ක්‍රිකට් වලින් පාඩමක්

මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩා පිටිය උනුසුම් වෙලා, ඒ උණුසුම තවත් එන්න එන්න වැඩි උනේ පහුගිය දවසේ ඒ කිවුවේ අගෝස්තු 24 ඉන්දියාවට එරෙහිව අපි ලබපු කනගාටුදායක පරාජයත් එක්ක. නමුත් ඒ පරාජය ඇතුලේ ජයග්‍රහණය හොයාගෙන යන්න ඒක ක්‍රීඩකයෙකුට හැකියාව ලැබුනා. ඒ අකිල දනංජය. මුලින්ම අකිලට හදවතින්ම සුභ පතන්න මේක අවස්ථාවක් කරගන්නවා. විවාහයෙන් පස්සේ මුණ දුන්න පළමු තරගයේදීම මතක හිටින වෙනසක් කරන්න ඔහුට ලැබුණු අවස්තාව ඔහු හරියටම ප්‍රයෝජනයට ගත්තා. එයත් එක් අතකින් ඊයේ තරගයේ සහ දිනයේ සුවිශේෂී බවක්. ඉතින් අපි හිතුව අද මේ ඔක්කොමත් එක්ක අද හොඳම දවසින් ක්‍රිකට් එක්ක ජිවිතේ ගැන කතාකරන්න.

මේ දවස්වල අපේ ක්‍රිකට් වල තියෙන්නේ ලොකු අර්බුදයක් කියලා අපි හැමෝම දන්නවා. ඒක හංගල කතාකරන්න ඕන දෙයක් නෙවේ. මේ ගැන ක්‍රිකට් බලධාරීන් එක එක තැන කියන්නේ විවිධ විවිධ කතා. තවම ඒක මතයකට ඇවිත් එක හේතුවක් හොයාගන්න තවම අපේ නිලධාරීන්ට බලධාරීන්ට බැරිවුනා. පාලක මණ්ඩලයේ සභාපතිතුමන් එකක් කියද්දී තේරීම් කමිටුවේ සභාපති තුමන් ඒ කියන්නේ සනත් ජසුරිය මහත්මයා තව කාරණයක් කියනවා, ජාතික පුහුණු කරු කියනවා ක්‍රීඩකයන් දක්ෂතා අතින් ක්‍රීඩකයෝ උපරිම මට්ටමින් ඉන්නවා කියලා. අනිත් අතින් ප්‍රේක්ෂකයෝ කියනවා මේ සියල්ලට හේතුව බලධාරීන්ගේ හැසිරීම් කියලා. මේ වෙලාවේදී අපි කියන්න ඕන ඕනෑම ප්‍රශ්නයකට උත්තරයක් තියනවා. ඒ පිළිතුර හොයාගන්න එකයි අපි කරන්න ඕන. දැන් ක්‍රිකට් ක්‍රීඩාව පැටලිච්ච නුල් බෝලයක් වගේ. ඒ පැටලිච්ච නුල් බොලේ  ලිහාගන්නේ කොමද කියල අපි ටිකක් හොයලා බලමු.

පැටලිච්ච නුල් බෝලයක් ලිහන්නනම් මුලින්ම නුලේ මුල එහෙම නැත්තම් කෙළවරක් හොයාගන්න ඕන. ක්‍රිකට් වලටත් ඒක පොදුයි. බලධාරීන්, ක්‍රීඩකයන් තැන තැන එක එක අදහස් දැක්කුවට කිසිම ලෙසකට මේ ගැටලුවට උත්තර හොයන්න බෑ. මේ කාරණයට ඇත්තටම පිළිතුරක් හොයන්න ඕනනම් සියළු දෙනාම ඒක තැනකට ඇවිත් ඒක මේසයක ඉගෙන සාකච්චා කරන්න ඕන මුලින්ම. ඒ සකචාව තුල හැමෝගෙම අදහස නියෝජනය වෙනවා. මේ කරණය ක්‍රිකට් වලට විතරක් නෙවේ ඔයාගේ පවුලටත් එකවිදිදියටම අදාලයි. පවුලේ ප්‍රශ්නයක් ආවම තනියෙම එකිනෙකා නිදහසට කාරනා කිවුවට වැඩක් නෑ. එතනින් හිත් අමනාප කම්පමණයි ඉතිරි වෙන්නේ. ඒ නිසා ඔබ ලිච්චවි රජ දරුවන්ගේ ක්‍රමය අනු ගමනය කරන්න. සමගිව රැස්වෙන්න, සාකච්චා කරන්න , එතකොට එකිනෙකාට තනි තනිවම නොපෙනෙනා මානයක් පෙනෙන්න පටන් ගන්නවා. දැන් එක දිගට තරග පරදින විට සාමන්‍යයෙන් ක්‍රීඩකයන්ගේ මානසික ඒකාග්‍රතාව කැඩෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. කෙනෙක් මේ වගේ වැටෙන වෙලාවට විට තවත් ඒ වගේ අයට චෝදනා කරන එකද ඔබ කරන්න ඕන . පොඩ්ඩක් හිතන්න ඔබේ යාළුවෙක් හොදටම අසරණ වුනා. ඔය කරන්නේ එයාව ශක්තිමත් කරන ඒක නේද? ක්‍රිකට් වලදීත් එය එලෙසම ක්‍රියාත්මක වෙන්න ඕනා. ක්‍රීඩකයන්ට චෝදනා කරමින් බලධාරීන්ට චෝදනා කරමින් කටයුතු කිරීම මේ වෙලාවේ ප්‍රේක්ෂකයෝ විසින් මේ මොහොතේ නොකලයුත්තක්. හැකිතාක් ක්‍රීඩකයන් වෙනුවෙන් අපේ රට වෙනුවෙන් පෙනී ඉන්න ඔබට හැකිනම් එය මේ මොහොතේ රට වෙනුවෙන් ඔබට කල හැකි උපරිම දෙයක්. හැමදාම සාර්ථක වෙන්න ක්‍රීඩකයෙකුට හැමදාම බෑ. හිතන්න මුත්තයියා මුරලිදරම් තමන්ගේ කදුළු එකතුව දිනෙන් දින වර්දනය කරගද්දී මොන තරම් පිති කරුවන්ගේ ප්‍රහාරයන්ට ලක්වෙන්නට ඇත්ද? අසාර්ථකත්වයට පත්වන්නට කැපකිරීම් ගොඩක් කරන්න වෙනවා. පරාජය කියන්නේ සදාකාලික දෙයක් නෙවේ. ජග්‍රහණය සොයාගැනීම ඔබ සතු කාර්යක්. ක්‍රීඩාව තුලින් අද දවසේ ඔබට ලබාදෙන පනිඋඩය එයයි.

ජයග්‍රහණයේ ආරම්භය පුංචි තැනකින් උනත් ආරම්භ කරන්න පුළුවන්. වැටුණු තැනින් නැගිටීම ඔබ සතු වගකීමක් ඒ වගකීම ඉටු කරන්න අද වුනත් පටන් ගන්න පුළුවන්. මොකද අද හොඳම දවස.

මම හැමදාම ඔයාගේ දුකට සැපට ඔයත් එක්ක ඉන්න මිහිත. මිහිත චතුරංග

 


සුප්‍රකට බොලිවුඩ් නිලි සනි ලියොන් wax වෙයි .

මේ වෙන කොට සනි ලියොන් ගැන නොදන්නා කෙනෙක් හිටියොත් ඉතාම කලාතුරකින් .ඒ තරමට එයාගේ රුපය ජනප්‍රියයි.

ආත්ම විශ්වාසය ගොඩනගා ගන්නේ කොහොමද?

තමන් පිළිබඳව විශ්වාසයක් නැති අයෙක් ට තමන්ගේ සාර්ථකත්වය කරා යන්න හරිම අපහසුයි. ජිවිතේ ඉස්සරහට යන්න අනෙක් අයගෙන් උදව් උපකාර අවශ්‍ය වුනත් තමන්ව අමතක කර අනුන් මත යැපෙන පුද්ගලයෙක් ...

කකුලට ගිය කලක්..

ඇවිද්ද පය දහස් වටී කියලා සිංහල කියමනක් තියෙනවා අහලා ඇති නේද? ඔය කතාවේ තේරුම නෙමෙයි අද මම ඔයාට ලියන්න යන්නේ. අද මම ඔයාට ලියන්නේ පාවහන් වල ඉතිහාසය ගැන. .

ඕනෑම මිලක් ගෙවා සිත්තරෙක් වීමේ උත්සාහය

ඒ 1970 වසරයි. සිය සිහිනය මල් ඵල ගන්වන්නට සෑම දෙයක්ම කැප කල සම්භාව්‍ය චිත්‍ර ශිල්පියෙකු වූ විලාන්ඩ් හාමතින් පසු වූවෙකි. ඔහු සිතුවම් ඇඳි අතර ඉක්මනින් ඉදිරියට පැමිණීමටද අවශ්‍ය විය...

ලිංගිකත්වය ගැන ජපානයෙන් චීනයට පාඩම්

චීනයේ සමාජ ජාල භාවිත කරන පිරිස් අතර මේවනවිට හිටපු ජපාන නිල් චිත්‍රපට නිලියක් බෙහෙවින් ජනප්‍රිය වෙලා .Sora aoi නම් වන මෙම නිළිය පසුගිදා සිය විවාහය පිළිබද දැනුම් දීමත් සමග ..

King ඛාන් කාන්තා හා ළමා හිමිකම් වෙනුවෙන් සම්මානයට පාත්‍ර වෙයි

ඉන්දිය කාන්තාවන් සහ දරුවන් ගේ හිමිකම් වෙනුවෙන් කල සේවයට ඇගයීමක් වශයෙන් ජනප්‍රිය බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සම්මානයට පාත්‍ර කිරීමට...

ජීවිතේ හමුවුන හොදම ගුරුතුමිය

ඇය 5 වසර පන්ති භාර ගුරුතුමිය වූ අතර නව වසරේ ඇගේ නව පන්තිය ඉදිරියට පැමිනි ඇය ගුරුවරුන් පොදුවේ පවසන බොරුවක් ළමුන් හා පැවසූවාය.

දෙන ඕනෙම චරිතයක් මට රඟපාන්න පුළුවන්,මේක මට දෙවියන්ගෙන් ලැබුන දෙයක්

අපි ඉපදෙනකොට අපේ ජීවිතේ ඉදිරි අනාගතේ තීරණේ වෙලා ඉවරයි..නමුත් අපි කවුරු වෙයි ද..අපි මොන වයසේදී මිය යයි ද..අපේ විවාහය මොන වගේ වෙයි ද..

මිෂෙල්ගෙන් දැනගන්න - හිසකෙස් වලට සත්කාරයක්

ඔන්න ලස්සනම දවස මිෂෙල් එක්ක එකතු වෙලා ලස්සන කරගන්න කියවන්න මිශේල්ගෙ රහස්. ඔන්න අද දවසේ කියන්න යන්නේ ඔයාගේ හිසකෙස් ගැන.

කාලෙකට පස්සේ BILL GATES ට දෙක හිමිවෙයි

ලෝකයේ පළවෙනියා වෙන එක සෙල්ලම් ක් නොවෙයි විශේෂයෙන් ධනවත් කමින් එක වෙන එක දවසට හරි ලේසි වැඩක් නෙවෙයි. MICRO SOFT නිර්මාතෘ BILL GATES කාලයක් තිස්සේ ..

GOLDEN GLOBE වෙන මගකට යොමු කල ලිංගික හිංසනය

ලොව පවතින ප්‍රමුකතම රුපවාහිනී සහ සිනමා සම්මාන උළෙලක් වන GOLDEN GLOBE සම්මාන උළෙල මෙවරත් ඇමෙරිකාවේදී අවසන් උනේ සමස්ත කළා ලෝකයටම අපුරු පණිවුඩයක් ලබා දෙමින් .

අවිනාශ් රතෝඩ් ගේ මෙහෙයුම 2017 බොලිවුඩය බේරා ගනී

2017 වර්ෂයේ අසාර්ථක වෙමින් තිබු හින්දී සිනමාව ගොඩ ගන්නට සල්මන් ඛාන් ගේ නවතම චිත්‍රපටය Tiger Zinda Hai සමත් වෙලා. .

ආක්ශේ කුමාර් ගේ PAD MAN ආරංචිය සිනමා ලෝකය කලබයි.

ආක්ෂේ කුමාර් කියන්නේ මේවෙනකොට ඉන්දීය ජනප්‍රිය සිනමාව තුල ඉතාම ජනප්‍රිය රංගන ශිල්පියෙක් .කොටින්ම කියනවනම් මේ වෙනකොට බොලිවුඩයේ ජනප්‍රියම විරයා වන්නේ අක්ශේ ..

පරිසරය රකින්න නිරුවතින් සීතලේ

ප්‍රසිද්ධියේ නිරුවත් වීම සහ නිරුවතින් ප්‍රසිද්ධිය පැතීම යන කාරනා දෙකම පොදුවේ අපි සියලුදෙනා අනුමත කරන දෙයක් නොවෙයි .මොකද කවුරුන් කෙසේ කිවත් නිරුවතින් සමාජ ගත වීම උසස් සමාජය තුල පිළිකුලට හේතුවන් වන නිසා ..

නිසිකලට ඉගැන්නුවාට පුතාගෙන් අම්මා වන්දි ඉල්ලයි

තායිවාන කාන්තාවක් තමාට නොසලකන පුතෙකු ගෙන් වන්දි ඉල්ලා නඩු පවරා තිබෙනවා .ඩොලර් මිලියනකට වැඩි මෙම වන්දි මුදල එරට අධිකරණ විසින් සිය මවට ගෙවන ලෙස ..

චීනයේ බූරුවන්ට වැඩි ඉල්ලුමක් ..

ලෝකේ කරදරයක් නැතුව ජිවත් වෙන්න නම් බුරු පිටක් තියෙන්න ඕනි කියන එක අපි හැමෝම අහල තියෙන කතාවක් ...

හඳ අල්ලන්න උඩ පනින්න වැටුනත් වැටෙන්නේ තරු අතරට...

වැරදුනාම අඩන්න වගේම හිනාවෙන්නත් හුගාක් මිනිස්සු බලාගෙන ඉන්නවා කියලා හිතාගෙන තමයි අපේ ජිවිතේ හුගාක් තීරණාත්මක වැඩ වලට අපි අතගහන්නේ..

ලස්සන වෙන්න රහස් වට්ටෝරුවක්

ඔන්න මගෙ ලස්සණ යාළුවන්ව තවත් ලස්සණ කරන්න රහස් වට්ටෝරුවක් ගෙනවා. මුලින්ම කියන්න යන්නේ මුණ සහ අත් ලස්සණ කරගන්න ස්භාවික ක්‍රමයක්.

කෝලි සහ ශාරුක් සල්මන් ඛාන්ට පරදියි

2017 වර්ෂයේ ඉන්දීය Forbes සගරාවට අනුව මෙවරත් ප්‍රභලම ජනප්‍රිය ලැයිස්තුවේ අංක 1 වන්නට මෙවරත් ජනප්‍රිය නළු සල්මන් ඛාන් සමත් වෙලා .ඉ

ඉවසීමෙන් අරමුණු ජය ගනිමු.

සෑම මොහොතකම විවිධ වෙනස් කම් සිදුවෙමින් කාලය ගෙවී ගෙන ඉස්සරහට යනවා.එක මොහොතක එක තැනක නතර වෙලා හිතලා බැලුවොත් සමහර විට ඔයාට හිතෙයි කාලය කොහොම කොයි විදිහට වෙනස් වුනත් මගේ ජිවිතේ වෙනස් වෙලා නෑ නේ..

වසරේ අපුරුම නත්තල් ගීතය ගයන දෝනි ගේ දෝණි

සුප්‍රකට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක m.s.dhoni ගේ සුරතල් දියණිය Ziva කියන්නේ කාලෙන් කාලෙට සමාජ ජාල වල ජනප්‍රිය වන අපුරු පුංචි තරුකාවක් පහුගිය දවසක ..

ඒ කාලේ රවුල් වවා ගත්ත නළුවෙක්ට මුලින්ම ආවේ මම..

අපේ ජීවිතේ අපිට ලැබෙන නොලැබෙන දේවල් අතරේ අහම්බෙන් එහෙම නැත්තම් වාසනාව නිසා සිදුවෙන දේවල් අනන්තයි..

අම්මාට වඩා අවුරුද්දක් බාල හිම කුමාරිය

වසර 24 කර වැඩ වැඩි කාලයක් අධි ශීත ගබඩාවක රදවා තිබු මානව කලලයකට ජිවය ලැබීමේ පුවතක් මේ දවස්වල ලෝකය පුරා කතා බහට ලක් වී තිබෙනවා. ..

එළිමහන් ප්‍රසංග වේදිකාව - Attack Show

එළිමහන් ප්‍රසංග වේදිකාව මෙරට ජනතාවගේ ආකර්ශණය හා අවධානය දිනා ගත් තැනක් බවට පත්වී තිබෙනවා. අවුරුදු මාසය එයට කදිම නිදසුනක් බවට පත්වූවත් වර්ථමානය වන විට..

අපේ සමාජ ජාලය ගිනියම් කල පියුමි ඉන්දීය සිනමාවට

පසුගිය කාලය පුරාම අපේ රට තුල මෙන්ම අන්තර් ජාලය හරහා දැඩි ලෙස කතා බහට ලක්වන රංගන ඉදිරිපත් කල පියුමි හංසමාලිට ඉන්දීය සිනමාවෙන් ආරාධනාවක් හිමි වෙලා..

OPRAH WINFREY මේවර GOLDEN GLOBE ඇගැයීමට

ලෝකයක් දන්නා ජනප්‍රියම රුපවාහිනී ඉදිරිපත් කරන්නියක වන ඔප්රා වින්ෆ්රේ මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වෙනවා ..

රුපවාහිනී ලිංගික දර්ශන ආක්ෂිත කරන්න BBC 5 LIVE පවසයි

මේවන විට ලෝකයටම දැවෙන ප්‍රශ්නයක් වී ඇත්තේ අනාරක්ෂිත ලිංගික ක්‍රියා නිසා බෝවෙන ඒඩ්ස් රෝගයෙන් ගැලවෙන්නේ කොහොමද යන්න කියන එක. ..

ඔයාගෙ දත් සුදුකරගන්න මෙන්න ක්‍රම.

කොයිතරන් ලස්සනට හිටියත් වැඩක් නෑ , අපි හිනා වෙනකොට කට ඇරියහම දත් ටික අපිරිසිදු පාටනන්. සමහර අයගෙ දත් කොයිතරන් මැද්දත් කහපාටයි. ඔන්න අද ඒ ප්‍රශ්නෙ විසඳන්න හදන්නෙ.

ලට්ට පට්ට දාල හදන මේක කොත්තු රොටිය

අදත් එහෙමනං චරිත්ගේ රස්තියාදුවෙන් රස්තියාදුවක් යන්නයි හදන්නේ. වේලාව නම් රෑ 11.15 සාමාන්‍යයෙන් ගමක මේ වෙලාවට එලියට බැස්සොත් අපිට අහන්න වෙන්නේ රැහැයියන්ගේ බකමුනන්ගේ හඩවල් එත් ඉතින් නගරෙක නම් ..

විවාහයක් කරන්න තරම් හැගීමක් ඒ අය එක්ක ඇති වෙලා නෑ.

තමන්,තමන් ගැන විශ්වාස කරන තරමට තමන්ට ඉදිරියට යන්න පුළුවන්.රසිකයන් තමන්ව පිළිගන්න කල් ඒ කලාකරුවා හෝ කලාකාරිණිය ක්ෂේත්‍රයේ රැඳේවී.ඒ වුනාට මේ කාලේ නම් නළු නිලියෝ වැහි වැහැල..

අරමුණක සැබෑ මිහිරියාව

ඔබ දැනට ගතකරන ජිවන රටාව ඇතැම් විට ඔබට බොහෝ පීඩාකාරී මෙන්ම වේදනාකාරී වන්නට පිළිවන්.එය වෙනස් කර ගැනීමට ඔබට වුවමනාවක් පවතින නමුත් අවස්තාවක් නොලැබෙන්නට ඇත...

ලොව මිලෙන් අධිකම ආහාර වර්ග

දැන් කොහොමද පොල් ගෙඩියක ගාණ ? කඩෙන් කන්න ගියොත් විකිණෙනවා නේද? හිත ටිකක් සනසා ගන්නත් එක්ක ලෝකේ වැඩිම මිලකට අලෙවි වෙන ආහාර මොනවද කියලා අපි පොඩ්ඩක් බලමු. ..

සැල්වටෝර් මුන්ඩි ලෝකයේ වාර්තාගත වටිනාම මිලකට

සුප්‍රකට චිත්‍රශිල්පී ලියනාඩෝ ඩාවින්චි ගේ අවසන් නිර්මාණ වලින් එකක් වන SALVATOR MUNDI පසුගියදා නිව්යෝර්ක් හි ක්‍රිස්ටිස් වෙන්දේසියේදී ඩොලර් මිලියන 450 මුදලට අලෙවි වී තිබෙනවා ..

ආසියාවේ සරාගී කිරුල නැවතත් ප්‍රියංකාට

ආසියාවේ සරාගිම කාන්තාව බවට නැවතත් පත් වන්නට ජනප්‍රිය රංගන ශිල්පිනි ප්‍රියංකා චොප්රා සමත් වී තිබෙනවා..

මේක ගෝනි බිල්ලන් ගැන කතාවක්

රෑ වුනාම එන ගෝනි බිල්ලන් ගැන මගේ මතකයේ හැටියට මම පළමුවෙන්ම අසා ඇත්තේ මගේ සීයාගෙනි.ඔහු මා හා සබැදි මතකයන් ඉතා අඩු වුවත්,ඔහුගේ ඇතැම් ගති සිරිත් මට තවමත් හොදට මතකය...

මැඩම්,මිස් කියල කියන්න එපා කියල තියෙන්නේ දේශපාලනය කියන්නෙත් රස්සාවක්.

රාජකාරියේ තරම දන්නේ ඒ රාජකාරිය කරන මිනිහ ඇරෙන්න බලන් ඉන්න අය නෙවෙයි නේ.දේශපාලනය කියපු සැණින් සමහරුන්ගේ ඇගේ මාළු නටනවා..

නත්තලට Shopping යන්නද ලැස්ති?

මේ කාලෙට ඒ කියන්නේ නොවැම්බර් පඩි දවසෙන් පස්සෙ වැඩිපුරම සෙනග ගැවසෙන්නේ ඇඳුම් කඩවල් වල කියන එක මම අලුතින් කියන්න ඕනි දෙයක් නෙවෙයිනේ. .

දුක විතරද ජීවිතේට සතුටක් ඇත්තෙම නැද්ද?

අපි ඉතින් ඕන තරම් දැකලා තියෙනවා කොයි වෙලෙත් අඬා ගත්ත ගමන් ඉන්න අයව. හැබැයි මොනතරම් ප්‍රශ්න තිබුණත් ...

කෝලි අනුෂ්කා විවාහයට ක්‍රීඩකයන්ට ආරාධනා නෑ

12 වෙනිදා ඒ කියන්නේ හෙට මේවන විට ජනප්‍රියම ආදරවන්තයන් යුවලක් වන වීරත් කෝලි සහ අනුෂ්කා ශර්මා විවාහ දිවියට ...

එළබෙන වසන්තයේ රජ පවුලට එක්වන අලුත්ම කුමරිය මේගන් මාකල්

එක්සත් රාජධානියේ කිරුල හිමි කර ගැනීමේ පෙරහැරෙහි කොනක සිටින හැරි කුමරු සහ මෙගන් මාකල් අතර විවාහ ගිවිස ගැනීම පසුගියදා සිදු වුනා ..

තරබාරුකම මට්ටු කරමුද?

බාල,මහළුසියළු දෙනාට තියෙන ලොකුම ප්‍රශ්ණයක් තමයි තරබාරු කම. ඔයා කෙට්ටු වෙන්න මොනතරන් දේවල් කරනව ඇද්ද...

රටක් වෙනුවෙන් තනිවම ලොවට අභියෝග කරන ආසියාවේ කළු සිංහයා

ඇමරිකාවේ දැවැන්තම කායවර්ධන තරගවලිය නියෝජනය කරන පළමු ශ්‍රී ලංකිකයා වන්නට ලංකේය කායවර්ධන ශුර ලුෂන් පුෂ්පරාජ් සමත් වෙලා ..

ගලපගන්න try කරමු ද?

අද චරියගේ රස්තියාදුවෙන් රස්තියාදු ගහන්න යන්න හදන්නේ ගැලපීම් නොගැලපීම් හොයාගෙන ...

ලෝකෙටම ආදරය කරන ක්‍රිස්ටිනා

පසුගියදා ඇමෙරිකාවේ ලාස් වෙගාස් හිදී අවසන් වුන මිස් යුනිවර්ස් 2017 තරගාවලිය පසුගියදා අවසන් උනේ අවරුදු 65 කට පස්සේ අපේ පුංචි දිවයිනට ..

කම්මැලියන්ගේ ජාති ජාති වාදය

මේ රටේ ජාතිවාදයක් තියෙනවද?මේ රටේ ආගම් වාදයක් තියෙනවද?වර්ගවාදයක්....

පාර කියන බලාපොරොත්තු

අතිශය රසවත් කතා පුවත් ඇතැම් විට ලියැවී ඇත්තේ සිරගෙවල් වල අදුරු බිත්ති අතර සිරගත වී සිටින අවස්ථා වල බව...

ජීවිතේට වරදින්නම ඕනේ ගොඩක් දේවල් ඉගෙන ගන්න.

"ඉගෙන ගත්තේ නැත්තන් තේරෙයි කවදහරි." ඔහොම තමයි අපේ අම්මලා තාත්තලා හුඟක් වෙලාවට අපිට කියන්නේ..

පෙම්වතියගේ චරිතය රඟපාන්න මම තාමත් ආසයි.

කලාව වෘත්තියක් ලෙස නොසිතා එය තමන්ගේ ජීවිතය කරගෙන කටයුතු කරන කළාකරුවෝ හරි අඩුයි...

එයාට වඩා සුදුසු මමයි

මිනිසා මෙලොවට බිහිවීමට පෙර මවු කුසතුල මාස දහයක අසන්න කාලයක් ගතකරයි. මෙලොව එලිය දුටුදා සිට අපි අදහස් සිතුම් පැතුම් හා..

අඟ හිඟකම් මතුවෙද්දී ආදරේ දැන් පැනලා යන්නේ පෑල දොරින් නෙමෙයි ඉස්සරහ දොරින්..

අපි හරි කැමතියි අපේ හැඟීම් අනිත් අයත් එක්ක බෙදා ගන්න. අර කතාවක් තියෙන්නේ දුක හැමෝමත් එක්ක බෙදා ගනිද්දි ඒ දුක අඩු වෙනවා සතුට..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online