Amal Perera

80 දශකයේ ජනප්රි ය ගායකයෙක් වන මර්වින් පෙරේරා ගේ පුතෙක් වන මොහු 2000 වසරේ දී මල්පිට මල් ගීතය ගායනා කිරීමෙන් ක්ෂේත්රනයට පිවිසෙනවා. සොහාන් පෙරේරා නම් වූ සහෝදරයෙක් ද ක්ෂේත්රදය තුල කටයුතු කරනවා. එමෙන්ම මේ වනවිට මොහුගේ පුත් නදිමාල් ද ගායන ක්ෂේත්රූයට පිවිස තිබීම සතුටට කරුණක්.

Music By Amal Perera

Latest Songs


{{song.title}}

Latest Videos


No Videos

00:00

Select Song



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online