Ajith Muthukumarana

දකුණු ප්‍රදේශයෙන් බිහිවුන සුන්දර මිනිසෙක්. කණ්ඩායම් සංගීතයේ නමක් තබන්නට සමත් වූ සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමේ නායකයා ඔහුයි. තරුණ හදවත් දිනාගනිමින් තම සියලු ගීත ජනතාව අතරට ගෙන ගිය වෙනස්ම ආරක සංගීත ශෛලියක් හිමි ඔහු , ඔහුටම වෙන්වුනු රසික පිරිසක් ගොඩනගා ගැනීමට සමත් වුනා. ඔහුගේ ළයාන්විත හඬින් ගැයුනු ගීතයක් නොඇසු කෙනෙක් නැති තරමට ඔහු යුගයක් දිනූ ගායකයෙක් බවට පත්වුනා.

Music By Ajith Muthukumarana

Latest Songs


{{song.title}}

Latest Videos


No Videos

00:00

Select Song



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online