සුනිල් පෙරේරා කියන්නේ සංස්කෘතිය ගැන හිතන්නේ නැති කෙනෙක්ද..

"සුනිල් පෙරේරා කියන්නේ සංස්කෘතිය ගැන හිතන් නැති කෙනෙක්.."
"කෙලින් කතා කරන කෙනෙක්.."
"නැත්තම් ආගම දහම ගැන හිතන්නේ නැති කෙනෙක්.."
"හොඳ මනුස්සයෙක්.."

මෙහෙම කියන්නේ ඔහුගේම රසිකයෝ..

අපි attitude check පළමු වැඩසටහනේ කතාබහ කරේ Gypsies සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා ගැන. ඔහුට ආදරේ කරන, ඔහුත් සමග සිටින ශ්‍රාවක පිරිසක් වැඩසටහනට අදහස් ඉදිරිපත් කළා. Facebook හරහා කෙටි පණිවිඩ හරහා, දුරකථන ඇමතුම් හරහා අදහස් අපට ලැබුනා. එහිදී බොහෝ පිරිසක් සදහන් කලේ සුනිල් පෙරේරා කියන්නේ හොඳ චරිතයක් කියල. නමුත් තව පිරිසක් ඔහු නරක චරිතයක් කියලත් කිව්වා. ඒ කොහොම වුනත් සමස්තයක් වශයෙන් අවසානයේ ඔහුට වැඩි වශයෙන් ලැබී තිබුනේ හොඳ ප්‍රතිචාරයි. වැඩසටහන අවසානයේ අපි ඔහුව දුරකථනය ඔස්සේ ද සම්බන්ද කරගෙන පුංචි කතා බහක යෙදුනා. එහිද ශ්‍රාවක පිරිස ඉදිරිපත් කර තිබූ ප්‍රශ්න කිහිපයක්ම ඔහුගෙන් ඇහුවා. සාරාංශයක් වශයෙන් ඔහුගේ කතාව තුල තිබුනේ ඔහුට ආදරේ කරන ඔවුන්ගේ රසිකයන්ට විවතව ඔවුන් ගැන කතා කරන්න පුළුවන් බවයි. රසිකයන් ඔහුගේ යම්කිසි වරදක් දකිනවා නම් ඒවා ප්‍රකාශ කල යුතු බවද සුනිල් පෙරේරා කිව්වා. සංස්කෘතිය සම්බන්දයෙන් ඇසු ප්‍රශ්නයක් ඇසුරෙන් ඔහු දීර්ග පිළිතුරක් ලබා දුන්නත්, එම පිළිතුරෙහි තිබුනේ අපේ රට තුල දැන් සංස්කෘතියක් නැති බවයි.


මොකද්ද මේ - බ්ලූ වේල්

අන්තර්ජාලය හරහා ලබා දෙන අභියෝග මාලාවක් අනුගමනය කරමින් අවසානයේදී සිය දිවි හානිකර ගැනීම දක්වා පෙළඹවීමක් සිදුකරන අන්තර්ජාල..

ධනවතුන්ගේ ලැයිස්තුවේ අංක 1 දැන් ඔහුයි. - Jeff Bezos

ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ කවුද කියලා කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔබ එක සැනින් ලබා දෙන උත්තරය බිල් ගේට්ස්..

රජයේ කන්තෝරුවල රතු ඉර අහෝසියි?

මේ දින වල මාධ්‍ය හරහා නිරන්තරයෙන් ප්‍රචාරය වන කරුණක් පිළිබඳව අවදානය යොමු කල යුතුය. එනම් රාජ්‍ය ආයතන වල කාර්යයාල..

ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය

පාකිස්තානය තුළ වසර 8ක කාලයක් පැවති ජාත්‍යන්තර ක්‍රිකට් පිපාසයට තිත තබමින් ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය..

හොල්මන් ගැන කතා මවන දික්කන්ද වලව්වේ ඇත්ත කතාව..

හුස්ම ගන්නවා කියලා හිතාගන්නවත් බැරිතරමටම අපේ මිනිස්සුන්ගේ ජිවිත වැඩ වලින් සංකීර්ණ වෙලා. කාර්යාලවල, මංමාවත් වල, තමන්ගේ නිවෙස් වල..

හාවි ට පස්සේ ඉර්මා ඇවිත් කරන හරියක්..

ඉර්මා කියන්නේ පහුගිය දශකයක කාලය ඇතුළත අත්ලාන්තික් කලාපයේ වාර්තා වුන ප්‍රබලතම සුළි කුණාටුවයි. මෙයින් වැඩිම බලපෑමක් කැරිබියානු..

ඇලවෙලා ලස්සන වුණ ලොව එකම කුළුණ

පිසා කියන්නේ අපි කවුරුත් කැමති කෑමක් නේ. හැබැයි ඉතින් මේ කියන්න හදන්නේ. පිසා කුලුන ගැන ඉතාලියේ පීසා නගරයේ ඇති ප්‍රධාන..

මුදල් භාවිතයේ පරිණාමය

ආණ්ඩු පෙරලන දේශපාලකයින් ගෙදර යවන එකිනෙකාට මඩගහගන්න ප්‍රදාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන්නේ මුල්‍ය වංචායි..

මං මාව ගොඩනැගුවේ හුඟක් මහන්සිවෙලා - සනුක වික්‍රමසිංහ

මං හිතුවට වඩා බලාපොරොත්තු වෙනවට වඩා ප්‍රතිචාර හම්බවෙනවා. මොකද වේග රිද්ම ගීතයක්වත් අලුත් ආරට ගහපු ගීතයක්වත් නෙමෙයි..

මල නොතලා රොන් ගැනීම හෙවත් බදු

ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටක රජයක ප්‍රධාන ආදායම් මාර්ගයක් තමයි බදු කියලා කියන්නේ. විවිධ භාණ්ඩ හා සේවාවලට..

ගල්කිස්ස මහා හෝටලයේ සැඟව ගිය ආදර කතාව..

ගල්කිස්ස මහා හෝටලය එහෙම නැත්තම් මවුන්ට් ලැවිනියා හෝටලය ලංකාවේ තියෙන ජනප්‍රියම හෝටල් වලින් එකක්. එකිනෙකාට ආදරේ කරන..

19න් පහල ලෝක කුසලානය - 2018

2018 වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කාළසටහන එලිදැක්වුනා. තරගාවලිය ලබන වසරේ ජනවාරි 13 වනදා..

ආයෙත් 4 පහරවල් 6 පහරවල් නැති වෙයිද?

ක්‍රිකට්.. ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවුණත් ඊටත් වැඩිය ජනප්‍රියත්වයක් හිමිකරගත් ක්‍රිඩායව කිව්වොත් හරි. ක්‍රිකට්වලට ආදරය නොකරන..

තම රැලේ නිදහස වෙනුවන් පණදුන් පනාමුරේ ඇත්රජු

මඩුවන්වල මහා දිසාවට අයත්ව තිබු මෙම ප්‍රදේශයේ ඇති දිය බුබුල වෙත ඇදී එන අලි ඇතුන් අල්ලා ගැනීම සදහා මෙම ඇත් ගාල ඉදි කොට ඇත..

ලෝක සන්නිවේදන පරිණාමයේ පැටිකිරිය..

මනුස්‍ය වර්ගයාගේ ආරම්භය පිලිබදව විවිද මතවාදී අදහස් පලවේ. එයින් බහුතරයක් දන්නා බහුතරයක් පිළිගන්නා චාල්ස් ඩාවින් මහතාගේ පරිණාම..

නාට්‍ය කලාවේ උපත

නාට්‍ය කලාව වර්තමානයේ ප්‍රධාන වින්දනීය මාධ්‍යක්. මෙම නාට්‍ය කලාවේ ඉතිහාසය ප්‍රාග් එතිහාසික යුගය දක්වාම පැතිර යන්නක්..

මොකද්ද මේ තුන පහ

මොකද්ද මේ තුන පහ කෑම කනකොට කවුරුත් රහට කන්න තමයි ආස. ඉතින් ඔය රහ වැඩි කරන්න උදවු වෙන්නේ කෑම හදන්න දාන්න..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online