කටට රස බුලත් විට ඇත්තටම ඇඟට විසයිද?

ඈත ඉතිහාසයේ පටන් මෑත වර්තමානය තෙක්ම අපේ දේශීයත්වය තුලින් ජනයා තුළ මුල් බැසගත් හුරු පුරුදු ගතිලක්ෂණ චර්යාවන් පැවැත් අතර ඔවුන්ගේ දෛනික ජිවිතයට මෙම චර්යාවන් හුරුපුරුදු ආදිය අඩුවැඩි වශයෙන් බලපෑම් කළේය. විශේෂයෙන්ම ලාංකීය ග්‍රාමීය ජනතාව අතර පවත්නා එවැනි ගතිලක්ෂනයකට එහා ගිය හුරුවක් ලෙස බුලත් විට භාවිතය හදුන්වා දිය හැක. බුලත්විට ආශ්‍රිත නිෂ්පාදන, නිෂ්පාදනය කිරීම විකිණීම මෙන්ම ලග තබා ගැනීමත් වර්තමානයේදී ඉතා සුළු සිදුවීමක් වන අතර බොහෝ පුද්ගලයන් බුලත් විට භාවිතයට අතිශය ප්‍රබල ලෙස පුරුදු වී ඇති අතර ඇතැම් පුද්ගලයන් මේ සදහා අතිශය ඇලුම් කරයි.

කෙසේ වෙතත් ගෙවී ගිය දින කිහිපය තුළ මෙම බුලත් වට භාවිතය පිලිබදව කතාබහක් ඇති වුයේ ධුම් රහිත දුම්කොළ නිෂ්පාදන භාවිතය හා නිෂ්පාදන අළෙවිය තහනම් කරමින්, ගැසට් නිවේදනයක් නිකුත් කිරීමයි. ඒ නිසා fb politics අවකාශය වෙන් වන්නේ "කටට රස වුනත් ඇගට විශ බුලත් විටට වැට" මේ කාරණය පිලිබදවයි.

රජය වෙනුවෙන් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන වන මාවා, බාබුල්, හාන්ස් හා පාන්පරා ආදිය නිෂ්පාදනය, විකිණීම ප්‍රදර්ශණය කිරීම තහනම් කරමින් පසුගියදා "ජාතික දුම්කොළ හා මධ්‍යසාර පිළිබද අධිකාරිය  ඉදිරිපත් කළ ගැසට් නිවේදනය 2017.07.21 වන දින සිට බලාත්මක වන බව සටහන් වේ.මේ අනුව විශේෂයෙන්ම ශරීරයට  අහිතකර පිළිකාකාරක සංඝටකයන දුම්කොළ නිෂ්පාදන ආශ්‍රිතව පවතින බවට විද්‍යාත්මකව සනාථ වීමත් සමගම මෙම ක්‍රියාමාර්ගය ගත්  බවට සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා සදහන් කරයි.කෙසේ වෙතත් බුලත් විට යනු පාරම්පරිකව අපේ සිරිත් විරිත් මෙන්ම ඇවතුම් පැවතුම් වලටත් සම්භන්ධ ආහාරයක් බැවින් මෙම කටයුත්ත හරහා සංස්කෘතිකමය වශයෙන් දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවටද මතයක් පවතී. 


අතිශයෙන්ම බස්වලට විතරයි

රථවාහන තදබදය එහෙම නැත්නම් ට්‍රැෆික් කියලා කියන්නේ අපි හැමෝම අත්විඳලා තියෙන නීරස මාතෘකාවක් කිව්වොත් හරි. සමහර වෙලාවට..

වැහුවොත් මුහුණ - නොලැඛෙයි ප්‍රථීපල

ලංකාවේ අපි පුංචි කාලේ ඉඳන්ම පුරුදුවෙලා තියෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට. වසර 13 ක පාසල් අධ්‍යාපනය තුළ අපි මූලික වශයෙන්..

දඩි බිඩි වුණොත් ගෙවන්න වෙන දඩ වැඩි වෙන හැටි

අපි කවුරු හරි වැරුද්දක් කලොත් අපිට ඒකට දඩුවම් විඳින්න වෙනවා. ඒක ලෝක ස්වභාවය. රියදුරෙක් පාරේදි වැරැද්දක් කලොත් අපිට ගෙවන්න..

තවත් බාලගිරි දෝෂයක්?

1987 වසරේදී ඉන්දු ලංකා ගිවිසුම යටතේ ඇතිකර ගත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේ රටට හඳුන්වාදුන් ප්‍රධානතම සාධකය තමයි පළාත්..

ටියුෂන්ද? ආගමද?

අද තියෙන්නේ විභාග කේන්ද්‍ර කර ගත්ත අධ්‍යාපන රටාවක්. අවුරුදු 13 ක පාසල් කාලය පුරාවට අපි ප්‍රධාන විභාග 3 ක් මුල් කරගෙන තමයි මේ..

බදු දීමෙයි විකිණිමෙයි වෙනස

ආයෝජනයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමිවන වැඩිම මුදල පසුගිය සිකුරාදා අපිට ලැබුණා. ඒ හම්බන්තොට වරාය වසර 99 ක් සඳහා චීනයට බදු..

උතුරම හඩා වැටුණු දකුණේ පොලිස් සැරයන් ඝාතනය..

බෙදීම් තුලින් කිසි දිනෙක ඒකීයත්වය, මිත්‍රත්වය හෝ සාමුහිකත්වය ඉස්මතු වන්නේ නැත. ඒකීයත්වය අද ලංකාවේ ජීවත් වන ඔබට මට අත්‍යවශ්‍යය...

මොලේ නැතිව පෙන්වන තෙලේ බලේ

වත්මන් රජය බලයට පත්වී වසර 2 ක් සපිරෙන්නේ ලබන අගෝස්තු 17 වනදාටයි. බලයට පැමිණෙද්දි කරන බවට දුන් පොරොන්දු සියයට..

කෝටි ගණන් වටින නෝටි කුඩු

මත්ද්‍රව්‍ය කියලා කියන්නේ අද වෙනකොට මුලු ලෝකේටම පිළිලයක් වෙලා තියෙන දෙයක්. එක පාරක් කන්ටේනරයක තිබිලා හෙරොයින් කිලෝ..

කටට රස බුලත් විට ඇත්තටම ඇඟට විසයිද?

ඈත ඉතිහාසයේ පටන් මෑත වර්තමානය තෙක්ම අපේ දේශීයත්වය තුලින් ජනයා තුළ මුල් බැසගත් හුරු පුරුදු ගතිලක්ෂණ චර්යාවන් පැවැත් අතර..

අපේ ක්‍රිකට්වල මීලග පිම්ම ගැන තිලංග කල හෙලිදරව්ව

ක්‍රිකට් කියලා කියන්නේ අපේ රටේ ජාතික ක්‍රීඩාව නොවුනට ඊටත් වැඩිය අපි ආදරය කරන සහ ජනප්‍රියත්වයට පත්වෙච්ච ක්‍රීඩාවක්..

තෝරු මෝරු පැනලා ගිහින් ඉස්තාලයෙන්?

දූෂණය / වංචාව / හොරු / මෙගා ඩීල් 2015 ජනාධිපතිවරණයේදී මේ වචන වේදිකාවල රැව්දුන්නා. කොටින්ම කියනවා නම් මේ ආණ්ඩුව බලයට..

ඉතින් සමුගමු පොලිතින්

පරිසරය / කසළ / පොලිතින්. මේ වගේ දේවල් ගැන දැන් කෙරෙන කථාබහ ටිකක් වැඩිවෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි කසල හා බැඳුණු..

පමාවක් නැතිව කොමාවක් තැබිය යුතු, සමාවක් දිය නොහැකි උමා ඔය අර්බුදය

ජීවිතේ සමහර දේවල් තියෙනවා කොමාවක් තියා තිතක් තියලවත් ආපහු හරිගස්සන්න බැරි. ඒකයි පනින්න පෙර සිතා බලන්න කියලා කියන්නේ...



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online