Anuradha Perera

සංගීත ක්ෂේත්‍රයට නෑකම් කියන පවුලකින් පැවත එන ඇය 70 දශකයේ ජනප්‍රියත්වයට පත් ෂෙල්ටන් පෙරේරා නම් වූ ඒ ආදරණිය කලාකරුවාගේ දියණියයි. එමෙන්ම සතිශ් පෙරේර නම් වූ ඒ ජනප්‍රිය ගායකයාගේ නැගණියයි. ඉන්දියාවේදී සංගීතය පිළිබඳව මනා ලෙස හදාරා ඇති ඇය ගයා ඇති ගීත සංඛ්‍යාව සීමිතයි.

Music By Anuradha Perera

Latest Songs


{{song.title}}

Latest Videos


No Videos

00:00

Select Song



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online