Abhisheka Wimalaweera

නව පරපුරේ ගායිකාවක් වන මැය එකපිට එක ගීත නිර්මාණය නොකළත් ඇය සතුව ගුණාත්මක ගීත කීපයක් පවතිනවා. කුඩා කල සිට කලා ක්ෂේත්‍රය තුල ක්‍රියාකාරී ඇය නිවේදිකාවක්, ගායිකාවක් හා ගීත රචිකාවියක් ලෙසද කටයුතු කරනවා. එමෙන්ම රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනා ගැනීමටත් ඇයට හැකියාව ලැබී තිබිම ඇයගේ දක්ෂ ශිල්පිනියක් බවට සාක්ෂි දරනවා.

Music By Abhisheka Wimalaweera

Latest Songs


{{song.title}}

Latest Videos


No Videos

00:00

Select Song



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online