Abeywardana Balasooriya

70 දශකයේ අග භාගයේ සංගීත ක්ෂේත්‍රයට පිවිසි මොහු දශක හතරක් පුරාවට වටිනා ගීත නිර්මාණ රැසකට දායකත්වය සැපයුවා. එමෙන්ම ගුවන්විදුලි ශිල්පියෙක් හා සිනමා පසුබිම් ගායක ශිල්පියෙක් ලෙසද කලක් කටයුතු කලා. ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන නිරංජලා සරෝජනීගේ සැමියා වන මෙතුමා 2010 මාර්තු මස 27 වන දින අප අතරින් සදහටම සමු ගත්තා.

Music By Abeywardana Balasooriya

Latest Songs


{{song.title}}

Latest Videos


No Videos

00:00

Select Song



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online