Athma Liyanage

One man show එහෙම නැතිනම් ඒක පුද්ගල වාදන රටාව ශ්රී ලංකාවට හඳුන්වා දුන් පුරෝගාමියෙකු බවට ඔහු පත් විය. 90 දශකයේ ආරම්භයත් ක්ෂේත්ර යට පිවිසි මොහු ලියතඹරා , එපා කඳුළැල් සලා, වැනි ගී තුලින් ශ්රී ලාංකික රසිකයින් අතර ඉමහත් ජනප්රිදයත්වයට පත්විය. ඉහළ ස්වරයෙන් ගි ගායනා කිරීමේ හැකියාව සහ එම ගීත වල තිබු තනු හා පද රචනා ඔහුගේ ජනප්රිරයත්වයට හේතු වුනා.

Music By Athma Liyanage

Latest Songs


{{song.title}}

Latest Videos


No Videos

00:00

Select Song



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online