රංගන සහ වකාර්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රංගන හේරත් හිටපු පකිස්තාන සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක වකාර් යුනිස්ගේ ටෙස්ට් කඩුලු වාර්තාව සම කිරීමට බංගලාදේශය සමඟ දෙවන ටෙස්ට් තරඟයේ සමත් විය. වකාර් ලබාගෙන තිබු ටෙස්ට් කඩුලු 373 වාර්තාව රංගන සමකල අතර ඔහුගේ කඩුලු ප්‍රමාණයට ආසන්නයේම සිටින සුපිරි පන්දු යවන්නන් වන මැල්කම් මාර්ෂල් සහ ඉයන් බෝතම්ගේ කඩුලු වාර්තාවන් පසු කර යාමයි මිළගට ඇති ඉලක්කය වන්නේ.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාබීන් අතර රංගනට හිමි වී ඇත්තේ 17 වන ස්ථානයයි..

- ලහිරු මයුරජිත්


19න් පහල ලෝක කුසලානය - 2018

2018 වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කාළසටහන එලිදැක්වුනා. තරගාවලිය ලබන වසරේ ජනවාරි 13 වනදා..

ආයෙත් 4 පහරවල් 6 පහරවල් නැති වෙයිද?

ක්‍රිකට්.. ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවුණත් ඊටත් වැඩිය ජනප්‍රියත්වයක් හිමිකරගත් ක්‍රිඩායව කිව්වොත් හරි. ක්‍රිකට්වලට ආදරය නොකරන..

තම රැලේ නිදහස වෙනුවන් පණදුන් පනාමුරේ ඇත්රජු

මඩුවන්වල මහා දිසාවට අයත්ව තිබු මෙම ප්‍රදේශයේ ඇති දිය බුබුල වෙත ඇදී එන අලි ඇතුන් අල්ලා ගැනීම සදහා මෙම ඇත් ගාල ඉදි කොට ඇත..

ලෝක සන්නිවේදන පරිණාමයේ පැටිකිරිය..

මනුස්‍ය වර්ගයාගේ ආරම්භය පිලිබදව විවිද මතවාදී අදහස් පලවේ. එයින් බහුතරයක් දන්නා බහුතරයක් පිළිගන්නා චාල්ස් ඩාවින් මහතාගේ පරිණාම..

නාට්‍ය කලාවේ උපත

නාට්‍ය කලාව වර්තමානයේ ප්‍රධාන වින්දනීය මාධ්‍යක්. මෙම නාට්‍ය කලාවේ ඉතිහාසය ප්‍රාග් එතිහාසික යුගය දක්වාම පැතිර යන්නක්..

මොකද්ද මේ තුන පහ

මොකද්ද මේ තුන පහ කෑම කනකොට කවුරුත් රහට කන්න තමයි ආස. ඉතින් ඔය රහ වැඩි කරන්න උදවු වෙන්නේ කෑම හදන්න දාන්න..

ශ්‍රී විෂ්ණු දෙවියන් ගැන යමක්..

විෂ්ණු දෙවියො කියන්නේ අපේ රටට විශේෂයෙන්ම වැදගත් වෙන දෙවි කෙනෙක්. මොකද අපේ රටේ අය මේ දෙවියන්ව පිළිගන්නේ ලංකාවත්..

ශ්‍රී විෂ්ණු දෙවිඳුන් පීදිමට ඇති ස්ත්‍රොත්‍ර මන්ත්‍ර සහ ගාථා

යහපත් ලෙස ජීවත් වෙමින් මෙම ගයත්‍රී මන්ත්‍රය දිනපතා ගයනා කිරීමෙන් වැඩ කටයුතු සාර්ථක කර ගත හැකිය. විෂ්ණු ලක්ෂ්මී..

ශ්‍රී විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වීම

යහපත් ජීවිතයක් ගතකරමින් ශ්‍රී විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වීමෙන් විෂ්ණු දෙවියන්ගේ අශිර්වාදය ලැබී සතුට සැපත සෞභාග්‍ය උදාවෙනවා...

දෙවුන්දර දේවාලයේ ඉතිහාසය

එදා ඉඳන් අද වෙනකන් දෙවුන්දර යන නාමය රටරටවල ප්‍රසිද්ධ වීමට හේතුවුනේ දිව්‍ය රාජභවනක් වුන උත්පලවර්ණ දේවාලය බව හැමෝම..

රාම රාවණ යුගයෙන් ඇරඹුන දෙවිනුවර ඉතිහාසය..

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාල පෙරහැර දිවයිනේ පැරණිතම පෙරහැර ලෙස සළකද්දි දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ලාංකීය ඉතිහාසයට එකතු වෙන්නේ..

මඟුල් පෝරුවේ රසවත් කතාව

චාරිත්‍ර වාරිත්‍ර ගැන ඔයා දන්නවද? චාරිත්‍ර කියලා කියන්නේ සිද්ධ කළ යුතු දේවල් වාරිත්‍ර කියන්නේ නොකළ යුතු දේවල්. ඉතින් මේ චාරිත්‍ර වාරිත්‍ර ගැන..

ඇඹුලයි ඇඹුලයි කියපු දෙහිවල පැණිරස කතාව..

අපේ ගෙදරක නැතුවම බැරි දෙයක් තමයි දෙහි කියලා කියන්නේ. මේ දෙහි එක්ක අපේ රටේ ජන ජීවිතය මේ තරමට බැඳුනේ කොහොමද කියලා..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online