නාට්‍ය කලාවේ උපත

නාට්‍ය කලාව වර්තමානයේ ප්‍රධාන වින්දනීය මාධ්‍යක්. මෙම නාට්‍ය කලාවේ ඉතිහාසය ප්‍රාග් එතිහාසික යුගය දක්වාම පැතිර යන්නක්.
ප්‍රාග් එතිහාසික යුගයේ සිටි මානවයාගේ ප්‍රදාන ජීවිකාව වුයේ දඩයම් කිරීමයි. දහවල් කාලයේ දඩයමේ යන මානවයා රාත්‍රී කාලයේ ගිනිමැලයක් ගසා එය වටා තමන් දහවල් කාලයේ අත්වීදී සිදුවීම් කෑකෝ ගසමින් රග දක්වන ලදී. මෙය ප්‍රදාන වශයෙන් ඔවුන් සිදු කලේ දඩයම අනාගත පාර්ශවයට පුරුදු පුහුනු කිරීමත්, විරුද්ද ලිංගිකයන් ආකර්ෂණය කර ගැනිමටත්ය නමුත් අනාගත නාට්‍ය කලාවක් යන්නක් ලොව බිහිවිමට මෙය හේතු සාදක   විය.
 
කෙසේ වෙතත් මෙහිදී ඔවුන් රංග වස්තර ලෙස කොළ අතු සහ මල් ආදියත් රංග අලෝක කරණය ලෙස ගිනිමැල ආලෝකයත් 
තමන්ගේ සවරුපය තවත් අලංකර කර ගැනීමට සත්ව රුදිරය ඇගේහි ගල්වා ගන්නා ලදී. විචාරකයන් පවසන ආකාරයට මෙය සේම නාට්‍ය කලාව ප්‍රබවයට හේතු  වුනු  තවත් දෙයක් වන්නේ  පැරැන්නන්ගේ  පුජා  ක්‍රම  හා  ඇදහිලි  විශ්වාස්හි කෙස් වෙතත් මෙවන් ආකාරයකට පරිසරය සමග බැදෙමින් නාට්‍ය කලාව ක්‍රමානුකුලව බිහිවූ අතර ලොව බිහිවූ ප්‍රථම නාට්‍ය කලාව වන්නේ ග්‍රීක නාට්‍ය කලාවයි මෙම නාට්‍ය කලාව බිහිවීමට හේතු වී ඇත්තේ එවකට ග්‍රීසියේ ලිංගිකත්වයට හ මාධ්‍ය සරයට අදිපති දියෝනිස් දෙව් වන්දනාවයි. ග්‍රීක දෙවියන් අතර බොහොම විනොදකාමි දෙවියෙක් වන දියෝන්ස් උපහාරය හරහා ලොව ප්‍රථම නාට්‍ය කලාව බිහි වී ඇත. කෙසේ වෙතත් පුජා විදි හරහා ලොවට බිහිවූ තවත් සුන්දරම කලාවක් ලෙස නාට්‍ය කලාව ගත හැක.  


19න් පහල ලෝක කුසලානය - 2018

2018 වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කාළසටහන එලිදැක්වුනා. තරගාවලිය ලබන වසරේ ජනවාරි 13 වනදා..

ආයෙත් 4 පහරවල් 6 පහරවල් නැති වෙයිද?

ක්‍රිකට්.. ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවුණත් ඊටත් වැඩිය ජනප්‍රියත්වයක් හිමිකරගත් ක්‍රිඩායව කිව්වොත් හරි. ක්‍රිකට්වලට ආදරය නොකරන..

තම රැලේ නිදහස වෙනුවන් පණදුන් පනාමුරේ ඇත්රජු

මඩුවන්වල මහා දිසාවට අයත්ව තිබු මෙම ප්‍රදේශයේ ඇති දිය බුබුල වෙත ඇදී එන අලි ඇතුන් අල්ලා ගැනීම සදහා මෙම ඇත් ගාල ඉදි කොට ඇත..

ලෝක සන්නිවේදන පරිණාමයේ පැටිකිරිය..

මනුස්‍ය වර්ගයාගේ ආරම්භය පිලිබදව විවිද මතවාදී අදහස් පලවේ. එයින් බහුතරයක් දන්නා බහුතරයක් පිළිගන්නා චාල්ස් ඩාවින් මහතාගේ පරිණාම..

නාට්‍ය කලාවේ උපත

නාට්‍ය කලාව වර්තමානයේ ප්‍රධාන වින්දනීය මාධ්‍යක්. මෙම නාට්‍ය කලාවේ ඉතිහාසය ප්‍රාග් එතිහාසික යුගය දක්වාම පැතිර යන්නක්..

මොකද්ද මේ තුන පහ

මොකද්ද මේ තුන පහ කෑම කනකොට කවුරුත් රහට කන්න තමයි ආස. ඉතින් ඔය රහ වැඩි කරන්න උදවු වෙන්නේ කෑම හදන්න දාන්න..

ශ්‍රී විෂ්ණු දෙවියන් ගැන යමක්..

විෂ්ණු දෙවියො කියන්නේ අපේ රටට විශේෂයෙන්ම වැදගත් වෙන දෙවි කෙනෙක්. මොකද අපේ රටේ අය මේ දෙවියන්ව පිළිගන්නේ ලංකාවත්..

ශ්‍රී විෂ්ණු දෙවිඳුන් පීදිමට ඇති ස්ත්‍රොත්‍ර මන්ත්‍ර සහ ගාථා

යහපත් ලෙස ජීවත් වෙමින් මෙම ගයත්‍රී මන්ත්‍රය දිනපතා ගයනා කිරීමෙන් වැඩ කටයුතු සාර්ථක කර ගත හැකිය. විෂ්ණු ලක්ෂ්මී..

ශ්‍රී විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වීම

යහපත් ජීවිතයක් ගතකරමින් ශ්‍රී විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වීමෙන් විෂ්ණු දෙවියන්ගේ අශිර්වාදය ලැබී සතුට සැපත සෞභාග්‍ය උදාවෙනවා...

දෙවුන්දර දේවාලයේ ඉතිහාසය

එදා ඉඳන් අද වෙනකන් දෙවුන්දර යන නාමය රටරටවල ප්‍රසිද්ධ වීමට හේතුවුනේ දිව්‍ය රාජභවනක් වුන උත්පලවර්ණ දේවාලය බව හැමෝම..

රාම රාවණ යුගයෙන් ඇරඹුන දෙවිනුවර ඉතිහාසය..

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාල පෙරහැර දිවයිනේ පැරණිතම පෙරහැර ලෙස සළකද්දි දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ලාංකීය ඉතිහාසයට එකතු වෙන්නේ..

මඟුල් පෝරුවේ රසවත් කතාව

චාරිත්‍ර වාරිත්‍ර ගැන ඔයා දන්නවද? චාරිත්‍ර කියලා කියන්නේ සිද්ධ කළ යුතු දේවල් වාරිත්‍ර කියන්නේ නොකළ යුතු දේවල්. ඉතින් මේ චාරිත්‍ර වාරිත්‍ර ගැන..

ඇඹුලයි ඇඹුලයි කියපු දෙහිවල පැණිරස කතාව..

අපේ ගෙදරක නැතුවම බැරි දෙයක් තමයි දෙහි කියලා කියන්නේ. මේ දෙහි එක්ක අපේ රටේ ජන ජීවිතය මේ තරමට බැඳුනේ කොහොමද කියලා..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online