අද හොඳම දවස

05.00 am - 06.00 am

අපි හැමෝටම ඕනි දිනන්න ඒත් අපිට වරදින්නේ අපේ තියෙන ATTITUDES වල වරදක් හින්දා. POSITIVE THINKING වලින් එහාට ගිය POSITIVE ACTION  වලින් පිරුන අද හොඳම දවස අපේ තියෙන NEGATIVE ATTITUDES වලට හොද උත්තරයක්.

RP'S

Breakfast Club

06.00 am - 10.00 am

හැමෝටම පායන්නේ එකම ඉර උනාට ඒ ඉරයට ඉන්න හැමෝටම එකවගේ හරියන්නේ නැත්තේ හරියන ATTITUDE එකක් නැති නිසා. BREAKFAST CLUB ඔයාගේ ජිවිතයට අලුතින් හිතන්න යමක් විතරක් නෙවෙයි TALENT පෙන්නලා අතක් බරට සල්ලි දිනගන්නත් ලැබෙන ලංකාවේ එකම තැන.

RP'S

Life Eka

10.00 am - 12.00 pm

ලංකාවේ ජනප්‍රිය තරු ජිවිතේ විඳින හැටි ජීවිතය දකින හැටි දැනගෙන ඔයාගේ  ජිවිතයට අලුතින් යමක් එකතු කර ගන්න.

RP'S

සිංදු Reload

12.00 pm - 04.00 pm

මද්දහනේ වැඩවලින් හෙම්බත් වෙච්ච ඔයාට කැමති සින්දු අහන්න දෙන  DATA RELOAD තෑගි දෙන LUNCH BREAK එකේ ඉදන් TEA BREAK එක වෙනකන් ඔයා ළඟම ඉන්න එකම වැඩසටහන. 

RP'S

Fun හැන්දෑව

04.00 pm - 08.00 pm

දවසම මහන්සිවෙලා ගෙදර යන ඔයාවයි ඔයා එනකන් ගෙදර බලා ඉන්න එයාවයි  දෙන්නගේම හිත් FUN එකෙන් පුරවන හැන්දෑව.

RP'S

වැඩි සීනී Plain Tea

08.00 pm - 12.00 mn

ජීවිතය රසයි කියලා තේරෙන්නේ තනියම ඉගෙන මතකය අවුස්සනකොට, මෙන්න  එකට හරියන තැන.

RP'S

Midnight Express

12.00 mn - 05.00 am

නින්ද නොයන වගේම නිදා නොගන්න අයට කැමති කැමති සින්දු ඕන තරම් අපි ළඟ තියෙනවා.

RP'S

මං ඉපදෙන්න කලින් සිංදු

Saturday 08.00 am - 10.00 am

අපි කැමතිම ජනප්‍රිය කෙනෙක් පුංචි කාලේ රස විදපු ඒ කාලේ ජනප්‍රියම සින්දු  පෙළක් එක්ක දොඩමලු වෙන ලංකාවේ එකම එක වැඩසටහන.

RP'S

Download Top Chart

Saturday 02.00 pm - 04.00 pm

අද දවස වෙනකොට ලංකාවේ රේඩියෝවේ SOCIAL MEDIA අතන මෙතන  හැමතැනම HIT ම සින්දු 20 ක් එක දිගට PLAY කරන එකම තැන මෙතන.

RP'S

Rhythm Night

Saturday 07.00 pm - 10.00 pm

අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ වැඩි පුරාම කැමති LIVE MUSICAL FUN එකට. ඔන්න ඔයාට ඒ අවස්ථාව අපෙන් ලැබෙන තැන RHYTHM NIGHT.

RP'S

රාගය

Sunday 06.00 pm - 09.00 pm

වචනය බර වගේ උනාට මේ හැම දෙයකින්ම කියන්නේ හිතේ තියෙන කියාගන්න බැරි උන සෙනෙහස ඇල්ම සහ ආදරය. එන්න අපි හැමෝටම හොරෙන් ඒ ගැන  කතා කරමු.

RP'S

Rap Generation

Saturday 10.00 pm - 12.00 mn

ලෝකෙම අවධානය දිනාගත්තු HIP HOP TREND එකට SET වෙන්න කැමති  කොල්ලන්ට පමණක් වෙන්වුන ලංකාවේ එකම ප්‍රෝග්‍රෑම් එක.

RP'S

අද මම Free

Sunday 12.00 am - 08.00 pm & 10.00 pm - 12.00 mn

නිදහස් ඉරිදා දවසේ නිදහසේ සින්දු විතරක්ම අහන්න. කතා නැති සින්දු විතරක්ම  අහන්න තියෙන ඔයාගේ දවස.

RP'S

Relax Weekend

Only on Saturday

වැඩ වලින් නිදහස් සෙනසුරාදා ගෙදර වැඩ කරන ගමන් ඇති වෙනකන් සින්දු  අහන්න.

RP'S



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online