ලබන වසරේ සිට වාහනවලින් හොර ගමන් බෑ / හේතුව මෙන්න

රථ වාහන හඳුනා ගැනීම සඳහා විද්‍යුත් චිප් තාක්ෂණය යොදා ගනිමින්, ස්ටිකරයක් හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රේඩියෝ තරංග උපයෝගී කර ගනිමින් වාහනයට අදාළ සියලු තොරතුරු කඩිනමින් ලබා ගැනීමට මෙමගින් හැකි බවයි. වාහනවල ඉදිරි පස වීදුරුවේ එම අධි තාක්ෂණික ස්ටිකරය ඇලවීමට සැලසුම් කර ඇති අතර විශේෂ ස්ටිකරයේ ඇතුළත් චීප් පතට වාහනයේ සියලු තොරතුරු අන්තර්ගත කිරීමට සැලසුම් කර ඇති බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
 
ඕනෑම මෝටර් රථ වාහනයක්‌ තිබෙන ස්‌ථානය, ගමන් කරන දිශාව ආදී සියලු තොරතුරු ලබාගත හැකි චිප් එකක් ලබන වසරේ සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සෑම වාහනයකටම හඳුන්වා දෙන්නට නියමිතය. මෙම චිප් එක මෝටර් රථ අංක තහඩුවේ හා ස්‌ටිකරයේ භාවිත කෙරෙන විශේෂ ඉලෙක්‌ට්‍රොනික උපකරණයක්‌ තුළ බහා ඇති අතර වසර ගණනාවක් බලය දෙන කුඩා බැටරියකින් පණ ගැන්වේ.
පසුගිය කාලයේ වනජීවී නිලධාරීන් වල් අලි ගමන් කරන දිශාවන් හඳුනාගැනීමට අලින්ට පැළඳූ ගැජට්ටුවට සමාන ක්‍රියාකාරීත්වයෙන් යුතු මෙම උපකරණය වාහනයක්‌ තිබෙන ස්‌ථානයක් දැන ගැනීමට අමතර, කොපමණ වේලාවක් නතර කර තිබේද ගමන් කරන දිශාව කොහිද මේ වෙලාවේ යන්නේ කොහාටද ආදී රහස්‍ය විස්තර පවා ලබාදීමට සමත්ය. පොලිසියට මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන කීපයකට මෙම දත්ත විමසිය හැති අතර මෙමගින් ලියාපදිංචි වාහන සොරකම් කිරීම් අවම කිරීමට මෙන්ම අපරාධ විමර්ශනයේදී අතිශය වාසිදායි දත්ත ලබාගැනීමට හැකිවනු ඇත.
 
වාහනවල ප්‍රධාන අංක තහඩුවට අමතරව එම විශේෂ ස්ටිකරය හඳුන්වාදී තිබේ. ස්ටිකරයේ ඇතුළත් කර ඇති චිප්පතේ ධාරිතාව සහ ඇතුළත් විය යුතු කරුණු සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කරන බව ද දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. මේ අතර මෙම චිප් පත සහිත ස්ටිකරය නිරීක්ෂණය කිරීම සඳහා දිවයින පුරා තාක්ෂණික උපකරණ සවි කිරීම සම්බන්ධයෙන් ස්ථාන හඳුනාගැනීම ද ඉදිරියේදී ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, වාහන අංක තහඩු සකස් කිරීම සඳහා මෙතෙක් ලබාදී තිබු ටෙන්ඩරය අවසන් වී ඇති බවයි.
 
ඒ අනුව, වාහන අංක තහඩු සකස් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී නව තාක්ෂණික ක්‍රමවේදයට අනුව වාහන අංක තහඩු නිර්මාණය කිරීමට පියවර ගෙන ඇති අතර ලබන වසරේ මුල සිට නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ තාක්ෂණික ඇගයීම් කමිටුවක් ද පත් කළ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය. මුලින්ම අලුතින් ලියාපදිංචි කරන රථවාහන සඳහා ද පසුව මෙතෙක්‌ ලියාපදිංචි කළ වාහන සඳහා ද නව ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරේ.
 
කෙසේ නමුත් පුද්ගලිකත්වයට හානි පමුණවමින් යම් යම් අය කරන කියන දේවල් හඳුනාගැනීම, අනියම් ජීවිත ක්‍රියාකාරකම් ආදියද මෙමගින් හසුකරගත හැකි නිසා ජනජීවිතයට හානිකරවියහැකි බවට ඇතමුන් මැසිවිලි නගනුද දක්නට ලැබේ. මේ සම්බන්ධයෙන් අදහස්‌ දක්වා තිබෙන මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මෙසේ කියා ඇත.
 
"මෙය 1948 එක්‌සත් ජාතීන්ගේ මිනිස්‌ අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශයට මුළුමනින්ම විරුද්ධය. ඒ වගේම 1966 සිවිල් අයිතිවාසිකම් හා දේශපාලන ප්‍රඥප්තියට මුළුමනින් විරුද්ධයි. මේ ප්‍රඥප්ති දෙකටම අපි අත්සන් තබා තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිවිල් නීතියේ දිලික්‌ක නීතිය යටතේ මීට විරුද්ධව අධිකරණයට යා හැකියි. යම් පුද්ගලයකු අපරාධකරුවකු හෝ සැකකරුවකු නම් අධිකරණ නියෝගයක්‌ ලබාගෙන මෙසේ ඔහු යන එන ගමන් පරීක්‍ෂා කළ හැකියි. එසේ නොමැතිව මෙවැනි දේ කරන්න බැහැ.. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය විසින් සිංහ රත්නතුංගට එරෙහිව පැවරූ නඩුවේදී අධිකරණය පෞද්ගලිකත්වය පිළිබඳව පැහැදිලිව තම මතය පැවසුවා. මෙය තනිකරම රටේ ජනතාවගේ මූලික මිනිස්‌ අයිතිවාසිකම් කඩකිරීමක්‌" 


හිමාලයෙන් මතුවූ පාවෙන පීරිසිය

ගත වුන කාලය පුරාම ලෝකයේ විවිධ ස්ථානවලින් විවිධ කාලවල පියාබන පිරිසි එහෙම නැත්නම් පිටසක්වල යානාවන් පිළිබද වාර්තාවී තිබුනා .

සතුටෙන් සිටීමේ ක්‍රම පහක්

ජීවිතේට සතුට කියන දේ කොයිතරම් වැදගත්ද? ඒ සතුට අපි කොහොමද උපාය ගන්න ඕනේ මේ ඒ ගැනයි..

එදාටවත් ආදරේ කරගන්න පුළුවන් උනානම්

අපි කාලෙන් කාලෙට එක එක දේවලට දවස් නියම කරගන්නවනේ නේද?එකෙන් බොහෝ දෙනෙක් බලන් හිටිය වසරකට සැරයක් එන වැලන්ටයින් එකත් පහු ගිය දවසක ආවනේ නේද?

කොහොමද නිවැරදි දත් බුරුසුවක් තෝරාගන්නේ ?

ලස්සන වෙන ජීවිතේ ලිපි පෙළින් ජිවිතේ ලස්සන කරගන්න ගොඩක් ක්‍රම ගැන අපි මීට කලින් කතාකරා. අද මට හිතුනා ඔයාගේ හිනාව ගැන ටිකක් ඔයත් එක්ක කතා කරන්න. හිනාව කියන්නේ කිසිම වියදමක් නැතුව කෙනෙක්ට දෙන්න පුළුවන් වටිනාම තෑග්ගක්.

ජිවිතයට වඩා පසුම්බියට පෙම්කල චීන කතක්

මේදිනවල චීනයේ නව අවරුදු උදාව වෙනුවෙන් පවතින්නේ දැඩි කල බල කාරී ගතියක්. මේ හේතුවෙන් දුම්රිය ස්ථාන ආදී තැන් වල ආරක්ෂාව තර කොට තිබෙනවා .පසුගියදා

පියුමියි අනුෂ්කයි අතරේ සීතල යුද්ධයක්?

වස්ති කණ්ඩායමේ අනුෂ්ක සහ පියුමි හංසමාලි තකට තක වැඩසටහනට අපත් සමඟ එක්වුනේ මෙහෙමයි. ඔවුන් එකිනෙකා අතර සීතල යුද්ධයක් තියෙනවද නැද්ද?

ඔස්ට්‍රේලියානු දේශපාලනයේ අලුත්ම ලිංගික තහනම

මේ දිනවල ලෝකයේ විවිධ ක්ෂේත්‍රයට අදාලව පවතින අවිධිමත් ලිංගික සබදතා පිළිබද නිතර පුවත් මවමින් තිබෙනවා .විශේෂයෙන් විවිධ රැකියා අවස්ථාවන් වල කාන්තාවට පවතින ලිංගික හිරි හැර පිලිබදව ...

ලංකාවේ ගී පද රචකයන්ට තැනක් නෑ..ඒකට මම දොස් කියන්නේ ප්‍රවීනයන්ට.

මිනිස්සු වුන අපි සංගීතයට ගොඩක් ඇලුම් කරනවා..සංගීතය තුලත් විවිධ ප්‍රබේධ තියනවා..ඒ නිසා අපේ රසවින්දනය එකිනෙකාට වෙනස්..නමුත් වර්තමාන අපේ රටේ තරුණ පරපුරේ කැමැත්ත තියෙන්නේ ආදර බර හැඟවෙන ගීත වලට

අම්මෝ එයාගේ තියෙන ආඩම්බරකම

අපි කිසි කෙනෙක් බලාපොරොත්තු නොවන සමහර දේවල් නිසා අපේ මුළු ජීවිතේම අවුල් කරන අවස්ථා වලට ඕනෑ තරම් අපි මුහුණ දීලා තියෙනවා. දන්නවද? අපිට පාරට බහින කොට කී දෙනෙක් මුනගැහෙනවද?

වැලන්ටයින් ඉතිහාසය - දැනගෙන සමරන්න

අම්මගේ තාත්තගේ උපන්දිනේ මතක නැති වුනත් අපේ ගෑණු ළමයින්ට පිරිමි ළමයින්ට නම් ආදරවන්තයින්ගේ දිනය නම් අමතක වෙන්නේ නෑ. ලෝකේ රටවල් ගත්තම බහුතරයක් රටවල් මේ දිනේ බොහොම සැරටම සමරනවා..

රිතික් සුසෑන් යලි විවාහ වෙයිද?

බොලිවුඩ් තිරයේ කඩවසම්ම නළුවා රිතික් රෝෂන්. ඔහුගේ හිටපු බිරිඳ සුසෑන් ඛාන් 2014 වසරේදී සිය විවාහය කටු ගා දැම්මා. නමුත් මේ දෙන්න ..

Make Up දාන්නේ නැති නිළියක් මෙන්න

ලෝකේ පිළිගත්ත සම්මාන උළෙලකට කිසිම රුපලාවන්‍ය ආලේපනයක් (make up) නොගල්වා පැමිණෙන නිළියක් ගැන ඔබ දැන ගන්න කැමතිද? එහෙම නිලියෝ ඉන්නවද කියලත් සැකයි නේද?

කටපිනවන ලුණු අපිව ලෙඩ කරන්න පුළුවන්

ලුණු බහුල ආහාර අපි ආහාරයට ගත්තාම ගොඩක් වෙලාවට අපිට තිබහක් දැනෙනවා. මේ විදියට දැනෙන තිබහ මග නොහැර වතුර ටිකක් බොන එක හුගක් වැදගත් දෙයක් .

ජන්දේ දාන්නම ඕනද ?

මෙවර පැවැත්වෙන පාළත් පාලන මැතිවරණය සුවිශේෂී මැතිවරණයක් ඒ මෙවර මැතිවරණය කොට්ටාශ ක්‍රමයට වගේම සමානුපාතික ක්‍රමයට පැවැත්වීම

පිරිමින්ට කසාද දෙකක් - නව පනත සම්මත වෙයි.

පිරිමින්ට විවාහ දෙකක් සිදු කරගත හැකිවෙන පරිදි නව පනතක් සම්මත වෙලා තියෙනවා. හැබැයි මේ පනත සම්මත වෙලා තියෙන්නේ අපේ රටේ නම් නෙමෙයි..

අනුෂ්කාට යකා වැහිලා

අනුෂ්කා ශර්මා. ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගේ ආදරණීය බිරිඳ. ඇය බොලිවුඩයේ විතරක් නෙමෙයි විවිධ රටවල රසිකයන් අතරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ ලියන්න යන්නේ ඇය ගැන නෙමෙයි ..

අන්තෝ ජටා

මිනිත්තු වලින් දවස වලින් ජිවිතේ වයසට යනකොට අන්තිමට කිසිම කෙනෙක් ඔබේ ළඟ ළඟ නොසිටින්නත් පුළුවන්. දැන්ම ඒ වෙනුවෙන් හිත හදා ගත්තනම් හොදා කියලා තමා කියන්න වෙන්නේ.

දකුණු කොරියානු තරුණයන් කෘත්‍රිමව ලස්සන වෙන්න උත්සාහයක

සාමාන්‍යයෙන් ලොව පුරාම කාන්තාවන් තම රුව රැක ගැනීම සදහා උනන්දුවෙනවා .එයට ප්‍රධාන හේතුව පැහැපත් රුපය හරහා පුරුෂ පාර්ශවයේ ආකර්ශනය හිමි කර ගැනීමයි

නුතන අධ්‍යාපනය තුල වැඩි හිටියන්ගේ භුමිකාව

ඔයා ලොකු උනාම කවුරු වෙන්නද කැමති.ඩොක්ටර් කෙනෙක් ඉංජිනේරුවෙක් ලෝයර් කෙනෙක් නැත්තන් ටීචර් කෙනෙක් මේ වගේ හැම ලමෙකුටම පෙන්වා තිබුනේ උපාධි දාරී රැකියාවක වචනයට පමණක් සීමා වූ හීනයක්.

කට කතා ඒ තරම් දෙයක් නෙවෙයි

ජීවත් වෙනවා කියන්නෙත් එක්තරා විදියක රඟපෑමක්..ඒ වුනාට තිරයක් ඉදිරියේ රඟපාන්න අපි හැමෝටම බෑ නේ..ඒ හැකියාවත් පිහිටන්න ඕනේ..

ඉල්ලුවේ සිතුවමක් ලැබෙන්නේ වැසිකිලියක්

ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් මේවන විට ලෝකය පුරාම දැඩිලෙස කතා බහට ලක්වූ චරිතයක්

මගේ වයසෙන් භාගයක්ම මම කැප කරේ ගුවන් නියමුවරියක් වෙන්න

අපි මේ ලෝකෙට බිහිවෙනකොටම අපිට දෛවය විසින් යම් කිසි තැනක් නියම කරනවා..ටිකෙන් ටික උස් මහත් වෙනකොට අපි බලන්නේ අපිට ඒ හිමි තැන ගොඩනගා ගන්න.

අණ බෙරයේ සිට මළ බෙරය දක්වා

මහා සම්මත රජු කාලයේ සිට පැවත එන දවුල සබරගමු නර්තන සම්ප්‍රදායේ වාද්‍යය භාණ්ඩයක්. මෙය අපි නොහිතන ආකාරයේ වටිනාකමක් තියන වාද්‍යය භාණ්ඩයක්

ඔයා හයි වේ ද ?මහබැංකුවේද ?නැත්තං ටයර් කඩේද ?

මේ දවස්වල ගමේ පුංචි චන්දෙට හරි හරියට වැඩ.ගම්පලාත් වලට යන්න නැ නිකං කානිවල් වගේ .හැමතැනම ස්පීකර් බැඳලා හවසට හවසට හැමතැනම හරි සද්දේ..

කන්ද උඩරට බයිලා රජු අවසන් ගමන් යයි

70 දශකය තුල ශ්‍රී ලංකාවේ අතිශයින් ජනප්‍රිය වූ ,දමිල ගායන ශිල්පියෙක් වූ A.E. Manoharan මහතා ඊයේ ඉන්දියාවේ චෙන්නායි හිදී මිය ගියා .

සුප්‍රකට බොලිවුඩ් නිලි සනි ලියොන් wax වෙයි .

මේ වෙන කොට සනි ලියොන් ගැන නොදන්නා කෙනෙක් හිටියොත් ඉතාම කලාතුරකින් .ඒ තරමට එයාගේ රුපය ජනප්‍රියයි.

ආත්ම විශ්වාසය ගොඩනගා ගන්නේ කොහොමද?

තමන් පිළිබඳව විශ්වාසයක් නැති අයෙක් ට තමන්ගේ සාර්ථකත්වය කරා යන්න හරිම අපහසුයි. ජිවිතේ ඉස්සරහට යන්න අනෙක් අයගෙන් උදව් උපකාර අවශ්‍ය වුනත් තමන්ව අමතක කර අනුන් මත යැපෙන පුද්ගලයෙක් ...

කකුලට ගිය කලක්..

ඇවිද්ද පය දහස් වටී කියලා සිංහල කියමනක් තියෙනවා අහලා ඇති නේද? ඔය කතාවේ තේරුම නෙමෙයි අද මම ඔයාට ලියන්න යන්නේ. අද මම ඔයාට ලියන්නේ පාවහන් වල ඉතිහාසය ගැන. .

ඕනෑම මිලක් ගෙවා සිත්තරෙක් වීමේ උත්සාහය

ඒ 1970 වසරයි. සිය සිහිනය මල් ඵල ගන්වන්නට සෑම දෙයක්ම කැප කල සම්භාව්‍ය චිත්‍ර ශිල්පියෙකු වූ විලාන්ඩ් හාමතින් පසු වූවෙකි. ඔහු සිතුවම් ඇඳි අතර ඉක්මනින් ඉදිරියට පැමිණීමටද අවශ්‍ය විය...

ලිංගිකත්වය ගැන ජපානයෙන් චීනයට පාඩම්

චීනයේ සමාජ ජාල භාවිත කරන පිරිස් අතර මේවනවිට හිටපු ජපාන නිල් චිත්‍රපට නිලියක් බෙහෙවින් ජනප්‍රිය වෙලා .Sora aoi නම් වන මෙම නිළිය පසුගිදා සිය විවාහය පිළිබද දැනුම් දීමත් සමග ..

King ඛාන් කාන්තා හා ළමා හිමිකම් වෙනුවෙන් සම්මානයට පාත්‍ර වෙයි

ඉන්දිය කාන්තාවන් සහ දරුවන් ගේ හිමිකම් වෙනුවෙන් කල සේවයට ඇගයීමක් වශයෙන් ජනප්‍රිය බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සම්මානයට පාත්‍ර කිරීමට...

ජීවිතේ හමුවුන හොදම ගුරුතුමිය

ඇය 5 වසර පන්ති භාර ගුරුතුමිය වූ අතර නව වසරේ ඇගේ නව පන්තිය ඉදිරියට පැමිනි ඇය ගුරුවරුන් පොදුවේ පවසන බොරුවක් ළමුන් හා පැවසූවාය.

දෙන ඕනෙම චරිතයක් මට රඟපාන්න පුළුවන්,මේක මට දෙවියන්ගෙන් ලැබුන දෙයක්

අපි ඉපදෙනකොට අපේ ජීවිතේ ඉදිරි අනාගතේ තීරණේ වෙලා ඉවරයි..නමුත් අපි කවුරු වෙයි ද..අපි මොන වයසේදී මිය යයි ද..අපේ විවාහය මොන වගේ වෙයි ද..

මිෂෙල්ගෙන් දැනගන්න - හිසකෙස් වලට සත්කාරයක්

ඔන්න ලස්සනම දවස මිෂෙල් එක්ක එකතු වෙලා ලස්සන කරගන්න කියවන්න මිශේල්ගෙ රහස්. ඔන්න අද දවසේ කියන්න යන්නේ ඔයාගේ හිසකෙස් ගැන.

කාලෙකට පස්සේ BILL GATES ට දෙක හිමිවෙයි

ලෝකයේ පළවෙනියා වෙන එක සෙල්ලම් ක් නොවෙයි විශේෂයෙන් ධනවත් කමින් එක වෙන එක දවසට හරි ලේසි වැඩක් නෙවෙයි. MICRO SOFT නිර්මාතෘ BILL GATES කාලයක් තිස්සේ ..

GOLDEN GLOBE වෙන මගකට යොමු කල ලිංගික හිංසනය

ලොව පවතින ප්‍රමුකතම රුපවාහිනී සහ සිනමා සම්මාන උළෙලක් වන GOLDEN GLOBE සම්මාන උළෙල මෙවරත් ඇමෙරිකාවේදී අවසන් උනේ සමස්ත කළා ලෝකයටම අපුරු පණිවුඩයක් ලබා දෙමින් .

අවිනාශ් රතෝඩ් ගේ මෙහෙයුම 2017 බොලිවුඩය බේරා ගනී

2017 වර්ෂයේ අසාර්ථක වෙමින් තිබු හින්දී සිනමාව ගොඩ ගන්නට සල්මන් ඛාන් ගේ නවතම චිත්‍රපටය Tiger Zinda Hai සමත් වෙලා. .

ආක්ශේ කුමාර් ගේ PAD MAN ආරංචිය සිනමා ලෝකය කලබයි.

ආක්ෂේ කුමාර් කියන්නේ මේවෙනකොට ඉන්දීය ජනප්‍රිය සිනමාව තුල ඉතාම ජනප්‍රිය රංගන ශිල්පියෙක් .කොටින්ම කියනවනම් මේ වෙනකොට බොලිවුඩයේ ජනප්‍රියම විරයා වන්නේ අක්ශේ ..

පරිසරය රකින්න නිරුවතින් සීතලේ

ප්‍රසිද්ධියේ නිරුවත් වීම සහ නිරුවතින් ප්‍රසිද්ධිය පැතීම යන කාරනා දෙකම පොදුවේ අපි සියලුදෙනා අනුමත කරන දෙයක් නොවෙයි .මොකද කවුරුන් කෙසේ කිවත් නිරුවතින් සමාජ ගත වීම උසස් සමාජය තුල පිළිකුලට හේතුවන් වන නිසා ..

නිසිකලට ඉගැන්නුවාට පුතාගෙන් අම්මා වන්දි ඉල්ලයි

තායිවාන කාන්තාවක් තමාට නොසලකන පුතෙකු ගෙන් වන්දි ඉල්ලා නඩු පවරා තිබෙනවා .ඩොලර් මිලියනකට වැඩි මෙම වන්දි මුදල එරට අධිකරණ විසින් සිය මවට ගෙවන ලෙස ..

චීනයේ බූරුවන්ට වැඩි ඉල්ලුමක් ..

ලෝකේ කරදරයක් නැතුව ජිවත් වෙන්න නම් බුරු පිටක් තියෙන්න ඕනි කියන එක අපි හැමෝම අහල තියෙන කතාවක් ...

හඳ අල්ලන්න උඩ පනින්න වැටුනත් වැටෙන්නේ තරු අතරට...

වැරදුනාම අඩන්න වගේම හිනාවෙන්නත් හුගාක් මිනිස්සු බලාගෙන ඉන්නවා කියලා හිතාගෙන තමයි අපේ ජිවිතේ හුගාක් තීරණාත්මක වැඩ වලට අපි අතගහන්නේ..

ලස්සන වෙන්න රහස් වට්ටෝරුවක්

ඔන්න මගෙ ලස්සණ යාළුවන්ව තවත් ලස්සණ කරන්න රහස් වට්ටෝරුවක් ගෙනවා. මුලින්ම කියන්න යන්නේ මුණ සහ අත් ලස්සණ කරගන්න ස්භාවික ක්‍රමයක්.

කෝලි සහ ශාරුක් සල්මන් ඛාන්ට පරදියි

2017 වර්ෂයේ ඉන්දීය Forbes සගරාවට අනුව මෙවරත් ප්‍රභලම ජනප්‍රිය ලැයිස්තුවේ අංක 1 වන්නට මෙවරත් ජනප්‍රිය නළු සල්මන් ඛාන් සමත් වෙලා .ඉ

ඉවසීමෙන් අරමුණු ජය ගනිමු.

සෑම මොහොතකම විවිධ වෙනස් කම් සිදුවෙමින් කාලය ගෙවී ගෙන ඉස්සරහට යනවා.එක මොහොතක එක තැනක නතර වෙලා හිතලා බැලුවොත් සමහර විට ඔයාට හිතෙයි කාලය කොහොම කොයි විදිහට වෙනස් වුනත් මගේ ජිවිතේ වෙනස් වෙලා නෑ නේ..

වසරේ අපුරුම නත්තල් ගීතය ගයන දෝනි ගේ දෝණි

සුප්‍රකට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක m.s.dhoni ගේ සුරතල් දියණිය Ziva කියන්නේ කාලෙන් කාලෙට සමාජ ජාල වල ජනප්‍රිය වන අපුරු පුංචි තරුකාවක් පහුගිය දවසක ..

ඒ කාලේ රවුල් වවා ගත්ත නළුවෙක්ට මුලින්ම ආවේ මම..

අපේ ජීවිතේ අපිට ලැබෙන නොලැබෙන දේවල් අතරේ අහම්බෙන් එහෙම නැත්තම් වාසනාව නිසා සිදුවෙන දේවල් අනන්තයි..

අම්මාට වඩා අවුරුද්දක් බාල හිම කුමාරිය

වසර 24 කර වැඩ වැඩි කාලයක් අධි ශීත ගබඩාවක රදවා තිබු මානව කලලයකට ජිවය ලැබීමේ පුවතක් මේ දවස්වල ලෝකය පුරා කතා බහට ලක් වී තිබෙනවා. ..

එළිමහන් ප්‍රසංග වේදිකාව - Attack Show

එළිමහන් ප්‍රසංග වේදිකාව මෙරට ජනතාවගේ ආකර්ශණය හා අවධානය දිනා ගත් තැනක් බවට පත්වී තිබෙනවා. අවුරුදු මාසය එයට කදිම නිදසුනක් බවට පත්වූවත් වර්ථමානය වන විට..

අපේ සමාජ ජාලය ගිනියම් කල පියුමි ඉන්දීය සිනමාවට

පසුගිය කාලය පුරාම අපේ රට තුල මෙන්ම අන්තර් ජාලය හරහා දැඩි ලෙස කතා බහට ලක්වන රංගන ඉදිරිපත් කල පියුමි හංසමාලිට ඉන්දීය සිනමාවෙන් ආරාධනාවක් හිමි වෙලා..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online