අනුෂ්කා ශර්මා සමග විරාට් කොලිගේ විවාහය පසු ගිය කාලය පුරාම සිනමාව මෙන්ම ක්‍රීඩා ලෝකය කලබවන්නට සමත් උනා .විවාහයෙන් පසුව අනුශ්කාගේ පළමු චිත්‍රපට ය වන පාරී එලිදෙක්වෙන දිනයේ ප්රචාරක කටයුතු සදහා සුපිරි ක්‍රිකට් තරුවක් වන විරාට් කෝලි පැමිණ සිටීම විශේෂයෙන් කැපී පෙනුනා .
හින්දි සිනමාවේ නවක අධ්යක්ෂවරයෙක් වන ප්රෝසිට් රෝයි විසින් විසින් හදුන්වාදෙන මෙම අලුත් ම චිත්‍රපටය සම්ප්‍රදායික අත්භූත චිත්‍රපට කලාවෙන් ඔබ්බට ගිය එකක් ලෙස විචාරකයන් හදුන්වදෙනවා.මෙහි එන කතාවට පදනම රැගෙන ඇත්තේ නවකතාවකින් .
කෙසේවෙතත් අදසිට මෙම චිත්‍රපටය තිරගත වන අතර මෙයින් අපේක්ෂා කරන අදායම ඉන්දීය රුපියල් කෝටි 13 ක්.
මෙම අපුරු සිනමා පටයේ ප්‍රචාරයක නිවේදනය පහතින්
එදිනෙදා ජිවත් වෙද්දී අපිට එක එක පුද්ගලයින් සමඟ එක එක සිදුවීම් නිසා හිතට තරහව ඇතිවෙනවා. නමුත් කාලයක් යනකම් තරහව හිතේ රඳවාගෙන ඉන්න එක නම් එතරම් හොඳ දෙයක් නෙමෙයි
දරුවෙක් ඉපදුන මුල් කාලයේ එම මවට මව්කිරි නිෂ්පාදනය වීම සාමාන්‍ය සිදුවීමක් . ඒත් මේ කාන්තාවට නම් එය සාමාන්‍ය දෙයක් නෙමෙයි..
ඕස්ට්‍රේලියානු පර්යේෂකයින් පිරිසක් කියනවා මෝරුන් ජෑස් සංගීතයට හුඟක් කැමතියි කියලා.
චීනය කියන්නේ පුදුමාකාර විදියට තාක්ෂණික ජයග්‍රහණ සහ පර්යේණ අතරින් ඉදරියට යන රටක් .ඒ අනුව චීනයේ උසස් පාසල් වලට
බ්‍රිතාන්‍යයේ කිරුල හිමි චාර්ල්ස් කුමාරයාගේ සහ ඩයනා කුමරියගේ දෙවැනි පුතු හැරි ගේ රාජකීය විවාහ මංගල්‍යය පසුගිය සෙනසුරාදා ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් අවසන් උනා .
මේ අවුරුද්ද කියන්නේ විශේෂයෙන් බොලිවුඩයට මංගල සීනු හැඩවෙන කාලයක් පහුගිය සතියේ සුපිරි නිළියක වන සෝනම් කපුර් විවාහ වීමත් සමග තවත් මගුල් පොරොන්දුවක් මාධ්‍යට ලැබුනා ඒ
එළබෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සමගාමිව රුසියාවට එන ක්‍රිඩාලෝලීන් පිනවීම සදහා රොබෝ ගණිකා නිවාසයක් නිර්මාණය කිරීමට රුසියානු ව්‍යාපාරිකයන් පිරිසක් සුදානම් වෙනවා
බ්‍රිතාන්‍යය මහා රැජිණ එලිසබෙත් තමන්ගේ සුරතලුන් විදියට වඩාත් ප්‍රිය කරන්නේ කෝගී වර්ගයේ සුනඛයින් බව අපිට නුපුරුදු වුනත් බ්‍රිතාන්‍ය ජනතාවට නම් අරුම පුදුම දෙයක් නෙමෙයි.
ඔක්ලහෝමා බ්ලැක්වෙල් පාසලේ දෙවෙනි වසරට උගන්වන ගුරුවරියක් තමයි හේලි කර්ෆ්මන් කියන්නේ. මෙයා තමන්ගේ සිසු සිසුවියන්ට උගන්නනේ හරිම කලාත්මක සහ නිර්මාණාත්මක විදිහට.
සෝනම් කපුර් කියන්නේ බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ය ජනප්‍රිය රංගන ශිල්පී අනිල් කපුර්ගේ ආදරණිය දියණියයි. ඇය පහුගිය මමැයි මස 8 වෙනි දින ඉන්දියානු ව්‍යාපාරික ආනන්ද් අහුජා සමඟින් විවාහ වුනා.
හතරවන වරටත් රුසියාවේ ජනාධිපති සටනින් ජය ගත් ව්ලැදිමීර් පුටින් පිළිගන්නට සිටින අමුත්තන් අතරට ඔහුගේ කාර්යාලයට අලුත් කෙනෙක් ඒවා තිබුනා
ඔන්න 2018 අවුරුද්දේ ළඟදීම දවසක අපි අතරට එන්න ඉන්න කෙනා තමයි Temi කියන්නේ. මෙයා තමයි ලෝකේ පලවෙනි පෞද්ගලික රොබෝවරයා. Temi හරිම බුද්ධිමත්.
මේ අවුරුද්දේ වෙසක් පොහොය යෙදුනේ අප්‍රේල් මාසේ. අපිට, අපේ අම්මලට , ආච්චිලට මතක ඇති කාලෙක මේ විදියට වෙසක් පෝය මැයි මාසේ ඇරෙන්න වෙනත් මාසෙක යෙදිලා නෑ. ඒ හින්දමද මන්දා හුඟ දෙනෙක් මේ පෝය යෙදීම ගැන හුඟක් කතා බහ කළා.
පසුගිය කාලය පුරා ලොව පුරා මහත් ආන්දෝලනාත්මක කතාබහට ලක්වූ කේම්බ්‍රිජ් ඇනලිටිකා නම් දේශපාලනික උපදේශන සපයන ආයතනය වසා දමන්ට බලධාරීන් තීරණය කර තිබෙනවා .
ඇමරිකාවේ නාවික ජංගම රෝහල් නෞකාවක් මේ වෙද්දී ත්‍රිකුණාමල වරායේ නවතා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාව සතුව තියෙන ජංගම රෝහල් නෞකා 2කෙන් එකක් තමයි මේ විදියට ත්‍රිකුණාමල වරායට ඇවිත් තියෙන්නේ.
Google Home Max කියන්නේ Smart Speaker එකක්. Apple සමාගමේ Home Pad එකට තරඟයක් දෙන්න පුළුවන් විදියට තමයි google සමාගම මේ Google Home Max කියන උපාංගය හඳුන්වලා දෙන්නේ.
ජනප්‍රිය සුරිපි නිලි සෝනම් කපුර් ගැන නොදන්නා කෙනෙක් මේවෙනකොට අපේ රටෙනම් නැතුව ඇති .මොකද එතරමට සෝනම් රගපාපු චිත්‍රපට සහ සංගීත වීඩියෝ ලෝකේ පුරාම ජනප්‍රියයි .
විහස් කියන්නේ ගමෙන් නගරෙට ආපු ඉගෙන ගන්න දක්ෂ අහිංසක කොල්ලෙක්. සෙනුරි කියන්නේ කොළඹ හැඳුන පෝසත් පවුලක කෙල්ලෙක්. මේ තියෙන්නේ මේ දෙන්නගේ කතාව. අපේ කාලේ තරුණ හදවත් වල කතාව
මේ දවස්වල අන්තර් ජාලය කියන්නේ මුළු ලෝකයටම නැතුවම බැරි අංගයක් . ලෝකය පුරාම මිලියන ගණනක් නිරන්තරයෙන් අන්තරජාලය තුල තොරතුරු සොයමින් සැරිසරනවා .ඔය අතර වාරයේ
ප්‍රවීන කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් මේ දවස්වල IPL තරගාවලියට සහභාගිවන්නට ඉන්දියාවට ඇවිත් තියෙන අතරවාරයේ අපුරු නැටුමක් ඉදිරිපත් කර තිබෙනවා .
හින්දි සිනමාවට ලොල් කරන සියලුදෙනා ආදරයෙන් වැලද ගත් ශාරුක් ඛාන් ගේ ඉටි රුවක් දිල්ලියේ පිහිටුවා ඇති Madame Tussauds කෞතුකාගාරයේ එලි දක්වනු ලැබුවා .
ඉන්දියාව කෙතරම් දියුණු සමාජ ක්‍රමයක් සතු උනත් තවමත් කුල ක්‍රමය පිලිබදව පවතින මතබේදවල අවසානයක් නැහැ.මෙම කුල දඩයමේ අලුත්ම බිල්ල වන්නේ ප්‍රදීප් රතොඩ් නම් 21 හැවිරිදි තරුණයෙක් .
පහුගිය දවස්වල හින්දි සිනමාවේ සිහින කුමරා තමා රංගනයෙන් දායකත්වය සැපයු වෙනස්ම ආකාරයේ සිනමා පටයක් ගැන බොහොම අසාවෙන් කතාකරනු ලැබුවා ..
ස්විස්ටර්ලන්තයේ පැවැත්වූ ජීනීවා මෝටර් රථ ප්‍රදර්ශනයේ දී Renault සමාගම රියදුරෙකු නොමැතිව ධාවනය කළ නොහැකි මොටර් රථයක් හඳුන්වා දී තිබෙනවා.
ජනප්‍රිය බොලිවුඩ් නළු ෆර්හාන් අක්තාර් සිය ෆේස් බුක් ගිණුම මකා දමා තිබෙනවා. අද උදෑසන ට්විටර් පණිවිඩයක් එක කරමින් ඔහු සිය රසිකයන් දැනුවත් කර තිබෙනවා.
කාලයක් තිස්සේ නොපවත්වපු මේ අමුතුම විදිහේ උත්සවය හඳුන්වන්නේ sheedi Mela කියලයි. මේ විශේෂ උත්සවය පැවැත්වෙන්නේ පකිස්තානයේ .
2000 වසරේ සිටම රුසියාවේ පාලන බලය තමා සතු කරගන්න වලැද්මියර් පුටින්ට හැකියාව ලැබුනා. ඊයේ දිනයේ දී පැවති ජනාධිපතිවරණයෙන් 2024 දක්වා රුසියාවේ පාලන බලය පුටින් සතු කරදීමට එරට ජනතාව තීරණය කර තිබුනා.
සිංහල අලුත් අවුරුද්ද ගැන දැන් ටික ටික කතා කරන්න පටන් අරන්. දැන් ඉතින් හුඟ දෙනෙක් අවුරුද්ද ලං වෙනකොට බලාපොරොත්තුවෙන් ඉන්නේ බෝනස් එක අතට හම්බ වෙයි කියලා.
සුපිරි ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි මේවන විට ලෝකයේම ඉතාම ජනප්‍රිය තරුවක් වෙලා අවසන් .පසුගියදා ඔහුගේ විවාහයත් සමගින් එය දෙගුණ තෙගුණ වී තිබෙනවා .කෙසේ නමුත් අනුෂ්කා ශර්මටත් කලින් විරාත් කෝලිට විවාහ යෝජනාවක් කර තිබෙන එංගලන්ත ක්‍රීඩිකාවක් පිලිබද මේ
ඕනෑම කෙනෙක් වැඩිහිටියෝ උනහම වැඩියෙන්ම උත්සාහ කරන්නේ පුංචිකාලේ රසකර කර කාපු කැම වර්ග හොයා හොයා කන්න .විශේෂයෙන් රසකැවිලි වර්ග ගොඩක් ඒ අතරේ තියෙනවා .
වීර්යය සහ අප්‍රමාන ධෛර්ය පිළිබද ලෝකයෙන් සොයාගත් වටිනාම උදාහරණය ස්ටීවන් හොර්කින් නම් කීර්තිමත් භෞතික විද්‍යාඥයා පසුගිය 14 වනදා ජිවිතයට සමු දුන්නා .මානව සංහතියේ පැවැත්ම උදෙසා මහා මෙහෙයක් කල මොහු මියයන විට 76 වන වියේ පසු උනා .
අපි මේ ලෝකෙට බිහි වෙන්නේ කිසිම දෙයක් නැතුව කියන එක බොරු කතාවක් ..අපි බිහිවෙනකොට අපේ අතට අපි දෙයක් අරගෙන උපදින්නේ..මේ ලෝකේ ජීවත් වෙන හැම මනුස්සයෙක්ම මොකක් හරි දේකට දක්ෂයි..
දශක පහකට අධික කාලයක් සිංහල සංගීතය සිය හඩින් නොමද මෙහෙයක් සිදු කල ප්‍රවීන ගයන ශිල්පිනි අයිරින්ද අල්විස් මහත්මිය අද අප අතරින් සමුගෙන ගියා
තර්ජනයට ලක් වූ වන ජීවින් රැක ගැනීම සදහා 2013 මාර්තු 03 වෙනදා ඉදිරිපත් වූ යෝජනාවක් අනුව මෙය ප්රකාෂයට පත් වුනා ..
අනුෂ්කා ශර්මා සමග විරාට් කොලිගේ විවාහය පසු ගිය කාලය පුරාම සිනමාව මෙන්ම ක්‍රීඩා ලෝකය කලබවන්නට සමත් උනා .විවාහයෙන් පසුව අනුශ්කාගේ පළමු චිත්‍රපට ය වන පාරී එලිදෙක්වෙන දිනයේ ප්රචාරක කටයුතු සදහා සුපිරි ක්‍රිකට් තරුවක් වන විරාට් කෝලි පැමිණ සිටීම විශේෂයෙන් කැපී පෙනුනා
දකුණු ඉන්දීය සිනමාවේ සුපිරිතම තාරකාව වන රජිනි කාන්ත් රගපාන නවතම චිත්‍රපටය වන KAALAහදුන්වාදීමේ වීඩියෝ පටය නිකුත් වීමත් සමග දකුණු ඉන්දිය සිනමා රසිකත්වය කැලැබී තිබෙනවා.
අත පය හතර හොඳට තියනවා නම් අපිට පුළුවන් කාටවත් අතනොපා එදා වේල කාල බීලා හොඳ ජීවිතයක් ගත කරන්න..ලෝකේ තියන වෘත්තීන් වලින් ගත්තොත් කටින් හම්බකරන පිරිසකුත් ඉන්නවා..අතින් හම්බ කරන පිරිසකුත් ඉන්නවා..ගායකයෙක්,නිවේදකයෙක් කටින් හම්බ කරනකොට,හොඳට ලියන්න දන්නා ලේඛකයෝ අතින් හම්බ කරනවා..ඒ තමයි කලාවේ හැටි..
ලෝකයේ දිගම ගංගාව ලෙස සැලකෙන නයිල් නදිය පිළිබද ඊජිප්තු ජාතිකයන් සමග පවතින්නේ ඉතා ගෞරවනිය සබැදියාවක් .තත්වය එහෙම තිබියදී ..
කාලය රන් හා සමානයි කියල අපි ඉගෙනගත්තේ පුංචි කාලෙනේ නේද?ඒකට හේතු කරනා ගොඩක් තිබුනත් පොදුවේ අපි හැමෝම දන්නවා කාලය කියන දේත් ගෙවුණු පසු යලි ලබා ගත නොහැකි දෙයක් බව.ඒ බව දැන දැනත් කොයි තරම් කාලය අපි අපතේ යවනවද?කාලයේ වටිනාකම ගැන කාලය අපතේ නොයා අද මට කතා කරන්න හිතුනා
එක පිටිසර ගමක දුප්පත් අම්මා කෙනෙක් ජිවත් වුණා. මේ අම්මට පුත්තු තුන්දෙනෙක් හිටියා. පුංචිම පුතාට ඇවිදගන්න බැරි අසනීපයක් තිබුණා.අනිත් දෙන්නා සුවසේ ජිවත් වුණා. තම තාත්තගේ ද සෙනෙහස රැකවරණය අඩුවක් නොකරම තම ළමයින් හට ලබා දෙන්නට මේ අම්මා නොගත්ත්තු උත්සහයක් නැහැ...... කාලය ගෙවිලා ගියා..
දවසේ වැඩ කරගන්න පැය 24 ක් මදි කියලා ඔයා කියනවා නම් මම කියනවා නෑ ඒක බොරුවක් කියලා. ජිවිතේ හරි සරලව විඳින්න තියෙද්දී අපි ඒ ජීවිතේ ඕනෙවටත් වඩා සංකිර්ණ කරගෙනයි ඉන්නේ.
කුබියා ඉතා කුඩා සතෙක් උනත් උගේ ජිවන රටාව අපේ ජිව්ත්වලට හරි වැදගත් පඩියක් නැතිව ජිවිත කාලෙම මහන්සිවෙන මේ සතා හරිම පුදුමාකාර සත්වයෙක් .කුහුඹු ජානාවාස වල ප්‍රධාන වශයෙන් හදුනා ගත හැකි කොට්ටාශ කිහිපයක් සිටිනවා .
ගීතයක් ගායනා කිරීමේ හැකියාව කෙනෙක්ට පිහිටන්නේ උප්පත්තියෙන්මයි..ඒ පිහිටීම තවත් ඔපමට්ටම් කරගෙන ඉස්සරහට ගිහින් රටේ තරුවක් වෙන එක තමන්ගේ අතේ තියන වැඩක්..නමුත් සංගීතය කියන්නේ ගීතයක් ගායනා කරන එකම විතරක් නෙවෙයි..hiphop Rap කියන music කාණ්ඩයට ලංකාවේ තරුණ පිරිසගේ හොඳ කැමත්තක් තියනවා..
මිනිස්සු සමහර වෙලාවට කරන්නේ හරි අපුරු දේවල් වෙලාවට මිනිස්සු හිතන පතන දේවල් තේරුම් ගන්න එක හරි අමාරු වැඩක්. පහුගිය බදාදා කේරලයේ තිරුවනන්තපුරම් සත්වෝද්‍යානයේ හරි කල බලයක් ඇති උනා
එදා ඉදන් මේ වෙනකන් ලෝකේ පුරාම ගුවන් විදුලි වැඩසටහන් සහ අසන්නන් අතර තියෙන්නේ පුදුමාකාර සබැදියාවක් .වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදක නිවේදිකාවන් සහ අසන්නන් කට යුතු කරන්නේ මිතුරන් වගේ.පහුගිය දවසක ඇමරිකාවේ
සන්නිවේදනය කියන්නේ ලෝකයේ පැවැත්ම සදහා නැතුවම බැරි සාධකයක් .විශේෂයෙන් අදහස් හුවමාරු කර ගැනීමේදී අපේ ජිවිත වලට භාෂාවෙන් කෙරෙන්නේ පුදුමාකාර කාර්ය භාරයක් .
තමාගේ දරුවා කවද හරි රජෙක් වෙනු දකින එක ඕනෑම අම්ම කෙනෙක් ගේ සිහිනයක්. ඒ වගේ අපුරු සිහිනයක ඉන්න ලෝකප්‍රකට ගායන ශිල්පිනි මැඩෝනා ගැන BBC ය , අද අනාවරණය කළා .
ගත වුන කාලය පුරාම ලෝකයේ විවිධ ස්ථානවලින් විවිධ කාලවල පියාබන පිරිසි එහෙම නැත්නම් පිටසක්වල යානාවන් පිළිබද වාර්තාවී තිබුනා .