මගේ වයසෙන් භාගයක්ම මම කැප කරේ ගුවන් නියමුවරියක් වෙන්න

අපි මේ ලෝකෙට බිහිවෙනකොටම අපිට දෛවය විසින් යම් කිසි තැනක් නියම කරනවා..ටිකෙන් ටික උස් මහත් වෙනකොට අපි බලන්නේ අපිට ඒ හිමි තැන ගොඩනගා ගන්න..දෙමවුපියන්ගේ සමහර ලක්ෂණ ජාන හරහා අපිට ලැබෙනවා..ගති ගුණ පවා අපිට පිහිටන වෙලාවල් ඕනේ තරම් තියනවා.. ඒ විතර ද..හැකියාව කියන දේත් සමහරුන්ට ඒ විදියටම පිහිටනවා..දන්න කෙනෙක් එක්ක කතා කරන්න අපිට මේ සතියේ මතක් වුනේ රයිනි චාරුකාව..ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ඇතුලේ තමන්ගේ දෙමවුපියන්ගේ ගී රටාවෙන් එහාට ගිහින් තමන්ගේම අනන්‍යතාවයක් හදාගත්ත ගායිකාවක්..
 
රයිනි කොහොමද ජීවිතේ..?
ජීවිතේ හොඳයි වරදක් නෑ..
 
සංගීතය හදාරන්නේ කාගෙන්ද කොහොම ද..?
හදාරනවා කියල මම මුලින්ම ගියේ පියානෝ පන්ති..අවුරුදු 3 දී තමයි ගියේ..3 ඉදන් 16 වෙනකල්ම ඉගන ගත්ත..මම රට යනකල්ම මම ඉගන ගත්තේ අපේ තාත්තගේ සංගීත ගුරුවරයගේන්මයි..
 
ගුවන් නියමු වරියක් වෙන්න ඉගනගත්ත රයිනි දැන් ඒක අමතක කරලා ද..?
නැහැ..ඒක කොහොම හරි ඉවර කරන්න ඕනේ..මගේ වයසෙන් භාගයක්ම මම ඒකට වැය කරලා තියනවා..නොවැලැක්විය හැකි හේතුවක් නිසා මට ඒක ටික කාලෙකට පැත්තකින් තියන්න වුනා..
 
අම්මගේ හඬයි තාත්තගේ ශෛලියයි රයිනිගේ ගායනය ඇතුලේ අපි දැකල තියනවා..කොහොමද ඒක දැනෙන්නේ?
ඒක විශේෂයක් නෑ..මට ඒක උපතින්ම ලැබුණු දායාදයක්..මම හිතල කට හඬක් වත් ශෛලියක්වත් අරගෙන නෑ..මම පුංචිකාලේ ඉදන් දැකල තියෙන්නේ ඒ දෙන්නගේ ගායනය සහ වේදිකාවේ කරන ගායනයන්..ඒ නිසා අමුතුවෙන් දෙයක් දැනෙන්නේ නෑ..නමුත් මම ආඩම්බර වෙනවා අනිත් අයත් එක්ක වේදිකාවට නැග්ගම වෙනසක් තියන නිසා මගේ..
 
ඇයි ගායන ක්ෂේත්‍රයම තෝරාගන්න හිතුනේ..?
අම්මයි තාත්තයි නිසා..පුංචි කාලේ ඉදන් දැකල ආසාවක් තිබ්බ..නමුත් වැඩියේ ඒ පිටි පස්සෙන්ම පැන්නුවේ නෑ..තාත්තා සින්දුවක් හදල දුන්න "නීල කඳු ගැටේ"..ඒක record කරා..ඒක hit  වුනා..හැබැයි ඊට කලින් මම එක එක සංගීත වැඩ වලට මම මගේ හඬ දීල තියනවා..
 
husband ගෙන් ලැබෙන සහය කොහොමද?
අකිල මට ගොඩක් උදවු කරනවා..එයා තමයි මගේ කළමනාකරු..එයා මන් ගැන හැමදේම බලාගන්නවා..මට තියෙන්නේ ඒ තැනට ගිහිල්ල sing  කරලා එන්න විතරයි..
 
අම්මයි තාත්තයි ලංකාවේ music  වලට හොඳ දෙයක් කරපු දෙන්නෙක්..රයිනිට පුළුවන් වෙයි අම්මගෙයි තාත්තගෙයි ඒ දේ දිගින් දිගටම රඳවාගෙන ඉන්න?
මම හිතන්නේ මට මගේ ගමන ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයි කියල..මොකද මට අම්මගේ වත් තාත්තගේ වත් ගමනක් සමපුර්ණ කරන්න මට බෑ..තවම මට ඒ තරම් ශක්තියක් නැහැ..මගේ ගමන මම යනවා..අම්මගෙයි තාත්තගෙයි තරම් දෙයක් මට කරන්න නම් බැරි වෙයි..
 
අම්මගේ සින්දු දුවට ගායනා කරන්න පුළුවන් නේ..එත් ඇයි රයිනි අම්මගේ සින්දු ගායනා කරන්නේ නැත්තේ?
ඒ හේතුව මට මගේම දෙයක්,මගේම තැනක් හදාගන්න ඕනේ නිසා..මම ක්ෂේත්‍රයට එන්නෙත් මගේම ගීතයකින්..කවුරු හරි කියන්න කියල කිව්වොත් මම අම්මගේ සින්දුවක් දෙකක් කියනවා..හැම එකම නෙවෙයි..මම දැකල තියනවා ගොඩක් අය අම්මගේ තාත්තගේ සින්දු කියල ඒකෙන් ගැලවෙන්න බැරුව ඉන්නවා..එත් මට එහෙම දෙයක් නෑ..
 
දන්න කෙනෙක් එක්ක ලබන සතියෙත් මුණගැහෙමු..
කෙවින් D සිල්වා 

 


හිමාලයෙන් මතුවූ පාවෙන පීරිසිය

ගත වුන කාලය පුරාම ලෝකයේ විවිධ ස්ථානවලින් විවිධ කාලවල පියාබන පිරිසි එහෙම නැත්නම් පිටසක්වල යානාවන් පිළිබද වාර්තාවී තිබුනා .

සතුටෙන් සිටීමේ ක්‍රම පහක්

ජීවිතේට සතුට කියන දේ කොයිතරම් වැදගත්ද? ඒ සතුට අපි කොහොමද උපාය ගන්න ඕනේ මේ ඒ ගැනයි..

එදාටවත් ආදරේ කරගන්න පුළුවන් උනානම්

අපි කාලෙන් කාලෙට එක එක දේවලට දවස් නියම කරගන්නවනේ නේද?එකෙන් බොහෝ දෙනෙක් බලන් හිටිය වසරකට සැරයක් එන වැලන්ටයින් එකත් පහු ගිය දවසක ආවනේ නේද?

කොහොමද නිවැරදි දත් බුරුසුවක් තෝරාගන්නේ ?

ලස්සන වෙන ජීවිතේ ලිපි පෙළින් ජිවිතේ ලස්සන කරගන්න ගොඩක් ක්‍රම ගැන අපි මීට කලින් කතාකරා. අද මට හිතුනා ඔයාගේ හිනාව ගැන ටිකක් ඔයත් එක්ක කතා කරන්න. හිනාව කියන්නේ කිසිම වියදමක් නැතුව කෙනෙක්ට දෙන්න පුළුවන් වටිනාම තෑග්ගක්.

ජිවිතයට වඩා පසුම්බියට පෙම්කල චීන කතක්

මේදිනවල චීනයේ නව අවරුදු උදාව වෙනුවෙන් පවතින්නේ දැඩි කල බල කාරී ගතියක්. මේ හේතුවෙන් දුම්රිය ස්ථාන ආදී තැන් වල ආරක්ෂාව තර කොට තිබෙනවා .පසුගියදා

පියුමියි අනුෂ්කයි අතරේ සීතල යුද්ධයක්?

වස්ති කණ්ඩායමේ අනුෂ්ක සහ පියුමි හංසමාලි තකට තක වැඩසටහනට අපත් සමඟ එක්වුනේ මෙහෙමයි. ඔවුන් එකිනෙකා අතර සීතල යුද්ධයක් තියෙනවද නැද්ද?

ඔස්ට්‍රේලියානු දේශපාලනයේ අලුත්ම ලිංගික තහනම

මේ දිනවල ලෝකයේ විවිධ ක්ෂේත්‍රයට අදාලව පවතින අවිධිමත් ලිංගික සබදතා පිළිබද නිතර පුවත් මවමින් තිබෙනවා .විශේෂයෙන් විවිධ රැකියා අවස්ථාවන් වල කාන්තාවට පවතින ලිංගික හිරි හැර පිලිබදව ...

ලංකාවේ ගී පද රචකයන්ට තැනක් නෑ..ඒකට මම දොස් කියන්නේ ප්‍රවීනයන්ට.

මිනිස්සු වුන අපි සංගීතයට ගොඩක් ඇලුම් කරනවා..සංගීතය තුලත් විවිධ ප්‍රබේධ තියනවා..ඒ නිසා අපේ රසවින්දනය එකිනෙකාට වෙනස්..නමුත් වර්තමාන අපේ රටේ තරුණ පරපුරේ කැමැත්ත තියෙන්නේ ආදර බර හැඟවෙන ගීත වලට

අම්මෝ එයාගේ තියෙන ආඩම්බරකම

අපි කිසි කෙනෙක් බලාපොරොත්තු නොවන සමහර දේවල් නිසා අපේ මුළු ජීවිතේම අවුල් කරන අවස්ථා වලට ඕනෑ තරම් අපි මුහුණ දීලා තියෙනවා. දන්නවද? අපිට පාරට බහින කොට කී දෙනෙක් මුනගැහෙනවද?

වැලන්ටයින් ඉතිහාසය - දැනගෙන සමරන්න

අම්මගේ තාත්තගේ උපන්දිනේ මතක නැති වුනත් අපේ ගෑණු ළමයින්ට පිරිමි ළමයින්ට නම් ආදරවන්තයින්ගේ දිනය නම් අමතක වෙන්නේ නෑ. ලෝකේ රටවල් ගත්තම බහුතරයක් රටවල් මේ දිනේ බොහොම සැරටම සමරනවා..

රිතික් සුසෑන් යලි විවාහ වෙයිද?

බොලිවුඩ් තිරයේ කඩවසම්ම නළුවා රිතික් රෝෂන්. ඔහුගේ හිටපු බිරිඳ සුසෑන් ඛාන් 2014 වසරේදී සිය විවාහය කටු ගා දැම්මා. නමුත් මේ දෙන්න ..

Make Up දාන්නේ නැති නිළියක් මෙන්න

ලෝකේ පිළිගත්ත සම්මාන උළෙලකට කිසිම රුපලාවන්‍ය ආලේපනයක් (make up) නොගල්වා පැමිණෙන නිළියක් ගැන ඔබ දැන ගන්න කැමතිද? එහෙම නිලියෝ ඉන්නවද කියලත් සැකයි නේද?

කටපිනවන ලුණු අපිව ලෙඩ කරන්න පුළුවන්

ලුණු බහුල ආහාර අපි ආහාරයට ගත්තාම ගොඩක් වෙලාවට අපිට තිබහක් දැනෙනවා. මේ විදියට දැනෙන තිබහ මග නොහැර වතුර ටිකක් බොන එක හුගක් වැදගත් දෙයක් .

ජන්දේ දාන්නම ඕනද ?

මෙවර පැවැත්වෙන පාළත් පාලන මැතිවරණය සුවිශේෂී මැතිවරණයක් ඒ මෙවර මැතිවරණය කොට්ටාශ ක්‍රමයට වගේම සමානුපාතික ක්‍රමයට පැවැත්වීම

පිරිමින්ට කසාද දෙකක් - නව පනත සම්මත වෙයි.

පිරිමින්ට විවාහ දෙකක් සිදු කරගත හැකිවෙන පරිදි නව පනතක් සම්මත වෙලා තියෙනවා. හැබැයි මේ පනත සම්මත වෙලා තියෙන්නේ අපේ රටේ නම් නෙමෙයි..

අනුෂ්කාට යකා වැහිලා

අනුෂ්කා ශර්මා. ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගේ ආදරණීය බිරිඳ. ඇය බොලිවුඩයේ විතරක් නෙමෙයි විවිධ රටවල රසිකයන් අතරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ ලියන්න යන්නේ ඇය ගැන නෙමෙයි ..

අන්තෝ ජටා

මිනිත්තු වලින් දවස වලින් ජිවිතේ වයසට යනකොට අන්තිමට කිසිම කෙනෙක් ඔබේ ළඟ ළඟ නොසිටින්නත් පුළුවන්. දැන්ම ඒ වෙනුවෙන් හිත හදා ගත්තනම් හොදා කියලා තමා කියන්න වෙන්නේ.

දකුණු කොරියානු තරුණයන් කෘත්‍රිමව ලස්සන වෙන්න උත්සාහයක

සාමාන්‍යයෙන් ලොව පුරාම කාන්තාවන් තම රුව රැක ගැනීම සදහා උනන්දුවෙනවා .එයට ප්‍රධාන හේතුව පැහැපත් රුපය හරහා පුරුෂ පාර්ශවයේ ආකර්ශනය හිමි කර ගැනීමයි

නුතන අධ්‍යාපනය තුල වැඩි හිටියන්ගේ භුමිකාව

ඔයා ලොකු උනාම කවුරු වෙන්නද කැමති.ඩොක්ටර් කෙනෙක් ඉංජිනේරුවෙක් ලෝයර් කෙනෙක් නැත්තන් ටීචර් කෙනෙක් මේ වගේ හැම ලමෙකුටම පෙන්වා තිබුනේ උපාධි දාරී රැකියාවක වචනයට පමණක් සීමා වූ හීනයක්.

කට කතා ඒ තරම් දෙයක් නෙවෙයි

ජීවත් වෙනවා කියන්නෙත් එක්තරා විදියක රඟපෑමක්..ඒ වුනාට තිරයක් ඉදිරියේ රඟපාන්න අපි හැමෝටම බෑ නේ..ඒ හැකියාවත් පිහිටන්න ඕනේ..

ඉල්ලුවේ සිතුවමක් ලැබෙන්නේ වැසිකිලියක්

ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් මේවන විට ලෝකය පුරාම දැඩිලෙස කතා බහට ලක්වූ චරිතයක්

මගේ වයසෙන් භාගයක්ම මම කැප කරේ ගුවන් නියමුවරියක් වෙන්න

අපි මේ ලෝකෙට බිහිවෙනකොටම අපිට දෛවය විසින් යම් කිසි තැනක් නියම කරනවා..ටිකෙන් ටික උස් මහත් වෙනකොට අපි බලන්නේ අපිට ඒ හිමි තැන ගොඩනගා ගන්න.

අණ බෙරයේ සිට මළ බෙරය දක්වා

මහා සම්මත රජු කාලයේ සිට පැවත එන දවුල සබරගමු නර්තන සම්ප්‍රදායේ වාද්‍යය භාණ්ඩයක්. මෙය අපි නොහිතන ආකාරයේ වටිනාකමක් තියන වාද්‍යය භාණ්ඩයක්

ඔයා හයි වේ ද ?මහබැංකුවේද ?නැත්තං ටයර් කඩේද ?

මේ දවස්වල ගමේ පුංචි චන්දෙට හරි හරියට වැඩ.ගම්පලාත් වලට යන්න නැ නිකං කානිවල් වගේ .හැමතැනම ස්පීකර් බැඳලා හවසට හවසට හැමතැනම හරි සද්දේ..

කන්ද උඩරට බයිලා රජු අවසන් ගමන් යයි

70 දශකය තුල ශ්‍රී ලංකාවේ අතිශයින් ජනප්‍රිය වූ ,දමිල ගායන ශිල්පියෙක් වූ A.E. Manoharan මහතා ඊයේ ඉන්දියාවේ චෙන්නායි හිදී මිය ගියා .

සුප්‍රකට බොලිවුඩ් නිලි සනි ලියොන් wax වෙයි .

මේ වෙන කොට සනි ලියොන් ගැන නොදන්නා කෙනෙක් හිටියොත් ඉතාම කලාතුරකින් .ඒ තරමට එයාගේ රුපය ජනප්‍රියයි.

ආත්ම විශ්වාසය ගොඩනගා ගන්නේ කොහොමද?

තමන් පිළිබඳව විශ්වාසයක් නැති අයෙක් ට තමන්ගේ සාර්ථකත්වය කරා යන්න හරිම අපහසුයි. ජිවිතේ ඉස්සරහට යන්න අනෙක් අයගෙන් උදව් උපකාර අවශ්‍ය වුනත් තමන්ව අමතක කර අනුන් මත යැපෙන පුද්ගලයෙක් ...

කකුලට ගිය කලක්..

ඇවිද්ද පය දහස් වටී කියලා සිංහල කියමනක් තියෙනවා අහලා ඇති නේද? ඔය කතාවේ තේරුම නෙමෙයි අද මම ඔයාට ලියන්න යන්නේ. අද මම ඔයාට ලියන්නේ පාවහන් වල ඉතිහාසය ගැන. .

ඕනෑම මිලක් ගෙවා සිත්තරෙක් වීමේ උත්සාහය

ඒ 1970 වසරයි. සිය සිහිනය මල් ඵල ගන්වන්නට සෑම දෙයක්ම කැප කල සම්භාව්‍ය චිත්‍ර ශිල්පියෙකු වූ විලාන්ඩ් හාමතින් පසු වූවෙකි. ඔහු සිතුවම් ඇඳි අතර ඉක්මනින් ඉදිරියට පැමිණීමටද අවශ්‍ය විය...

ලිංගිකත්වය ගැන ජපානයෙන් චීනයට පාඩම්

චීනයේ සමාජ ජාල භාවිත කරන පිරිස් අතර මේවනවිට හිටපු ජපාන නිල් චිත්‍රපට නිලියක් බෙහෙවින් ජනප්‍රිය වෙලා .Sora aoi නම් වන මෙම නිළිය පසුගිදා සිය විවාහය පිළිබද දැනුම් දීමත් සමග ..

King ඛාන් කාන්තා හා ළමා හිමිකම් වෙනුවෙන් සම්මානයට පාත්‍ර වෙයි

ඉන්දිය කාන්තාවන් සහ දරුවන් ගේ හිමිකම් වෙනුවෙන් කල සේවයට ඇගයීමක් වශයෙන් ජනප්‍රිය බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සම්මානයට පාත්‍ර කිරීමට...

ජීවිතේ හමුවුන හොදම ගුරුතුමිය

ඇය 5 වසර පන්ති භාර ගුරුතුමිය වූ අතර නව වසරේ ඇගේ නව පන්තිය ඉදිරියට පැමිනි ඇය ගුරුවරුන් පොදුවේ පවසන බොරුවක් ළමුන් හා පැවසූවාය.

දෙන ඕනෙම චරිතයක් මට රඟපාන්න පුළුවන්,මේක මට දෙවියන්ගෙන් ලැබුන දෙයක්

අපි ඉපදෙනකොට අපේ ජීවිතේ ඉදිරි අනාගතේ තීරණේ වෙලා ඉවරයි..නමුත් අපි කවුරු වෙයි ද..අපි මොන වයසේදී මිය යයි ද..අපේ විවාහය මොන වගේ වෙයි ද..

මිෂෙල්ගෙන් දැනගන්න - හිසකෙස් වලට සත්කාරයක්

ඔන්න ලස්සනම දවස මිෂෙල් එක්ක එකතු වෙලා ලස්සන කරගන්න කියවන්න මිශේල්ගෙ රහස්. ඔන්න අද දවසේ කියන්න යන්නේ ඔයාගේ හිසකෙස් ගැන.

කාලෙකට පස්සේ BILL GATES ට දෙක හිමිවෙයි

ලෝකයේ පළවෙනියා වෙන එක සෙල්ලම් ක් නොවෙයි විශේෂයෙන් ධනවත් කමින් එක වෙන එක දවසට හරි ලේසි වැඩක් නෙවෙයි. MICRO SOFT නිර්මාතෘ BILL GATES කාලයක් තිස්සේ ..

GOLDEN GLOBE වෙන මගකට යොමු කල ලිංගික හිංසනය

ලොව පවතින ප්‍රමුකතම රුපවාහිනී සහ සිනමා සම්මාන උළෙලක් වන GOLDEN GLOBE සම්මාන උළෙල මෙවරත් ඇමෙරිකාවේදී අවසන් උනේ සමස්ත කළා ලෝකයටම අපුරු පණිවුඩයක් ලබා දෙමින් .

අවිනාශ් රතෝඩ් ගේ මෙහෙයුම 2017 බොලිවුඩය බේරා ගනී

2017 වර්ෂයේ අසාර්ථක වෙමින් තිබු හින්දී සිනමාව ගොඩ ගන්නට සල්මන් ඛාන් ගේ නවතම චිත්‍රපටය Tiger Zinda Hai සමත් වෙලා. .

ආක්ශේ කුමාර් ගේ PAD MAN ආරංචිය සිනමා ලෝකය කලබයි.

ආක්ෂේ කුමාර් කියන්නේ මේවෙනකොට ඉන්දීය ජනප්‍රිය සිනමාව තුල ඉතාම ජනප්‍රිය රංගන ශිල්පියෙක් .කොටින්ම කියනවනම් මේ වෙනකොට බොලිවුඩයේ ජනප්‍රියම විරයා වන්නේ අක්ශේ ..

පරිසරය රකින්න නිරුවතින් සීතලේ

ප්‍රසිද්ධියේ නිරුවත් වීම සහ නිරුවතින් ප්‍රසිද්ධිය පැතීම යන කාරනා දෙකම පොදුවේ අපි සියලුදෙනා අනුමත කරන දෙයක් නොවෙයි .මොකද කවුරුන් කෙසේ කිවත් නිරුවතින් සමාජ ගත වීම උසස් සමාජය තුල පිළිකුලට හේතුවන් වන නිසා ..

නිසිකලට ඉගැන්නුවාට පුතාගෙන් අම්මා වන්දි ඉල්ලයි

තායිවාන කාන්තාවක් තමාට නොසලකන පුතෙකු ගෙන් වන්දි ඉල්ලා නඩු පවරා තිබෙනවා .ඩොලර් මිලියනකට වැඩි මෙම වන්දි මුදල එරට අධිකරණ විසින් සිය මවට ගෙවන ලෙස ..

චීනයේ බූරුවන්ට වැඩි ඉල්ලුමක් ..

ලෝකේ කරදරයක් නැතුව ජිවත් වෙන්න නම් බුරු පිටක් තියෙන්න ඕනි කියන එක අපි හැමෝම අහල තියෙන කතාවක් ...

හඳ අල්ලන්න උඩ පනින්න වැටුනත් වැටෙන්නේ තරු අතරට...

වැරදුනාම අඩන්න වගේම හිනාවෙන්නත් හුගාක් මිනිස්සු බලාගෙන ඉන්නවා කියලා හිතාගෙන තමයි අපේ ජිවිතේ හුගාක් තීරණාත්මක වැඩ වලට අපි අතගහන්නේ..

ලස්සන වෙන්න රහස් වට්ටෝරුවක්

ඔන්න මගෙ ලස්සණ යාළුවන්ව තවත් ලස්සණ කරන්න රහස් වට්ටෝරුවක් ගෙනවා. මුලින්ම කියන්න යන්නේ මුණ සහ අත් ලස්සණ කරගන්න ස්භාවික ක්‍රමයක්.

කෝලි සහ ශාරුක් සල්මන් ඛාන්ට පරදියි

2017 වර්ෂයේ ඉන්දීය Forbes සගරාවට අනුව මෙවරත් ප්‍රභලම ජනප්‍රිය ලැයිස්තුවේ අංක 1 වන්නට මෙවරත් ජනප්‍රිය නළු සල්මන් ඛාන් සමත් වෙලා .ඉ

ඉවසීමෙන් අරමුණු ජය ගනිමු.

සෑම මොහොතකම විවිධ වෙනස් කම් සිදුවෙමින් කාලය ගෙවී ගෙන ඉස්සරහට යනවා.එක මොහොතක එක තැනක නතර වෙලා හිතලා බැලුවොත් සමහර විට ඔයාට හිතෙයි කාලය කොහොම කොයි විදිහට වෙනස් වුනත් මගේ ජිවිතේ වෙනස් වෙලා නෑ නේ..

වසරේ අපුරුම නත්තල් ගීතය ගයන දෝනි ගේ දෝණි

සුප්‍රකට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක m.s.dhoni ගේ සුරතල් දියණිය Ziva කියන්නේ කාලෙන් කාලෙට සමාජ ජාල වල ජනප්‍රිය වන අපුරු පුංචි තරුකාවක් පහුගිය දවසක ..

ඒ කාලේ රවුල් වවා ගත්ත නළුවෙක්ට මුලින්ම ආවේ මම..

අපේ ජීවිතේ අපිට ලැබෙන නොලැබෙන දේවල් අතරේ අහම්බෙන් එහෙම නැත්තම් වාසනාව නිසා සිදුවෙන දේවල් අනන්තයි..

අම්මාට වඩා අවුරුද්දක් බාල හිම කුමාරිය

වසර 24 කර වැඩ වැඩි කාලයක් අධි ශීත ගබඩාවක රදවා තිබු මානව කලලයකට ජිවය ලැබීමේ පුවතක් මේ දවස්වල ලෝකය පුරා කතා බහට ලක් වී තිබෙනවා. ..

එළිමහන් ප්‍රසංග වේදිකාව - Attack Show

එළිමහන් ප්‍රසංග වේදිකාව මෙරට ජනතාවගේ ආකර්ශණය හා අවධානය දිනා ගත් තැනක් බවට පත්වී තිබෙනවා. අවුරුදු මාසය එයට කදිම නිදසුනක් බවට පත්වූවත් වර්ථමානය වන විට..

අපේ සමාජ ජාලය ගිනියම් කල පියුමි ඉන්දීය සිනමාවට

පසුගිය කාලය පුරාම අපේ රට තුල මෙන්ම අන්තර් ජාලය හරහා දැඩි ලෙස කතා බහට ලක්වන රංගන ඉදිරිපත් කල පියුමි හංසමාලිට ඉන්දීය සිනමාවෙන් ආරාධනාවක් හිමි වෙලා..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online