Bachi Susan

කණ්ඩායම් සංගීතය හරහා මෙරට රසිකයන් අතර ජනප්රිටය තාවයට පත්වුණු නව පරපුරේ ගායක ශිපියෙකු ලෙස හඳුන්වා දිය හැකිය. සීදුව සකුරා සංගීත කණ්ඩායම ඔහුගේ සංගීත දිවිය එලිය කල තෝතැන්නක් විය. සිංහල හැරුණු කොට විවිධ භාෂාවන් හි ගී ගායනා කිරීමේ හැකියාව ඔහු සතු විය. හින්දි හා දමිල ගී ගායනයට ඔහුට වැඩි හැකියාව සහිතය. පසුකාලින චිත්රවපට පසුබිම් ගායකයෙකු ලෙස සම්බන්ධ වූ ඔහු චන්න කින්නරාවි , නිහඬ ගමනේ, මඟබලා හඬන වැනි ගී තුලින් තම උච්ච ස්වර අනන්ය තාවය තහවුරු කරගැනීමට සමත් වුනා.

Music By Bachi Susan

Latest Songs


{{song.title}}

Latest Videos


No Videos

00:00

Select Song



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online