තමේන්තුවට වැදුනේ එය කැමරාවක සටහන් වූ නිසාය. එහෙත් දෛනිකව අපේ රටේ අහිංසක මිනිසුන් කී දාහක් මේ මොහොතේ නීතිය රකින්නට, සාමය රකින්නට ඉන්න මහත්වරු අතින් පීඩා විඳින්නේද? අමනුශික ලෙස ගුටි කන්නේද? 

       මාධ්‍යවේදීන් පොලීසිය අතින් දේශපාලකයන් අතින් හෝ යම් පාර්ශවයක් අතින් ගුටි කෑ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. ගුටි කන්නට වන අවසන් අවස්ථාවද මෙය නොවේ. සෑම කෙනෙකුටම ජිවත් වීමට වෘත්තියක් අවශ්‍ය ය. මාධ්‍යවේදියෙකු යනු රැකියාවකට එහා ගිය ප්‍රභල වෘතියකි. මන්ද රටේ බලවේග අතරින් මාද්‍යට හිමි වන්නේ ප්‍රභල ස්ථානයකි. ආණ්ඩුවක් පවතින්නට, පෙරළන්නට මාද්‍ය ට තිබෙන්නේ සිමා කළ නොහැකි බලයකි. එහෙත් අද වන විට මාද්‍ය තුල ඒ වටිනාකම තිබේද? අපක්ෂපාති මාධ්‍ය වාර්තාකරණයක් තුළින් ජනතාවට සැබෑ තොරතුර යනවාද? ඕනෑම රටක ප්‍රධානම තීරකයා වන ජනතාව තුළ මාධ්‍ය පිළිබඳ පැහැදීමක් තියෙනවද?

මාධ්‍යක් තුළ වැඩ කරමින් අපි අපි ගැන විවේචනය කර ගැනීම උඩ බලා කෙළ ගසා ගැනීමක් වැනි යැයි කෙනෙකුට සිතිය හැක. එහෙත් මට තිබෙනෙන් කෙල ගැසීමේ අවශ්‍ය තාවයක් නොවේ. ඔක්කාරයකි. මේ සිදුවන දේවල් දෙස බලා මට හැකියාවක් තිබුනේ නම් උඩ බලා වමනේ දැමීමටද හැකිය. මකෝනි මහතාගෙන් පටන් ගත් රේඩියෝවත්, ජෝන් ලොගී බෙයාඩ් සොයාගත් රූපවාහිනියත් කලක් ශ්‍රාවකයන්ට, ප්‍රේක්ෂකයන්ට වැදගත් දේවල් දුන්, නිවැරදි තොරතුරු සැපයූ වින්දනීය මාධ්‍යක් බවට පත්ව තිබුණි. එහෙත් දැන් ලෝකයේ ව්‍යාපාර අතරින් අමුද්‍රව්‍ය පිරිවැයක් නොමැතිව ලාභ උපයන්නට තිබෙන ව්‍යාපාරයක් බවට මාධ්‍ය පත් කළ නිසා ඇති වූ තරඟකාරී බව මාධ්‍යවේදීන් ගොළුවන් බවට පත් කළේය. අතීතයේ සුපිරි ජිවිතයක සංකේතයක් වූ වෑර්ලස් එක රූප පෙට්ටිය භාවිතයට මුදල් ගෙවිය යුතුවිය. එත් අද හරියාකාරව චැනල් මාරු කර කර අපේ මීටරය හරි තැන තියා ගතහොත් රැකියාවක් කිරීමට අවශ්‍ය නැත. මන්ද ලාභ බාල කන්සෙප්ට් තුළ මිනිසුන් රඳවා ගැනීමට මුල්‍ය අල්ලස් ලැබෙන නිසාවෙනි.

   ඉස්සර මිනිසුන් මාධ්‍යට ගරු කලහ. මාධ්‍යවේදීන්ට ගරු කලහ. එත් මේ ගෙවී යන්නේ එහි අවසාන කාල පරිච්චේදයයි. මිඩියා කාරයෝ,රේඩියෝ කාරයෝ ජනතාවට ඇනට් එකක් වී අවසානය. තමාගේ ජනප්‍රියතාවය අනෙකාට වඩා රඳවා ගන්නට මාසෙට වැඩිපුර කුට්ටියක් උපයා ගැනීමට සියලු මාධ්‍ය සදාචාරයෙන් අපි විනාශ කොට ඇත. වෙනදා ගෙදර සිට හීන දුටු ගුවන් විදුලිය හා සිතින් මවාගත් නිවේදක නිවේදිකාවන් අසන්නන්ගේ ගේ දොර අතු ගා දෙන්නට එන්නම් කියන තරමට අපි විනාශ වී  ඇත. අපි කියන දේ අප කරන දේ තවත් ඉදිරියට පිළිගන්නට මේ රටේ මිනිසුන් සුදානම් නැත. එයට හේතුව මාධ්‍යවේදියෙක් යනු මේ උඹලා අපි  වගේම එකෙක් නේ කියාගන්න ජනතාව තීරණය කොට හමාර නිසාවෙනි. මන් අර නාලිකාවෙන්, මන් මේකෙන්, මන් අරයා මන් මෙය කිව්වට ඉස්සර වගේ තෝරන් බැඳෙන්නේ නැත. ලියුම් එවන්නේ නැත. ඕනෑම නම් කනේ පහරක, බෝතල් පාරක, පොලු පහරක රස නම් විඳිය හැක. තරඟකාරී රටාවක අපි රැකෙන්නට අවශ්‍ය බව හැබෑවකි. එහෙත් අනෙකා පරයන්නට කරන ක්‍රියාවලියෙන් සිදුවන තාවකාලිකව නැග්මට වඩා දීර්ඝ කාලීන හානිය දෙස කවුරුත් බලන්නේ නැත. අද දවසේ බඩ ගොස්තරය වෙනුවෙන් හෙට දවස විනාශ කල යුතුද?

අද මිනිසුන්ට වෙනදාට වඩා තොරතුරු දැන ගැනීමට මාධ්‍ය ඇත. එහෙත් ඒවායේ විශ්වාසණිය බවට වග කියන්නට අවුරුත් නැත. එම නිසා විශ්වාසණිය මාධ්‍ය වාර්තාකරණයට තවමත් අපිට අවකාශය ඇත. දේශපාලුවන්ට, බහුජාතික සමාගම් වලට බයේ ඇත්ත නිදිකොට කරණා වූ, මේ මාධ්‍ය ක්‍රියාවලිය  කතා බහ කොට තැනකට නොගෙනාවෙන් මාධ්‍ය වේදීන්ට නොව මාධ්‍ය ආයතනට වලටත් වඳින්නේ කෙලින් සිට ගන්නට නොහැකි කනේ පහරකි.  මෙයට වග කියයුත්තේ රේඩියෝවද, රුපවහිනියද, සමාජ වෙබ් ජලා හෝ මාද්‍ය ජාලද කියා වැදගත් නැත. වැදගත් වන්නේ සියලු දෙනා වෙනුවෙන්  සදාචාරාත්මක පොදු ක්‍රමවේදයකට ඒකමතිකව පැමිණීමයි.

- Naveen Asiri


මනුස්සකමේ දිළිඳුකම

කොට්ටාවේ accident එකක් වෙලා. කවුරුත් තුවාල කරුවන්ට උදව් කරලා නෑ. අන්තිමට බෙන්ස් එකකින් තමයි ලෙඩ්ඩු අරං ගිහින් තියෙන්නේ..

මීළඟ මීවිතේන් මත් වෙමුද?

ඔයා ඉන්නවා. මං ඉන්නවා. අපි දෙන්නගේ මැද්දෙන් ෂොට් එකක් තියෙනවා. කනේ ෂොට් එකක්, කැමරා ෂොට්, කණා ෂොට් එකක් නෑ නෑ පොඩි..

ඔබත් සැබෑ ක්‍රීඩා ලෝලියෙක්ද? ලෝභයෙක්ද?

පරාජයෙන් හෙම්බත්ව සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලින්ටද යලි ජයග්‍රාහී බලාපොරොත්තු ඉහළට ඔසවමින් පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලිය...

හිතන්නැති හිතක් ගැන

තවමත් බොහෝ දෙනෙක් අවිනිශ්චිත හෙට දවසක ජිවත් වෙන්නේ, සමහරු කියනවා ඒකට අනාගත බලාපොරොත්තු කියලා තවත් කට්ටිය කියනවා..

මිෂෙල්ගෙන් දැනගන්න

ලස්සන වෙන්න අපේ අය නොකරන දෙයක් නෑ, ඒවිතරක් නෙමෙයි ඕනම ගානක් වියදම් කරයි. මෙහෙම කරන්නේ ගැහැණු ළමයි විතරක් නෙමෙයි..

අද ගයියගේ කයිය - පිරිමින්ගේ ඉරිසියාව

පිරිමි මිනිස්සු හරි ආසයි ගෑණු ඉස්සරහ පොර වෙන්න. හා නැද්ද? ගෑණු ඉරිසියාකාරයි පිරිමි සිරියාවයි කියලා හිතන් හිටියට වැඩිපුරම පිරිමි තමයි ඉරිසියාකාර..

චරිත්ගේ රස්තියාදුව - නිදහස හොයාගෙන

අද චරියාගේ රස්තියාදුවෙන් යන්න හිතුවේ නිදහස හොයාගෙන කොන්ක්‍රීට් ලෝකයක නිදහස හොයාගෙන යනවා කියන එක හිනා වෙන්න පුළුවන්..

පුම්බපු බැලුම වගේ තමයි ටික කාලයක් උඩ ඉඳල නිකන්ම බිමට වැටෙනවා - තිසුරි

කරන දේ හරියට කරොත් එකේ වැරද්දක් නෑ. ජයග්‍රහණය කරන්න, ජීවිතේ ඉදිරියට යන්න වයසෙන් බාධාවක් නෑ. මේ හැමදේටම මුල අපේ හිත..

ලස්සන වෙන ජීවිතේ - Stretch Marks වලට විසඳුම

ලස්සන ජීවිතයකට ලස්සන වෙන විදිහ කතා කරන්න අපි අද ඉඳන් හැම සිකුරාදා දවසකම පටන් ගමු. මම අද කතා කරන්න හිතුවේ..

කණේ පහර

'දළුවත්ත' පහුගිය ටිකේ බොහෝ දෙනෙක් දළුවත්ත නම් වූ සහකාර පොලිස් අධිකාරී වරයෙක් ගේ තරු පටි ගජ රාමෙට ගලවනවා දුටුවෙමි..

ලබන වසරේ සිට වාහනවලින් හොර ගමන් බෑ / හේතුව මෙන්න

රථ වාහන හඳුනා ගැනීම සඳහා විද්‍යුත් චිප් තාක්ෂණය යොදා ගනිමින්, ස්ටිකරයක් හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන..

පෙරලෙන පොත

මියගිය හදවතක අතීතය පිළිසිඳ ගැනීම අවාසනාවකි. එහි අභාග්‍ය සම්පන්න කාලය රෝහලේ ඇඳ මත ගෙවී යමින් පවතී. පසු කාලයේ සොහොන්

චේ තාම එහෙමමයි..

ගතවෙන කාලය ජිවිතයේ බොහෝ දෑ වෙනස් කරනවා. හමුවීම් වෙන්වීම් බවට පත්කරනවා,වෙන්වීම් තවත් හමුවීමකට පසුබිම සකස් කරනවා..

අද ගයියගේ කයිය - ඕප්ස් දූප්ස් (ගොසිප්)

මට හිතෙන හැටියට ගම්ගොඩේ ගෑණුන්ගේ ගති ස්වභාව තාමත් අපේ අයගෙන් ඈත්වෙලා නෑ. අල්ලපු ගෙදර මිනිස්සු එන්නේ යන්නේ කීයටද?

විමුක්තිගේ සිනමාව පිළිබදව යමක්

විමුක්තිගේ සිනමාව පිලිබදව යමක් ලියා තබන්නට සිතුවේ, පශ්චාත් නුතනවාදී සිනමා ප්‍රවාහය තුළ ඔහුගේ කැමරා කාචය ග්‍රහණය කරගත් පරාසය..

මොකක්ද මේ Rap? කොහෙන්ද මේ Rap?

අපි මිනිහෙක් දැක්කම ඒ මිනිහගේ භාහිර පෙනුමෙන් අපි ඔහුට වටිනා කමක් දෙනවා.ඒ අපේ හැටි. රැප් සංගීතය තුලත් අපි මේ කලාවට..

ඉතාම සෙමින් වර්ධනය වූ මොළයක් නියෙන්ඩතාල් මානවයාටත් තිබිලා..

එක්සත් ජනපදයේ සයන්ස් (science) සඟරාවේ පළ කෙරුණ ලිපියකට අනුව ප්‍රාග් ඓතිහාසික යුගයේ නියැන්ඩතාල් මානවයාගේ මොළය..

ජර්මනිය වැඩිපුර කැමති කාන්තාවක් යටතේ ඉන්නලු..

පෙරේදා පැවති මැතිවරණයේ ජය නැවතත් ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් දිනාගෙන තිබෙනවා. ප්‍රතිඵල වලට අනුව ඇයගේ පක්ෂය...

සාරි පොටක් ගිය දුරක්

ශ්‍රී ලංකාව කියලා කියන්නේ හරි වෙනස් ජාතියක් ජීවත් වෙන රටක් කියලා අපිට හැමතිස්සේම අහන්න ලැඛෙනවා. ඒ ලෝකේ අනෙක් රටවල..

රියදුරන්ට තවත් අලුත් පරීක්ෂණයක්..

සාමාන්‍ය ජිවිතයේදී බොහෝ දෙනා අපේක්ෂා කරනුයේ තම අවශ්‍යතාවයන් වුවමනාවන් තමා විසින්ම තෘප්ත කරගැනීම යි. එය බොහෝ විට සිදුවනුයේ..

මොකද්ද මේ - බ්ලූ වේල්

අන්තර්ජාලය හරහා ලබා දෙන අභියෝග මාලාවක් අනුගමනය කරමින් අවසානයේදී සිය දිවි හානිකර ගැනීම දක්වා පෙළඹවීමක් සිදුකරන අන්තර්ජාල..

ධනවතුන්ගේ ලැයිස්තුවේ අංක 1 දැන් ඔහුයි. - Jeff Bezos

ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ කවුද කියලා කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔබ එක සැනින් ලබා දෙන උත්තරය බිල් ගේට්ස්..

රජයේ කන්තෝරුවල රතු ඉර අහෝසියි?

මේ දින වල මාධ්‍ය හරහා නිරන්තරයෙන් ප්‍රචාරය වන කරුණක් පිළිබඳව අවදානය යොමු කල යුතුය. එනම් රාජ්‍ය ආයතන වල කාර්යයාල..

ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය

පාකිස්තානය තුළ වසර 8ක කාලයක් පැවති ජාත්‍යන්තර ක්‍රිකට් පිපාසයට තිත තබමින් ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය..

හොල්මන් ගැන කතා මවන දික්කන්ද වලව්වේ ඇත්ත කතාව..

හුස්ම ගන්නවා කියලා හිතාගන්නවත් බැරිතරමටම අපේ මිනිස්සුන්ගේ ජිවිත වැඩ වලින් සංකීර්ණ වෙලා. කාර්යාලවල, මංමාවත් වල, තමන්ගේ නිවෙස් වල..

හාවි ට පස්සේ ඉර්මා ඇවිත් කරන හරියක්..

ඉර්මා කියන්නේ පහුගිය දශකයක කාලය ඇතුළත අත්ලාන්තික් කලාපයේ වාර්තා වුන ප්‍රබලතම සුළි කුණාටුවයි. මෙයින් වැඩිම බලපෑමක් කැරිබියානු..

ඇලවෙලා ලස්සන වුණ ලොව එකම කුළුණ

පිසා කියන්නේ අපි කවුරුත් කැමති කෑමක් නේ. හැබැයි ඉතින් මේ කියන්න හදන්නේ. පිසා කුලුන ගැන ඉතාලියේ පීසා නගරයේ ඇති ප්‍රධාන..

මුදල් භාවිතයේ පරිණාමය

ආණ්ඩු පෙරලන දේශපාලකයින් ගෙදර යවන එකිනෙකාට මඩගහගන්න ප්‍රදාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන්නේ මුල්‍ය වංචායි..

මං මාව ගොඩනැගුවේ හුඟක් මහන්සිවෙලා - සනුක වික්‍රමසිංහ

මං හිතුවට වඩා බලාපොරොත්තු වෙනවට වඩා ප්‍රතිචාර හම්බවෙනවා. මොකද වේග රිද්ම ගීතයක්වත් අලුත් ආරට ගහපු ගීතයක්වත් නෙමෙයි..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online