තම රැලේ නිදහස වෙනුවන් පණදුන් පනාමුරේ ඇත්රජු

මඩුවන්වල මහා දිසාවට අයත්ව තිබු මෙම ප්‍රදේශයේ ඇති දිය බුබුල වෙත ඇදී එන අලි ඇතුන් අල්ලා ගැනීම සදහා මෙම ඇත් ගාල ඉදි කොට ඇත.මෙයඉදි කිරීම සදහා බුරුත පලු වැනි ශක්තිමත් දැව යොදාගන ඇත .එමෙන්ම ජනතාවට  මෙය නැරබිම  සදහා වේදිකා කිහිපයක්ද ඉදිකොට ඇත.

එක් දිනක් මෙම ඇත්  ගාලට අලි ඇතුන් 26 දෙනෙකු පමණ කොටු කර ගැනීමට සමත් විය .මෙසේ අල්ල ගන්න අලි ඇතුන් හීලැ අලි ඇතුන් උපයෝගීකරගනිමින් ගස් බදිනු ලැබේ .

එහෙත්  එක් සද්දන්තයෙක් නිසා සියල්ල වෙනස් විය .ඒ දවස වුයේ 1950 අගෝස්තු 08 දිනය.මේ දැවැන්ත හස්තියා තම හිසින් දඩු වැටට ඇන්නේය.මෙම හස්තියා කලබල කරන්නට පටන් ගත්තේය .කුසට අහරක් ගැන නොසිතු ඔහු උත්සහ කලේ  රැළට නිදහස  ලබා දීමටය.හීළෑ අලින් පිළිබද කිසිදු සැලකිල්ලක් නොදැක් වූ මෙම හස්තියා ලගට මීලගට යැවුයේ දළ ඇතෙකි .එහෙත් එම ඇතාට  පහර පිට පහර ගැසූ මෙම හස්තියා තම අනසක මෙම ඇත්ගාල  තුල පතුරා හැරියේය .

සිදු කීරීමට වෙන දෙයක් නොමැතිව මෙම හස්තියාට යාමට ඉඩ සලස්වන ලෙස ඇත් ගොව්වන්ට අණ ලැබිනි. එහෙත් තම පිරිස තනිකර යාමට මෙම හස්තියා සූදනාමක් නැත

ඉන්පසුව සිදු වුයේ හිත කම්පා කරන සිදුවීමකි .මෙම හස්තියාට  වෙඩි තැබීමට පොලිසිය කැදවුයේය.එහෙත් ඔවුන්ට මෙය සිදු කිරීමට අපහසු යැයි ඔවුන් කීහ.

ඉන්පසු ඒ කටයුතු භාරදුන්නේ සෑම් කදිරගාමර් නැමැත්තාටය .ඔහු තම ගිනි බටය ක්‍රියාත්මක කළේය .එයින් නික්මුණු උණ්ඩය පනාමුරේ සද්දන්තයගේනළල පසාරු කළේය .මෙතෙක් වෙලාවක් තම සගයන් වෙනුවෙන් අභීත  විරු පෑ මේ දැවන්තයා පොළොවට පතිත වුයේ බලා  සිටි බොහෝ දෙනාගේනෙතටකඳුලක් ඉතිරි කරමින් .

බෝසත් ගුණ ඇති මේ හස්තියා එදා සිට අද දක්වා අප මතකයේ රැදී ඇත .තම වර්ගයා  වෙනුවෙන් දිවි නොතකා සටන් කල පනාමුරේ ඇත් රාජා සදාඅමරණීයයි .මෙම ඇත් ගාලේ නටබුන් අදටත් දක්නට එහි යන ඔබට දැක ගත හැකිය.


මොකද්ද මේ - බ්ලූ වේල්

අන්තර්ජාලය හරහා ලබා දෙන අභියෝග මාලාවක් අනුගමනය කරමින් අවසානයේදී සිය දිවි හානිකර ගැනීම දක්වා පෙළඹවීමක් සිදුකරන අන්තර්ජාල..

ධනවතුන්ගේ ලැයිස්තුවේ අංක 1 දැන් ඔහුයි. - Jeff Bezos

ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ කවුද කියලා කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔබ එක සැනින් ලබා දෙන උත්තරය බිල් ගේට්ස්..

රජයේ කන්තෝරුවල රතු ඉර අහෝසියි?

මේ දින වල මාධ්‍ය හරහා නිරන්තරයෙන් ප්‍රචාරය වන කරුණක් පිළිබඳව අවදානය යොමු කල යුතුය. එනම් රාජ්‍ය ආයතන වල කාර්යයාල..

ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය

පාකිස්තානය තුළ වසර 8ක කාලයක් පැවති ජාත්‍යන්තර ක්‍රිකට් පිපාසයට තිත තබමින් ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය..

හොල්මන් ගැන කතා මවන දික්කන්ද වලව්වේ ඇත්ත කතාව..

හුස්ම ගන්නවා කියලා හිතාගන්නවත් බැරිතරමටම අපේ මිනිස්සුන්ගේ ජිවිත වැඩ වලින් සංකීර්ණ වෙලා. කාර්යාලවල, මංමාවත් වල, තමන්ගේ නිවෙස් වල..

හාවි ට පස්සේ ඉර්මා ඇවිත් කරන හරියක්..

ඉර්මා කියන්නේ පහුගිය දශකයක කාලය ඇතුළත අත්ලාන්තික් කලාපයේ වාර්තා වුන ප්‍රබලතම සුළි කුණාටුවයි. මෙයින් වැඩිම බලපෑමක් කැරිබියානු..

ඇලවෙලා ලස්සන වුණ ලොව එකම කුළුණ

පිසා කියන්නේ අපි කවුරුත් කැමති කෑමක් නේ. හැබැයි ඉතින් මේ කියන්න හදන්නේ. පිසා කුලුන ගැන ඉතාලියේ පීසා නගරයේ ඇති ප්‍රධාන..

මුදල් භාවිතයේ පරිණාමය

ආණ්ඩු පෙරලන දේශපාලකයින් ගෙදර යවන එකිනෙකාට මඩගහගන්න ප්‍රදාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන්නේ මුල්‍ය වංචායි..

මං මාව ගොඩනැගුවේ හුඟක් මහන්සිවෙලා - සනුක වික්‍රමසිංහ

මං හිතුවට වඩා බලාපොරොත්තු වෙනවට වඩා ප්‍රතිචාර හම්බවෙනවා. මොකද වේග රිද්ම ගීතයක්වත් අලුත් ආරට ගහපු ගීතයක්වත් නෙමෙයි..

මල නොතලා රොන් ගැනීම හෙවත් බදු

ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටක රජයක ප්‍රධාන ආදායම් මාර්ගයක් තමයි බදු කියලා කියන්නේ. විවිධ භාණ්ඩ හා සේවාවලට..

ගල්කිස්ස මහා හෝටලයේ සැඟව ගිය ආදර කතාව..

ගල්කිස්ස මහා හෝටලය එහෙම නැත්තම් මවුන්ට් ලැවිනියා හෝටලය ලංකාවේ තියෙන ජනප්‍රියම හෝටල් වලින් එකක්. එකිනෙකාට ආදරේ කරන..

19න් පහල ලෝක කුසලානය - 2018

2018 වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කාළසටහන එලිදැක්වුනා. තරගාවලිය ලබන වසරේ ජනවාරි 13 වනදා..

ආයෙත් 4 පහරවල් 6 පහරවල් නැති වෙයිද?

ක්‍රිකට්.. ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවුණත් ඊටත් වැඩිය ජනප්‍රියත්වයක් හිමිකරගත් ක්‍රිඩායව කිව්වොත් හරි. ක්‍රිකට්වලට ආදරය නොකරන..

තම රැලේ නිදහස වෙනුවන් පණදුන් පනාමුරේ ඇත්රජු

මඩුවන්වල මහා දිසාවට අයත්ව තිබු මෙම ප්‍රදේශයේ ඇති දිය බුබුල වෙත ඇදී එන අලි ඇතුන් අල්ලා ගැනීම සදහා මෙම ඇත් ගාල ඉදි කොට ඇත..

ලෝක සන්නිවේදන පරිණාමයේ පැටිකිරිය..

මනුස්‍ය වර්ගයාගේ ආරම්භය පිලිබදව විවිද මතවාදී අදහස් පලවේ. එයින් බහුතරයක් දන්නා බහුතරයක් පිළිගන්නා චාල්ස් ඩාවින් මහතාගේ පරිණාම..

නාට්‍ය කලාවේ උපත

නාට්‍ය කලාව වර්තමානයේ ප්‍රධාන වින්දනීය මාධ්‍යක්. මෙම නාට්‍ය කලාවේ ඉතිහාසය ප්‍රාග් එතිහාසික යුගය දක්වාම පැතිර යන්නක්..

මොකද්ද මේ තුන පහ

මොකද්ද මේ තුන පහ කෑම කනකොට කවුරුත් රහට කන්න තමයි ආස. ඉතින් ඔය රහ වැඩි කරන්න උදවු වෙන්නේ කෑම හදන්න දාන්න..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online