මං මාව ගොඩනැගුවේ හුඟක් මහන්සිවෙලා - සනුක වික්‍රමසිංහ

Hi සනුක ඉතින් කොහොමද ජීවිතේ?

ජීවිතේ හොඳයි. Shape එකේ ගෙවීගෙන යනවා.

අලුතෙන්ම Release කරපු සින්දුව පෙරවදනක් නේ. ඉතින් පෙරවදනක් සින්දුව ගැන කතා කරමු. කොහොමද ලැබෙන රසික ප්‍රතිචාර?

මං හිතුවට වඩා බලාපොරොත්තු වෙනවට වඩා ප්‍රතිචාර හම්බවෙනවා. මොකද වේග රිද්ම ගීතයක්වත් අලුත් ආරට ගහපු ගීතයක්වත් නෙමෙයි. ලංකාවේ පැරණි සිංහල ගීත මොකද මේක වේග රිද්ම ගීතයක්වත් අලුත් ආරට ගහපු ගීතයක්වත් නෙමෙයි. ලංකාවේ පැරණි සිංහල ගීත ගවේෂණය කරලා වෙනස් විදිහකට හදපු ගීතයක්. ඉතින් මං බලාපොරොත්තු වෙනවට වඩා හොඳ ප්‍රතිචාර තියෙනවා.

ඔයාගේ සින්දු එකිනෙකට වෙනස්. හැමෝම ඒ සින්දු රස විඳිනවා. මොකද්ද ඒ රහස?

අනේ මන්දා ඉතින්. මම හැමවෙලේම හදන්නේ එකකට එකක් වෙනස් සින්දු හදන්න. සහ මම නිර්මාණය කරන ගීත උපරිමයටම මම විඳලා සෑහිමකට පත්වෙලා තමයි මම ඒක කරන්නේ. අන්න ඒ නිසයි සෑහෙන්න කල් යන්නේ මගෙ වැඩක් එළියට එන්න. මොනවා හරි දෙයක් එතන ඇති ඒකයි කට්ටිය කැමති.

සංගීත් වික්‍රමසිංහ අපිට ඉන්න දක්ෂ කලා කරුවෙක්. ඔහු ගැන ආයෙමත් කතා කරන්න පටන් ගත්තේ සනුක හින්දා. තාත්තා හින්දා ඔයාට මොනවද ලැබුනේ?

තාත්තා හින්දා මට මේ ජීවිතේ ලැබිලා තියෙනවා. මට මේ පණ දීලා තියෙන්නේ අම්මයි තාත්තයි. තාත්තගෙන් තමයි මට මේ Music knowledge එක ලැබුණේ. එයා වැඩකරනවා දැකලා තමයි මට වැඩ කරන්න ආස හිතුනේ. එයා තමයි මට සංගීතය ඉගෙන ගන්න අමරනාත් සර් ළඟට ගිටාර් ඉගෙන ගන්න යැවුවේ. මගේ හැමදේම පිටිපස්සෙන් අම්මයි තාත්තයි ඉන්නවා.

ඔයා ගැන දැන් හුඟ දෙනෙක් කතාබහ කරනවා. Fans ලා ගොඩක් ඉන්නවා. වැඩිම ඉල්ලුමක් තියෙන්නේ Indoor Shows වලටද Out Door Shows වලටද?

මට වැඩිම ඉල්ලුමක් තියෙන්නේ indoor shows වලට. Outdoor shows වලට වඩා Indoor Shows  වලදි Fans ලත් එක්ක Connect වෙන්න ලේසියි. සීමිත ඉඩ ප්‍රමාණයක් ඇතුලේ කරන Show එකක් නිසා Show එක ඉවරවුනහම කට්ටිය ඇවිත් කතාබහ කරනවා. ඒගොල්ලො ඇවිත් කතා කරනකොට ගොඩක් ආසයි ඉතින්. දෙයක් කළහම එකේ ප්‍රතිඵලයක් තියෙන්නේ ලැබෙන Comments වල.

සනුක වික්‍රමසිංහ මේ ගායකයව ගොඩනගන්න. මොනවගේ කැපකිරීමක්ද මේ වෙනකන් කරලා තියෙන්නේ?

මම මාව ගොඩනගාගන්න මං මහන්සිවෙලා වැඩ කරපු එක තමයි තියෙන්නේ. මම O/L කරලා ඉවර වුනාට පස්සේ ඉඳන් තමයි මගේ නිර්මාණ කටයුතු පටන් ගත්තේ.


මොකද්ද මේ - බ්ලූ වේල්

අන්තර්ජාලය හරහා ලබා දෙන අභියෝග මාලාවක් අනුගමනය කරමින් අවසානයේදී සිය දිවි හානිකර ගැනීම දක්වා පෙළඹවීමක් සිදුකරන අන්තර්ජාල..

ධනවතුන්ගේ ලැයිස්තුවේ අංක 1 දැන් ඔහුයි. - Jeff Bezos

ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ කවුද කියලා කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔබ එක සැනින් ලබා දෙන උත්තරය බිල් ගේට්ස්..

රජයේ කන්තෝරුවල රතු ඉර අහෝසියි?

මේ දින වල මාධ්‍ය හරහා නිරන්තරයෙන් ප්‍රචාරය වන කරුණක් පිළිබඳව අවදානය යොමු කල යුතුය. එනම් රාජ්‍ය ආයතන වල කාර්යයාල..

ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය

පාකිස්තානය තුළ වසර 8ක කාලයක් පැවති ජාත්‍යන්තර ක්‍රිකට් පිපාසයට තිත තබමින් ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය..

හොල්මන් ගැන කතා මවන දික්කන්ද වලව්වේ ඇත්ත කතාව..

හුස්ම ගන්නවා කියලා හිතාගන්නවත් බැරිතරමටම අපේ මිනිස්සුන්ගේ ජිවිත වැඩ වලින් සංකීර්ණ වෙලා. කාර්යාලවල, මංමාවත් වල, තමන්ගේ නිවෙස් වල..

හාවි ට පස්සේ ඉර්මා ඇවිත් කරන හරියක්..

ඉර්මා කියන්නේ පහුගිය දශකයක කාලය ඇතුළත අත්ලාන්තික් කලාපයේ වාර්තා වුන ප්‍රබලතම සුළි කුණාටුවයි. මෙයින් වැඩිම බලපෑමක් කැරිබියානු..

ඇලවෙලා ලස්සන වුණ ලොව එකම කුළුණ

පිසා කියන්නේ අපි කවුරුත් කැමති කෑමක් නේ. හැබැයි ඉතින් මේ කියන්න හදන්නේ. පිසා කුලුන ගැන ඉතාලියේ පීසා නගරයේ ඇති ප්‍රධාන..

මුදල් භාවිතයේ පරිණාමය

ආණ්ඩු පෙරලන දේශපාලකයින් ගෙදර යවන එකිනෙකාට මඩගහගන්න ප්‍රදාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන්නේ මුල්‍ය වංචායි..

මං මාව ගොඩනැගුවේ හුඟක් මහන්සිවෙලා - සනුක වික්‍රමසිංහ

මං හිතුවට වඩා බලාපොරොත්තු වෙනවට වඩා ප්‍රතිචාර හම්බවෙනවා. මොකද වේග රිද්ම ගීතයක්වත් අලුත් ආරට ගහපු ගීතයක්වත් නෙමෙයි..

මල නොතලා රොන් ගැනීම හෙවත් බදු

ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටක රජයක ප්‍රධාන ආදායම් මාර්ගයක් තමයි බදු කියලා කියන්නේ. විවිධ භාණ්ඩ හා සේවාවලට..

ගල්කිස්ස මහා හෝටලයේ සැඟව ගිය ආදර කතාව..

ගල්කිස්ස මහා හෝටලය එහෙම නැත්තම් මවුන්ට් ලැවිනියා හෝටලය ලංකාවේ තියෙන ජනප්‍රියම හෝටල් වලින් එකක්. එකිනෙකාට ආදරේ කරන..

19න් පහල ලෝක කුසලානය - 2018

2018 වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කාළසටහන එලිදැක්වුනා. තරගාවලිය ලබන වසරේ ජනවාරි 13 වනදා..

ආයෙත් 4 පහරවල් 6 පහරවල් නැති වෙයිද?

ක්‍රිකට්.. ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවුණත් ඊටත් වැඩිය ජනප්‍රියත්වයක් හිමිකරගත් ක්‍රිඩායව කිව්වොත් හරි. ක්‍රිකට්වලට ආදරය නොකරන..

තම රැලේ නිදහස වෙනුවන් පණදුන් පනාමුරේ ඇත්රජු

මඩුවන්වල මහා දිසාවට අයත්ව තිබු මෙම ප්‍රදේශයේ ඇති දිය බුබුල වෙත ඇදී එන අලි ඇතුන් අල්ලා ගැනීම සදහා මෙම ඇත් ගාල ඉදි කොට ඇත..

ලෝක සන්නිවේදන පරිණාමයේ පැටිකිරිය..

මනුස්‍ය වර්ගයාගේ ආරම්භය පිලිබදව විවිද මතවාදී අදහස් පලවේ. එයින් බහුතරයක් දන්නා බහුතරයක් පිළිගන්නා චාල්ස් ඩාවින් මහතාගේ පරිණාම..

නාට්‍ය කලාවේ උපත

නාට්‍ය කලාව වර්තමානයේ ප්‍රධාන වින්දනීය මාධ්‍යක්. මෙම නාට්‍ය කලාවේ ඉතිහාසය ප්‍රාග් එතිහාසික යුගය දක්වාම පැතිර යන්නක්..

මොකද්ද මේ තුන පහ

මොකද්ද මේ තුන පහ කෑම කනකොට කවුරුත් රහට කන්න තමයි ආස. ඉතින් ඔය රහ වැඩි කරන්න උදවු වෙන්නේ කෑම හදන්න දාන්න..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online