ගෙදර උයන පිහන වැඩ කරන්න ඕනි ගැණු විතරමද ?

කෙල්ලන්ට හොද නැ කිව්වම ගොඩක් දෙනෙක් හිතන්නේ මේ කතා කරන දේවල් කෙල්ලන්ට හොද නැති දේවල් කියල. නෑ කෙල්ලන්ට හොද නැ කියන වචනය බොහොම පොදු වචනයක්. කොයි වෙලෙත් ඇහෙන වචන set එකක්. මට ඕනි මේ හොද නැ කියන දේවල් ඇයි හොද නැත්තේ ඇයි බැරි මේක වෙනස් කරන්න පුළුවන් ආකල්ප ඔයාගෙන් දැනගන්න.

අද සමාජය ගත්තාම ඉස්සරට වඩා සමාජය ගොඩක් වෙනස්වෙලා සංකීර්ණ වෙලා, ගැහැණිය හරි හරියට වැඩ කරනවා, පිරිමියා හා සමානවම රැකියා කරනවා තනතුරු දරනවා, මුදල් හොයනවා, ඉගෙනගන්නවා එත් නිදහස පැත්තෙන් පිරිමියාට තියෙන තැන ඇයට තියෙනවද? සමාජය පැත්තකට දාමුකෝ ආදරය අතින්, ගෙදර දොරේ වගකීම් අතින්, ගෙදරදී දෙදෙනාම කරට කර හිටියට නිවාස තුළවත් ඇයට හිමි නිදහස තියෙනවද? අදත් තව දෙයක් ගැන කතා කරමු.

නිවසක ඉන්න දෙන්නම job එකක් කරනවා කියල හිතන්න. එත් කීයෙන් කීදෙනෙක්ද එකට උදේ නැගිටින්නේ. නැගිටලා wife ට උදව් කරන්නේ. ගැහැණිය පාන්දරම නැගිටලා උයලා පිහලා දරුවන්ගේ වැඩ කරලා tea එකත් හැදුවහමනේ අපේ පිරිමි නැගිටින්නේ, ඊට පස්සේ දෙන්නම වැඩට යන්න ඕනි. රැකියා ස්ථානයේදී ඇය පිරිමින් හා සමානවම රැකියාව කරනවා. මහන්සි වෙනවා, එත් ගෙදර අවම පිරිමියා ගෙට ගෙට එන්නේ හරහා වැටෙන්න බලාගෙන. අතට tea එක බලාගෙන. එත් ගැහැණිය අපහු මුල ඉදන් දරුවන්ගේ වැඩ ගෙදර වැඩ උයන පිහන වැඩ.

පිරිමි විදිහට අපිට පුළුවන් කමක් තියෙනවා නේද පොඩි උදව්වක් දෙන්න. වැඩ ඇරිලා ඇවිත් අපේ tea එකවත් අපි හදාගන්න. ගෙදර අයට tea එකක් වත් හදලා දෙන්න weekend එකෙවත් අපේ අතින් කෑම ටිකක් උයන්න, ගේ ටිකක් අතුගාන්න, පොල් ටිකක් ගාල දෙන්න කොච්චර වටිනවද ගෙදර මුලිකයා කියල නිකන්ම ඉන්නේ නැතිව තමන්ගේ බිරිද පවුල සතුටෙන් තියන්න පොඩි try එකක් දෙමු, අපි යට ඇදුමත් කාටවත් කියල හොදගන්නේ නැතිව ගෙදර වැඩටත් පොඩි support එකක් දෙමු. අපේ attitude අපි වෙනස් කර ගමු. එහෙම උනොත් wife සතුටෙන් තියන්න අමතර දේවල් gift දෙන්න ඕනි වෙන එකක් නෑ ඔයාට.


මොකද්ද මේ - බ්ලූ වේල්

අන්තර්ජාලය හරහා ලබා දෙන අභියෝග මාලාවක් අනුගමනය කරමින් අවසානයේදී සිය දිවි හානිකර ගැනීම දක්වා පෙළඹවීමක් සිදුකරන අන්තර්ජාල..

ධනවතුන්ගේ ලැයිස්තුවේ අංක 1 දැන් ඔහුයි. - Jeff Bezos

ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ කවුද කියලා කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔබ එක සැනින් ලබා දෙන උත්තරය බිල් ගේට්ස්..

රජයේ කන්තෝරුවල රතු ඉර අහෝසියි?

මේ දින වල මාධ්‍ය හරහා නිරන්තරයෙන් ප්‍රචාරය වන කරුණක් පිළිබඳව අවදානය යොමු කල යුතුය. එනම් රාජ්‍ය ආයතන වල කාර්යයාල..

ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය

පාකිස්තානය තුළ වසර 8ක කාලයක් පැවති ජාත්‍යන්තර ක්‍රිකට් පිපාසයට තිත තබමින් ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය..

හොල්මන් ගැන කතා මවන දික්කන්ද වලව්වේ ඇත්ත කතාව..

හුස්ම ගන්නවා කියලා හිතාගන්නවත් බැරිතරමටම අපේ මිනිස්සුන්ගේ ජිවිත වැඩ වලින් සංකීර්ණ වෙලා. කාර්යාලවල, මංමාවත් වල, තමන්ගේ නිවෙස් වල..

හාවි ට පස්සේ ඉර්මා ඇවිත් කරන හරියක්..

ඉර්මා කියන්නේ පහුගිය දශකයක කාලය ඇතුළත අත්ලාන්තික් කලාපයේ වාර්තා වුන ප්‍රබලතම සුළි කුණාටුවයි. මෙයින් වැඩිම බලපෑමක් කැරිබියානු..

ඇලවෙලා ලස්සන වුණ ලොව එකම කුළුණ

පිසා කියන්නේ අපි කවුරුත් කැමති කෑමක් නේ. හැබැයි ඉතින් මේ කියන්න හදන්නේ. පිසා කුලුන ගැන ඉතාලියේ පීසා නගරයේ ඇති ප්‍රධාන..

මුදල් භාවිතයේ පරිණාමය

ආණ්ඩු පෙරලන දේශපාලකයින් ගෙදර යවන එකිනෙකාට මඩගහගන්න ප්‍රදාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන්නේ මුල්‍ය වංචායි..

මං මාව ගොඩනැගුවේ හුඟක් මහන්සිවෙලා - සනුක වික්‍රමසිංහ

මං හිතුවට වඩා බලාපොරොත්තු වෙනවට වඩා ප්‍රතිචාර හම්බවෙනවා. මොකද වේග රිද්ම ගීතයක්වත් අලුත් ආරට ගහපු ගීතයක්වත් නෙමෙයි..

මල නොතලා රොන් ගැනීම හෙවත් බදු

ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටක රජයක ප්‍රධාන ආදායම් මාර්ගයක් තමයි බදු කියලා කියන්නේ. විවිධ භාණ්ඩ හා සේවාවලට..

ගල්කිස්ස මහා හෝටලයේ සැඟව ගිය ආදර කතාව..

ගල්කිස්ස මහා හෝටලය එහෙම නැත්තම් මවුන්ට් ලැවිනියා හෝටලය ලංකාවේ තියෙන ජනප්‍රියම හෝටල් වලින් එකක්. එකිනෙකාට ආදරේ කරන..

19න් පහල ලෝක කුසලානය - 2018

2018 වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කාළසටහන එලිදැක්වුනා. තරගාවලිය ලබන වසරේ ජනවාරි 13 වනදා..

ආයෙත් 4 පහරවල් 6 පහරවල් නැති වෙයිද?

ක්‍රිකට්.. ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවුණත් ඊටත් වැඩිය ජනප්‍රියත්වයක් හිමිකරගත් ක්‍රිඩායව කිව්වොත් හරි. ක්‍රිකට්වලට ආදරය නොකරන..

තම රැලේ නිදහස වෙනුවන් පණදුන් පනාමුරේ ඇත්රජු

මඩුවන්වල මහා දිසාවට අයත්ව තිබු මෙම ප්‍රදේශයේ ඇති දිය බුබුල වෙත ඇදී එන අලි ඇතුන් අල්ලා ගැනීම සදහා මෙම ඇත් ගාල ඉදි කොට ඇත..

ලෝක සන්නිවේදන පරිණාමයේ පැටිකිරිය..

මනුස්‍ය වර්ගයාගේ ආරම්භය පිලිබදව විවිද මතවාදී අදහස් පලවේ. එයින් බහුතරයක් දන්නා බහුතරයක් පිළිගන්නා චාල්ස් ඩාවින් මහතාගේ පරිණාම..

නාට්‍ය කලාවේ උපත

නාට්‍ය කලාව වර්තමානයේ ප්‍රධාන වින්දනීය මාධ්‍යක්. මෙම නාට්‍ය කලාවේ ඉතිහාසය ප්‍රාග් එතිහාසික යුගය දක්වාම පැතිර යන්නක්..

මොකද්ද මේ තුන පහ

මොකද්ද මේ තුන පහ කෑම කනකොට කවුරුත් රහට කන්න තමයි ආස. ඉතින් ඔය රහ වැඩි කරන්න උදවු වෙන්නේ කෑම හදන්න දාන්න..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online