Asanka Priyamantha Peiris

මොරටුව ප්රංදේශයේන් බිහිවුන මේ සොඳුරු ගායකයා ක්ෂේත්රසයට පිවිසෙන්නේ ආධුනික ගායක වැඩසටහනක් හරහායි. ලැබුනත් නෙත් යුග නම් වූ ගීතය ගායනා කරමින් 90 දශකයේ දී සිය සංගීත දිවිය ආරම්භ කල මොහු අදවන විට සංගීත ප්රේසංග වල නැතුවම බැරි ගායකයෙක් වී අවසානයි.

Music By Asanka Priyamantha Peiris

Latest Songs


{{song.title}}

Latest Videos


No Videos

00:00

Select Song



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online