තෙල වැඩි උන බල තන්හාව

ප්‍රභාකරන් ගොයියා කිව්වා වගේ අපේ රටේ මිනිසුන්ට දෙයක් අමතක වෙන්න දවස් 15ක් යන්නෙත් නෑ වගේ. මං එහෙම කිව්වේ පහු ගිය ටිකේ කට්ටිය නැටි පාගගෙන රජයට බැන්නනේ තෙල් නෑ කියලා. දැන් ඉතින් තෙල් තියෙනවනේ කාපු කටු මතක නෑ නේ ආය හෙට චන්දෙ තිබ්බත් හුරේ කියනවනේ. එහෙම නේද නිකමට හිතන්නකෝ ලංකාවේ හාබර් වලට කොයි තරම් නං නැව් එනවා යනවාද මේ ලගකදී මොකද්ද ලෝකේ ලොකුම නැවක් හිටන් ඇවිල්ලා ගියා කාටවත් ගානක් තිබ්බද හැබැයි අර හද්ද හංකඩ පරණ නෙවස්ක ලේඩි විතරක් නෙවෙයි එකේ කැප්ටන් විජේ කුමාරතුංග වගේ ජනප්‍රිය වුණා. ඔන්න ඕකයි සිද්දිය. දෙයක වටිනා කම දැනෙන්නනම් ඒක නැත්තටම නැති වෙන්න ඕනි. අපි හැදෙන්නත් ඒ කියන්නේ නැත්තටම නැති වෙන්න ඕනි. 
                               ඔය තෙල් සිද්දියට ඩිරෙක් රජය වග කියන්න ඕනි උනාට අපිත් ඕකට රවුමෙන් වග උත්තර කාරයෝ වෙනවා. දේශපාලන මති මතාන්තර ගොඩ දාගන්න හැම කෙනාම එකම පැත්තකින් සීන් එක දිහා බැලුවට අපි දකින්න හදාගන්න ඕනි තව පැති කිහිපයක්ම තියෙනවා.  ක්ෂණික පටස් නැට්ට පාගා ගැනීමේ ඔස්තාර්ලා විදිහට අපි මේ වගේ වෙලාවට පත්තු වෙන්නේ පෙට්රෝල් වලටත් වඩා යහමින්. තෙල් හිගයක් ඇති වෙන්නත් කලින් අපි මොකද්ද කරේ නැට්ට උස්සන් ගිහින් සතියකට මාසෙකට සෑහෙන්න තෙල් ගහගත්තා, 1000ක ගහගෙන දුවන කෙනා 5000ක ගහගත්තා. අපිට හැදෙන කඩි කුලප්පුවේ හැටියට ඒ වෙලාවේ ඉරානේ උනත් සෙඩ් වල තෙල් නැතිවෙන්න තිබ්බ. අපි මේ වගේ වෙලාවට මුලින්ම කරන්න ඕනි හරියට ප්‍රස්නේ තේරුම් ගන්න ඕනි. රටක් ජාතියක් විදිහට මේ වගේ අවස්ථාවක මොලේ පාවිච්චි කරන්න ඕනි.
                                         හිතන්න රටක පෙට්රෝල් නැති උනොත් වැඩි පුරම පහර වදින්නේ ත්‍රී වීල් රස්සාව කරන අයට ටැක්සි දුවන අයට, ඒ වෙලාවේ අපිට කරන්න තිබ්බේ ඒ මිනිසුන්ට ජිවත් වෙන්න චාන්ස් එක දීල දවස් 02 බස් එකේ වැඩට යන්න. ගමන් බිමන් යන්න, එහෙම ගියා කියල මැරෙන්නේ නෑනේ  නේද?
                              දෙයක් උනාම රජයටම ඇඟිල්ල දික් කර කර ඉන්නේ නැතිව මේ වගේ වේලාවකදී අපිටත් වගකීමක් තියෙනවා හරි දේ කරන්න. ගං වතුරක් ආවත් නියඟයක් ආවත් රටට කරදරයක් උනත් මුලින්ම ගේමට සෙට් වෙන්නේ අපි. ඉතින් මේවත් අපිම විසදගන්න ඕනි ප්‍රශ්න. රජයට මේවට උත්තර දෙන්න ඕනිනම් ඔන්න ජනවාරි එනවා ඒකට චාන්ස් එක.
                                     තෙල් නැති වුණ සිද්දියේ තෙල වැඩි උන කට්ටියකුත් මන් දැක්කා. ඒක තමයි සිද්දිය. හිතන්නකෝ බලය ඇති කල බෙන්ස් 600 කාර් දෙකක් එක්ක ස්කොඩ් එක පිරිවරන් රතු පලස් මතින් පාර්ලිමේන්තුවට එන පුද්ගලයාම බලය නැතිකොට එනවා බයිසිකලේක නැගල. හොදම සීන් එක වෙනදට අයියගේ පවර් අරන් මල්ලි සීනියර් DIG ලට phone එකෙන් බනිද්දි මෙදා පාර ඒ අයියටම oic කෙනෙක් ඇතුලට එන්න එපා කියනවා. ඔන්න ඕකයි අපේ අය මේ තරම් බලයට පොරකන්නේ. කොහොම උනත් හිතන්න ඕනි නේද යකෝ මේ අපේ රටේ යුද්දය ඉවරකරපු මනුස්සය. 02පාරක් ජනාදිපති වෙලා හිටපු මනුස්සය මේ මිනිහට මෙහෙම කරන්න හොඳ නෑ කියලා. එකත් හිතන්න ඕනි පාර්ශව 02 ඉන්නවා. එකෙන් ප්‍රදානම කට්ටිය තමයි ඔය පොහොට්ටුවක් උස්සන් එහෙ මෙහෙ දුවන අය. මහින්ද මහත්තයා කරපුවට මිනිස්සු එයාට සැලකුවා. දැන් තමන්ගේ අභිමතයන් ඉෂ්ට කරගන්න ඒ මනුස්සයා පාවිච්චි නොකර හිටියනම් තමයි හොඳ.තමන්ට බලයට එන්න ඕනි නම් ජනතාවට දැනෙන්න වැඩක් කරනවා මිසක් නැට්ටේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්න හිතාගෙන රජෙක් වගේ හිටපු කෙනෙක් කඩේ යවන එකනං කැත වැඩක්.
 
- නවීන්ද්‍ර ආසිරි බණ්ඩාර 


විවාහයක් කරන්න තරම් හැගීමක් ඒ අය එක්ක ඇති වෙලා නෑ.

තමන්,තමන් ගැන විශ්වාස කරන තරමට තමන්ට ඉදිරියට යන්න පුළුවන්.රසිකයන් තමන්ව පිළිගන්න කල් ඒ කලාකරුවා හෝ කලාකාරිණිය ක්ෂේත්‍රයේ රැඳේවී.ඒ වුනාට මේ කාලේ නම් නළු නිලියෝ වැහි වැහැල..

අරමුණක සැබෑ මිහිරියාව

ඔබ දැනට ගතකරන ජිවන රටාව ඇතැම් විට ඔබට බොහෝ පීඩාකාරී මෙන්ම වේදනාකාරී වන්නට පිළිවන්.එය වෙනස් කර ගැනීමට ඔබට වුවමනාවක් පවතින නමුත් අවස්තාවක් නොලැබෙන්නට ඇත...

ලොව මිලෙන් අධිකම ආහාර වර්ග

දැන් කොහොමද පොල් ගෙඩියක ගාණ ? කඩෙන් කන්න ගියොත් විකිණෙනවා නේද? හිත ටිකක් සනසා ගන්නත් එක්ක ලෝකේ වැඩිම මිලකට අලෙවි වෙන ආහාර මොනවද කියලා අපි පොඩ්ඩක් බලමු. ..

සැල්වටෝර් මුන්ඩි ලෝකයේ වාර්තාගත වටිනාම මිලකට

සුප්‍රකට චිත්‍රශිල්පී ලියනාඩෝ ඩාවින්චි ගේ අවසන් නිර්මාණ වලින් එකක් වන SALVATOR MUNDI පසුගියදා නිව්යෝර්ක් හි ක්‍රිස්ටිස් වෙන්දේසියේදී ඩොලර් මිලියන 450 මුදලට අලෙවි වී තිබෙනවා ..

ආසියාවේ සරාගී කිරුල නැවතත් ප්‍රියංකාට

ආසියාවේ සරාගිම කාන්තාව බවට නැවතත් පත් වන්නට ජනප්‍රිය රංගන ශිල්පිනි ප්‍රියංකා චොප්රා සමත් වී තිබෙනවා..

මේක ගෝනි බිල්ලන් ගැන කතාවක්

රෑ වුනාම එන ගෝනි බිල්ලන් ගැන මගේ මතකයේ හැටියට මම පළමුවෙන්ම අසා ඇත්තේ මගේ සීයාගෙනි.ඔහු මා හා සබැදි මතකයන් ඉතා අඩු වුවත්,ඔහුගේ ඇතැම් ගති සිරිත් මට තවමත් හොදට මතකය...

මැඩම්,මිස් කියල කියන්න එපා කියල තියෙන්නේ දේශපාලනය කියන්නෙත් රස්සාවක්.

රාජකාරියේ තරම දන්නේ ඒ රාජකාරිය කරන මිනිහ ඇරෙන්න බලන් ඉන්න අය නෙවෙයි නේ.දේශපාලනය කියපු සැණින් සමහරුන්ගේ ඇගේ මාළු නටනවා..

නත්තලට Shopping යන්නද ලැස්ති?

මේ කාලෙට ඒ කියන්නේ නොවැම්බර් පඩි දවසෙන් පස්සෙ වැඩිපුරම සෙනග ගැවසෙන්නේ ඇඳුම් කඩවල් වල කියන එක මම අලුතින් කියන්න ඕනි දෙයක් නෙවෙයිනේ. .

දුක විතරද ජීවිතේට සතුටක් ඇත්තෙම නැද්ද?

අපි ඉතින් ඕන තරම් දැකලා තියෙනවා කොයි වෙලෙත් අඬා ගත්ත ගමන් ඉන්න අයව. හැබැයි මොනතරම් ප්‍රශ්න තිබුණත් ...

කෝලි අනුෂ්කා විවාහයට ක්‍රීඩකයන්ට ආරාධනා නෑ

12 වෙනිදා ඒ කියන්නේ හෙට මේවන විට ජනප්‍රියම ආදරවන්තයන් යුවලක් වන වීරත් කෝලි සහ අනුෂ්කා ශර්මා විවාහ දිවියට ...

එළබෙන වසන්තයේ රජ පවුලට එක්වන අලුත්ම කුමරිය මේගන් මාකල්

එක්සත් රාජධානියේ කිරුල හිමි කර ගැනීමේ පෙරහැරෙහි කොනක සිටින හැරි කුමරු සහ මෙගන් මාකල් අතර විවාහ ගිවිස ගැනීම පසුගියදා සිදු වුනා ..

තරබාරුකම මට්ටු කරමුද?

බාල,මහළුසියළු දෙනාට තියෙන ලොකුම ප්‍රශ්ණයක් තමයි තරබාරු කම. ඔයා කෙට්ටු වෙන්න මොනතරන් දේවල් කරනව ඇද්ද...

රටක් වෙනුවෙන් තනිවම ලොවට අභියෝග කරන ආසියාවේ කළු සිංහයා

ඇමරිකාවේ දැවැන්තම කායවර්ධන තරගවලිය නියෝජනය කරන පළමු ශ්‍රී ලංකිකයා වන්නට ලංකේය කායවර්ධන ශුර ලුෂන් පුෂ්පරාජ් සමත් වෙලා ..

ගලපගන්න try කරමු ද?

අද චරියගේ රස්තියාදුවෙන් රස්තියාදු ගහන්න යන්න හදන්නේ ගැලපීම් නොගැලපීම් හොයාගෙන ...

ලෝකෙටම ආදරය කරන ක්‍රිස්ටිනා

පසුගියදා ඇමෙරිකාවේ ලාස් වෙගාස් හිදී අවසන් වුන මිස් යුනිවර්ස් 2017 තරගාවලිය පසුගියදා අවසන් උනේ අවරුදු 65 කට පස්සේ අපේ පුංචි දිවයිනට ..

කම්මැලියන්ගේ ජාති ජාති වාදය

මේ රටේ ජාතිවාදයක් තියෙනවද?මේ රටේ ආගම් වාදයක් තියෙනවද?වර්ගවාදයක්....

පාර කියන බලාපොරොත්තු

අතිශය රසවත් කතා පුවත් ඇතැම් විට ලියැවී ඇත්තේ සිරගෙවල් වල අදුරු බිත්ති අතර සිරගත වී සිටින අවස්ථා වල බව...

ජීවිතේට වරදින්නම ඕනේ ගොඩක් දේවල් ඉගෙන ගන්න.

"ඉගෙන ගත්තේ නැත්තන් තේරෙයි කවදහරි." ඔහොම තමයි අපේ අම්මලා තාත්තලා හුඟක් වෙලාවට අපිට කියන්නේ..

පෙම්වතියගේ චරිතය රඟපාන්න මම තාමත් ආසයි.

කලාව වෘත්තියක් ලෙස නොසිතා එය තමන්ගේ ජීවිතය කරගෙන කටයුතු කරන කළාකරුවෝ හරි අඩුයි...

එයාට වඩා සුදුසු මමයි

මිනිසා මෙලොවට බිහිවීමට පෙර මවු කුසතුල මාස දහයක අසන්න කාලයක් ගතකරයි. මෙලොව එලිය දුටුදා සිට අපි අදහස් සිතුම් පැතුම් හා..

අඟ හිඟකම් මතුවෙද්දී ආදරේ දැන් පැනලා යන්නේ පෑල දොරින් නෙමෙයි ඉස්සරහ දොරින්..

අපි හරි කැමතියි අපේ හැඟීම් අනිත් අයත් එක්ක බෙදා ගන්න. අර කතාවක් තියෙන්නේ දුක හැමෝමත් එක්ක බෙදා ගනිද්දි ඒ දුක අඩු වෙනවා සතුට..

ජීවිතය...

ජීවිතය යනු සැබවින්ම කුමක්ද යන්න මානව ඉතිහාසය පුරාවටම මිනිසා ඉදිරියේ ගොඩනැගුනු ගඹුරුතම මෙන්ම තීරනාත්මකම පැනයයි..

නිදන කාමරය පවුල් ජිවිතයට බලපානවද?

ගෙදර, කුස්සිය, කාර්යයාල කාමරය පිලිවලට ලස්සනට තියාගන්න විදිහ අපි “ලස්සන වෙන ජීවිතය” ලිපි පෙලෙන් කතා කරා. ඉතින් අද මට හිතුනා..

මගේ සින්දු බිස්කට් කුඩු සංගීතෙට ගහන්න අමාරුයි.

දොස් කියන්න බනින්න ගහ මරා ගන්න, පොඩි දේ දිහාත් වපර ඇහින් බලන මිනිස්සු ඉන්න ලෝකයක් ලු මේක. මේ මොන දේත් අපි ජීවත් වෙලා..

නිහඬ සිනමාව

කාලයේ වැලි තලාවන් අතර බොහෝ දෑ සැගවී, ගැවසී ඇත. ඇතැම් දෑ හිස් හුදු සංඝටකයන් වෙද්දි, තවත් දේ. මේ මොහොතේ හුස්මගන්න ඔබටත්..

Michell ගේ Beauty Tips..

ඔයාලගේ ලස්සන මුනට තවත් ලස්සන වෙන්න රහස් ටිකක් අරගෙන ඔන්න මං ආවා. අද කියන්න යන්නේ ඔයාට ස්භාවිකව cleanup එකක්..

ජීවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි..

ලෝකේ ජීවත් වෙන හුඟක් හදවත් ආසයි දියුණු වෙන්න. අද ඉන්න තැනට වඩා එක අඩියක් හරි ඉස්සරහට එන්න. ඒත් අපි අතරේ ඉන්න සමහර අයට..

තෙල වැඩි උන බල තන්හාව

ප්‍රභාකරන් ගොයියා කිව්වා වගේ අපේ රටේ මිනිසුන්ට දෙයක් අමතක වෙන්න දවස් 15ක් යන්නෙත් නෑ වගේ. මං එහෙම කිව්වේ පහු ගිය ටිකේ..

මාලේ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ

අද චරියාගේ රස්තියාදුවෙන් රස්තියාදුවක් යන්න හැදුවේ වෙනස්, එත් කතා කරන්න ඕන මාතෘකාවක් ගැන කතා කරන්න. ඇත්තටම් එක මට වෙච්ච..

නව රාජ්‍යක් ලෙස නුතන ශ්‍රී ලංකාව

කාලය බොහෝ දෑ වල තීරකයා වනුයේ සැබවින්ම තමන්ට හිමි එතැනමය යන්න නැවත නැවත ලෝකයාට ප්‍රත්‍යක්ෂ්‍ය කරන රාමුවක් තුළය..

තරඟ පරදින එක රැල්ලක් වුණා - T.M. දිල්ෂාන්

ලංකාවේ ජාතික ක්‍රීඩාව ක්‍රිකට් නොවුනත් ක්‍රිකට් කියූ සැනින් අපේ හිතේ අභිමානයක් ඇති වෙනවා. ඒ 1996 ලෝක කුසලානය ජයග්‍රහණයත් සමඟ..

කනට ගහයි කියලා හිතුවට කන අතගාලා ගියොත් එකේ උපරිමේට විඳින්න දෙයක් තියෙනවා

ආදරේට වැස්සෙන් ලැබෙන්නේ මාරම වටිනාකමක්. එක වචන වලින් විස්තර කරන්න අමාරුයි. හින්දි ෆිල්ම් එකක වුනත් හොදම කෑල්ල රහ වැඩි..

කුස්සිය ලස්සන කරගමුද?

ගෙදර සාලේ ලස්සනට තියාගන්න මහන්සි වෙන තරමට කුස්සිය ගැන හිතන්නේ නෑ කියන එක අලුත් දෙයක් නෙවෙයි. ඔයා මම මේ කියන..

ඔබත් සාර්ථක කාන්තාවක් වෙන්න හීන මවනවද?

සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම කාන්තාවක් ඉන්නවා කියලා කතාවක් තියෙනවා නේද? එතකොට කාන්තාව හැමදාම පිරිමියාගේ පිටිපස්සෙන් ඉන්න..

මේ තමයි අපේ රටේ ධනාත්මක චින්තනය

වෙනස් වෙන බොහෝ දෑ වල වගකිවයුත්තා කාලයම කියා ඇතැමෙකු තම ජිවිතයේ ඉරණම කාලයට භාර කරයි. තවකෙකු බලා සිටිනුයේ තම..

වැඩකරන තැන ලස්සනට තියෙනවට කැමතියි නේද? උත්තරය ඔව් නේද?

ජීවත් වෙන්න, කන්න, බොන්න, අඳින්න, පළදින්න මේ හැම දේකටම සල්ලි ඕනි. සල්ලි හොයන්න අපි මොනතරම් මහන්සි වෙනවද?

අද ගයියගේ කයිය - රැකියාව ඔබේ ජීවිතයද?

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්. වාසනාව අවාසනාව ගැන විශ්වාස නොකළත් අපි කැපකිරීම් කරන තරමට හුඟක් දේවල් වල ප්‍රථිඵල නොලැබී යන..

Business කාරයොයි ජාවාරම් කාරයෝයි දේශපාලනට ඇවිල්ලා දේශපාලනයේ හැඩය වෙනස් කරලයි තියෙන්නේ.

තේ එකක් හදන්න වතුර, සීනි, පිටි, තේ කොළ ඕනේ වගේම අපේ ජීවිතෙත් සමහර දේවල් පවත්වාගෙන යන්න දක්ෂතාවය, උනන්දුව, කැපවීම..

වමනය ගිය පමණින් ගැබිණියක් වනවාද?

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවගෙන් විටින් විට වැරදි සිදු වන්නේය. ගුරු වරන් ඔවුනට දඩුවම් ලබා දෙන්නේ ඔවුන් ගේ වැරදි නිවැරදි කර ගැනීමටය..

ගෙදර ලේසියෙන් ලස්සනට තියාගමු

ගෘහ අලංකරණය කියන්නේ තේරුම් ගන්න අමාරු වචනයක්, ගොඩක් වියදම් යන දෙයක් විදිහටද හිතාගෙන ඉන්නේ? උත්තරේ ඔව් නම් අද මම ඔයාට..

විසේකාර රංගන පෞරෂ්‍යය ආදරණීය කලං

කලාව තුළ ජීවත්වීම යනු ජීවිතය පවත්වාගෙන යෑමට සුදුසුම මාධ්‍යක් නම් එකී මාධ්‍යයේ පත් ඉවුරු සිමා මායිම් අවබෝධ කරගෙන ජිවත් වූ සොදුරු..

අත බලා සාස්තර කීමේ ඉතිහාසය සොයා ගියෙමි.

“සාස්තර” මේ කියන වචනේ අහපු ගමන්ම හුඟ දෙනෙක්ගේ හිතට එන්නේ “ඕවා බොරු කතා” කියන අදහස. ඔය පාරවල් ගානේ හන්දි ගානේ පන්සල්..

නුගේගොඩ මතකයන්...

අද චරියාගේ රස්තියාදුවෙන් රවූමක් ගහන්න යන්න හිතුවේ හැම දෙනෙක්ගෙම හිත්වල සදාකාලික මතකයක් ඉතුරු කරන නගරයකට..

මිනිස්සුන්ට මං හිතන්නේ මගේ ප්‍රසිද්ධිය දරාගෙන ඉන්න බැරුව ද දන්නේ නෑ.

මිනිස්සු කියන්නේ හරි අමුතු ජාතියක් කියලා කියන්නේත් මිනිස්සුම තමයි. එහෙවු අපි තවත් පුද්ගලයෙක්ට චරිත සහතික ලියන්නත් හරි දක්ෂයිනේ..

ලස්සන වීමේ රහස්

හැමෝම කතාවෙන්නේ ඉන්දියාවේ නිලියෝ කොයිතරන් ලසනද, හැඩද කියලා. ඉන්දියාවේ නිලියෝ දැක්කහම ඇහිපිය නොහෙලා බලන් ඉන්න..

මනුස්සකමේ දිළිඳුකම

කොට්ටාවේ accident එකක් වෙලා. කවුරුත් තුවාල කරුවන්ට උදව් කරලා නෑ. අන්තිමට බෙන්ස් එකකින් තමයි ලෙඩ්ඩු අරං ගිහින් තියෙන්නේ..

මීළඟ මීවිතේන් මත් වෙමුද?

ඔයා ඉන්නවා. මං ඉන්නවා. අපි දෙන්නගේ මැද්දෙන් ෂොට් එකක් තියෙනවා. කනේ ෂොට් එකක්, කැමරා ෂොට්, කණා ෂොට් එකක් නෑ නෑ පොඩි..

ක්‍රිකට් ගහන්න මරු කටට යනවාද? නැද්ද?

දිගින් දිගටම ලබපු පරාජයන්වලට තිත තියලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔන්න පකිස්ථානයට එරෙහි එක්දින තරගාවලියට පිවිසුණා..

ඔබත් සැබෑ ක්‍රීඩා ලෝලියෙක්ද? ලෝභයෙක්ද?

පරාජයෙන් හෙම්බත්ව සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලින්ටද යලි ජයග්‍රාහී බලාපොරොත්තු ඉහළට ඔසවමින් පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලිය...

බදු නොගෙවන වෛද්‍යයවරු

රජයකට, රටකට අවශ්‍යය කටයුතු කාරණා නිසි ආකාරව ඉෂ්ට සිද්ධ කිරීමටනම් අති විශාල මුදලක් අවශ්‍ය වන බව නොරහසකි. එම නිසා සෑම..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online